truecaller දාන්න එපා

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    TrueCaller.jpg

    කොල්ලනේ.. ම් ඇප් එක මොබයිල් එකට දාන්න එපා..

    මේකෙන් වෙන්නෙ දන්නැති කෙනෙක් අපට කෝල් එකක් ගන්නවනම් එයාගෙ නම වැටෙනව...

    ටිකක් හිතල බලපන් කොහෙන්ද මේ විස්තර.. ඹ්කෙන් වෙන්නෙ අපේ contact ඹක්කොම ඌ Sync කරගන්නව Server එකකට. ඊට පස්සෙ හැමෝටම පෙන්නව.. හිතන්න මගෙ නම A කියන පුද්ගලය ගෙම්බ කියල Save කරල තිබුණ නම්, එයා True Caller App එක පාවිච්චි කළා නම් .....B කියන පුද්ගලය මගේ Number එක True Caller එකේ ගැහුවම ගෙම්බ කියල පෙන්නව....

    මේකෙ භයානක කම....
    උදා ...උබේ Girlfrnd ගේ Number එක අන් සතු වීමයි.

    (මේ ගැන දන්න තව අය ඉන්නවද)

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    කොහොමද එකෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා ඒකිගේ නම්බර් එක Truecaller වලින් බලද්දි,

    • පට්ට වේ**
    • class එකේ කෑල්ල
    • අක්කා පාර
    • චූටි පැටියා
    • හොර එක
    • ඩග්ලස් අය්යාගේ ශොට් එක
    • Rs.5000 භාණ්ඩේ

    ඔහොම නම් වලින් තියෙද්දි.... :rofl::rofl::rofl::rofl::P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් ඉතින් ඕක තමයි ඔය සොෆ්ට් වෙයා එකෙන් වෙන්නේ.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    නම්බර් එකට කොල්ලෙක් කතා කල ගමන් පිට යන බඩු නම් රැකලා වැඩක් නැහැ:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    කෑල්ලගේ නම්බරේ අන් සතු වෙන්නේ කෑල්ල අරූට කෝල් කලොත්නේ බන්
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    කොහොමද යකෝ GF ගෙ Number එක අන්සතු වෙන්නෙ.GFගෙ නම්බර්‍ එක දැනගෙන Truecaller එකේ ගහල search කලොත් එකිගෙ නම වැටෙනව.උබේ GFගෙ නම Truecaller එකේ search කලාට ඒකිගෙ නම්බර් එක බලා ගන්න බෑ බන්.නම්බර් එක ඉල්ලල request එකක් නම් දාන්න පුලුවන්.දන්නෙ නැති දේවල් නොකිය හිටහන්
     
    Last edited:

    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කොහොමද එකෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා ඒකිගේ නම්බර් එක Truecaller වලින් බලද්දි,

    • පට්ට වේ**
    • class එකේ කෑල්ල
    • අක්කා පාර
    • චූටි පැටියා
    • හොර එක
    • ඩග්ලස් අය්යාගේ ශොට් එක
    • Rs.5000 භාණ්ඩේ

    ඔහොම නම් වලින් තියෙද්දි.... :rofl::rofl::rofl::rofl::P

    If you wanna remove your number from their service go here - https://www.truecaller.com/unlist

    ඔව් ඉතින් ඕක තමයි ඔය සොෆ්ට් වෙයා එකෙන් වෙන්නේ.

    නම්බර් එකට කොල්ලෙක් කතා කල ගමන් පිට යන බඩු නම් රැකලා වැඩක් නැහැ:lol:

    කෑල්ලගේ නම්බරේ අන් සතු වෙන්නේ කෑල්ල අරූට කෝල් කලොත්නේ බන්

    ඌහ් .... සැර වැඩිද මන්දා... :rofl::rofl:

    කොහොමද යකෝ GF ගෙ Number එක අන්සතු වෙන්නෙ.GFගෙ නම්බර්‍ එක දැනගෙන Truecaller එකේ ගහල search කලොත් එකිගෙ නම වැටෙනව.උබේ GFගෙ නම Truecaller එකේ search කලාට ඒකිගෙ නම්බර් එක බලා ගන්න බෑ බන්.නම්බර් එක ඉල්ලල request එකක් නම් දාන්න පුලුවන්.දන්නෙ නැති දේවල් නොකිය හිටහන්

    ඔව්, මේකෙන් මේක තමා වෙන්නේ.​

    :D :rolleyes: :D

    THaNx