නිදහස් චතුරශ්‍රය වවන් කෑම

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif

    avatar513796_2.gif
    නිදහස් චතුරශ්‍රය
    avatar513796_2.gif

    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif
    avatar513796_2.gif

    avatar513796_2.gif
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    කෑප්ටන් Jack Sparrow;19817514 said:
    දේශපාලනේ නිසා හිත අමනාප කරගන්න ඕනේ නැහැ ලොක්කා.... :lol::lol::lol::lol:
    හර්ෂ ලොක්ක ඔතනට ගිහින් කලේ බොරු මාද්‍ය සංදර්ශනයක් විතරයි, ලංකාවේ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා.....

    this is true
    but I have doubt about some other comments you posted in this thread
    and these guards do not have any right to violate others freedom
    if this couple behave indecently it is not appropriate apparently they have done nothing wrong
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කෑප්ටන් Jack Sparrow;19817427 said:
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොතැනවත් නෙමෙයි මචන්, පොඩි දෙයක් අල්ලන් ලංකාවේ පොඩි එවුන්ගේ මොළ හෝදන්න දගලන, හෙළ සංස්කෘතියට ගරහන, උඩ බෝඩ් අල්ලන් ඉන්න එවුන්ව වීරයෝ කරන්න (දැනගෙන හෝ නොදැන) දගලන එවුන් එක්ක.

    හෙළ සංස්කෘතියේ තියෙනවද අත් අල්ලන් ඉන්න එපා කියල
     
    Jul 5, 2012
    1,773
    265
    0
    12670938_10153854203968190_2564892620122210971_n.jpg

    ඔව් ඔබතුමා මේක මෙහෙම් ලිව්වම ඇත්තටම මොකද්ද ප්‍රස්නේ කියලා මට නම් තේරෙනවා. ඔය මම දාපු පින්තූරේ ඉන්නේ මාලින්ද..ඔව් මාලින්ද සෙනෙවේරත්න. නේශන් පත්තරේ කතෘ. චම්පිකගෙයි රතන හමුදුවන්ගෙයි යාලුවෙක්. :P

    ඔබතුමා ගොඩක් අසම්බන්ද වල් බූත ලියලා නාහෙන් ඇඬුවට වැඩක් නැහැ. ජාතිවාදේ මාකට්කරපු කාලේ ඉවරයි, දේශ්ප්‍රේමය මාකට් කරපු කාලෙත් ඉවරයි. ඔනේ නම් චම්පිකගෙන් හරි මාලින්දගෙන් හරි අහල බලන්න.. ඔය ලිංගික ඉරිසියාව කියන එක ලංකාවේ තරම් වෙන කිසිම රටක නැහැ. ඒකත් ලොකු හේතුවක්, හැබැයි මහින්ද කියන බයියට කඩේ යන උන් අතරේ තමයි ඔය ලිංගික ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුවෙලා පුපුරලා යන්නේ.. ඔබතුමාත් ඔය අනිත් අනන් මනන් ගැන ලිව්වට ඇත්තටම කැමැති නැත්තේ කපල් එකක් ආතල් එක ගන්නවට තමයි කියල කියවන ඔනේම ගොනෙක්ට තේරෙනවා. සොරි, මහත්තයෝ ඔයා එක තැන ඉන්ඳෙද්දි අනික් තරුනයෝ හුඟාක් ඉස්සරහට ගිහිල්ලා, හණ මිටිය බිමින් තියලා බලන්න. තාම පරක්කු නැහැ..හෙහ් හෙහ්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරු කියනවා;
    * මීට වඩා ලොකු ප්‍රස්න නැද්ද මේ රටේ තරුණ තරුණියන්ට
    * හර්ෂ ද සිල්වා බොරුවට රැඟුවා (වවන් කනවා)
    * එන් ජී ඕ කාරයෝ බොරුවට රැඟුවා (වවන් කනවා)
    * ඔතන කපල් එව්වා මෙව්වා කරනවා
    * ...

    ඔය කියන අයගෙන් කොටසකට ලිංගික අහේනිය, අනෙක් කොටසට දේශපාලන අහේනිය
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    අහිංසක සිකුරිටි කාරයෙක් අල්ල ගෙන මඩවන්න මේ ඇමතියට ලෑජ්ජ නැද්ද? "අපි තමයි රටට නිදහස අරං දුන්නේ" ඒක නම් පට්ට හිනා යන ජෝගියක්. UNP කාරයෝ හිතන් ඉන්නේ උන් තමයි ලංකාවට නිදහස අරගෙන දුන්නේ කියලා.:confused:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කෑප්ටන් Jack Sparrow;19817395 said:

    ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....

    ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....

    මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????

    සංවාදයට විවුර්තයි

    මම කලින් දාපු පොස්ට් එක

    ප්‍රබාකරන් කරත් හරි දේ හරි බන් .. ඔය බෝඩ් ලෑල්ල අල්ලාගෙන ඉන්න එකෙක්ගේ දේශපාලන මතයත් එක්ක උබ එකග නැති උනා කියල .මේක වැරදියි කියල ඔයාට කියන්න බැ , එහෙනම් ඔබ තුමා ඉදිරිපත් වෙන්න ඕනි
    ඉදිරිපත් වෙච්ච එකෙක්ගේ කුණු අල්ලාගෙන බනිනවානම් වෙනම බනින්න ඕනි ...සිද්දියයි මුන්ගේ ඉදිද්රිපත් වීමයි සම්බන්ද කරගෙන සිද්දිය හරි කියන්න පාරක් කපාගන්න ට්‍රයි කරනවා නම් එක වැරදියි ...

    පුහු සදාචාරේ කියපු එකෙන් මොනවා අදහස් කරාද කියන්න මම දන්නේ නැ . හැබැයි ලංකාවේ "විනිතව හැසිරිම" "හොද "කියන එක මනින නිර්නායකන් මොනවද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් මට තියනවා .ලිංගික අසහන කාරකමයි / ආගමික සංස්කෘතික අන්තවාදී අදහසුයි තමයි මේ දවස්වල ලංකාවේ වැඩි

    :rolleyes::rolleyes::rolleyes:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    උපන් දා ඉදන් සුප්වෙන් කිරි පොවපු බේබි ලාට විප්ලව කරන්න මාතෘකාවක් හම්බ වෙලා වගේ. මෙන්න ආයේ ලිංගික කුහක පන්දුවෙන් සිංහල සංස්කෘතියට දමා ගැසීමේ ව්‍යාපෘතිය මතු වෙලා. මේ වචනේ පාවිච්චි කරන වුන් මේ වචනේ තේරුම මොකද්ද කියලා හරියට දැන ගෙන කතා කරනවා නම් හොඳයි.

    personal freedom නැත්නම් personal sovereignty කියන සංකල්ප වලට ඒ තරම් වැදගත් කමක් දෙන්න බෞද්ධ සංස්කෘතියකට බෑ, මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්‍යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි.

    මේ කතන්දරේ තේරුම් ගන්න බැරි එවුන්ට මන් සරලව තේරුම් කරලා කියන්නම්. මෙතන මේ බෝඩ් අල්ල ගෙන ඉන්න බේබිලා කියනවා අපේ ඇඟ වල් අපිට අයිති ඒක නිසා ඒව වලින් ඕන තැනක ඕන දෙයක් කරන එක අපේ අයිතිය ඒක අපේ freedom එක කියලා.මේක තමයි බටහිර සදාචාරය මේක තමයි post modern බටහිර සමාජයේ සදාචාරය ගැන තියන කියවීම. එතකොට අපේ හර්ෂ ඇමති තුමා කියනවා අපි තමයි මේ නිදහස උබලට අරන් දුන්නේ කියලා දැනුයි තේරෙන්නේ හර්ෂ ඇමති තුමා කියන්නේ සුද්දන්ගෙන් නිදහස නෙවෙයි, සිංහල සංස්කෘතියෙන් නිදහස, ආගමෙන් නිදහස, සදාචාරයෙන් නිදහස අරන් දීම ගැන කියලා. නමුත් අපිට මේ post modern ව්‍යාපෘතියෙන් වැඩක් නෑ අපිට තියනවා ඒට වඩා වටින අවුරුදු 2500 පරන බුදු හාමුදුරුවෝ විසින් පවරපු ව්‍යාපෘතියක්. මේ සුද්දෝ වුන්ගේ ලැජ්ජාව බය නැති කර ගත්තා කියලා අපිත් ඒක ඒ විදිහටම 21 වන සියවසේ කරන්න ඕනද?

    ඒක නිසා මේ වගේ හුදකලා සිද්ධි වෙන වෙනම නොදැක අපි මේවා පිටුපස ඇති අරමුණු පැහැදිලිව හදුනා ගන්න ඕන. ඒක නිසා මේක මේ එක කපල් එකකට ඇති වෙච්ච සිද්ධියක් නිසා මතු වුණු outrage එකක් නෙවෙයි. මුන් අපේ සංකෘතියට වෛර කරන එවුන් මුන් බලා ගෙන ඉන්නේ මේක කොයි වෙලා තලලා පොඩි කරලා හප කරලා දාන්නද කියලා. මේ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන කඩදාසි වීරායෝ වෙන්න හදන මේ වගේ ඇමතිලයි මේවට මහා ලොකු පබ්ලිසිටි එකක් දෙන කුප්ප මාධ්‍ය කාරයොයි කරන්න හදන්නේ මේ ඒකට පලවැනි වෙඩි මුරය පත්තු කරන්න.
     
    if-you-couldnt-get-laid-during-high-school.jpg
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113

    තෝ කියන්නේ කාමයේ වරදවා හැසිරීම ගැනද?
    බෞද්ධයන්ගේ නිත්‍ය සීලය වන පන්සිල් කඩ කිරීම ගැනද?
    තෝ කියන්නේ මේවා කඩ කරනවට අකමැති එවුන් ලිංගික කුහකයන් කියලද?
    යකෝ එහෙනම බුදු හාමුදුරුවෝ ලොකේ හිටපු අංක එකේ ලිංගික කුහකයෙක්නේ. 'abstaining innocent teens getting laid during high school' what a hypocrite! right......
     
    අනේ බුරු වහන්සේ මේකටද බෞද්ද සංස්කෘතිය කියන්නේ ? බුදුහාමුදුරුවෝ කොහෙද යකෝ කපල් වලට අත් අල්ලාගෙන ඉන්න එපා ලව් කරන්න එපා ලව් කරත් පාක් යන්න එපා නීති දාල තියෙන්නේ ? උබ ඉස්ලාම් ද අන්න උන්ගේනම් එහෙම තියනවා ඇති
    අනිත් එක අපේ ඇගවල් අපේ නිසා ඕනි තැනක ඕනි දෙයක් කරන්න ලෝකේ මොන රටකවත් ඉඩ දීල නැහැ මම දන්නා විදිහට , වැඩිම උනොත් පාරේ කිස් කරන්න පුළුවන් ඔය යුරෝප් රටවල සෙක්ස් කරන්න ගියොත් පොලිස්සියෙන් කුදලාගෙන යනවා , කිස් කරන එකට ඉඩ දීලා පාරේ පාරේ චු කරන්න දෙන්නේ නැ උන් , මොකද එක නැහැදිච්ච කමක් විදිහට උන් දකින නිසා ..උබල හිතාගෙන ඉන්නේ සුද්දෝ කියන උන් පාරේ දාගෙන උකන උන් කියල ..කොහෙද බ්ලූ ෆිල්ම් බලල බලල ඔලුව කර වෙලා ඒ අදහස් වලින් තමයි උබල ජිවත් වෙන්නේ .. විනීතව හැසිරීම කියන එකට එක එක ගොන් අන්තවාදී අර්තනිරුපනයන් කරගෙන ලංකාව අරාබි සංස්කෘතියක් කරන්න හදන උබල වගේ අන්තවාදී නුගත් හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ටත් වැඩිය උබල බෞද්ධ ඩයල් කියල.. මේ රටේ මිනිස්සුන්ට මානව හිමිකම් තියෙන්න ඕනි මේක සෞදි අරාබිය නෙවෙයි මේක ඉස්ලාම් රටක් නෙවෙයි ආගම බලෙන් පටවන්න ..

    "මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්‍යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි
    ."

    මේ මොන උට්ටක්ද බන් කියන්නේ ? උබ ෂුවර් එකටම බෞද්ධ ද ? මටනම් ෂුවර් නැ ..දේව දර්ම දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා ??? කොහෙද ඔයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙන්නේ . දන්නේ නැති නිසා අහන්නේ

    විනීතව හැසිරීම කියන එක හැම රටකටම පොදු දෙයක් .පතායා වල බැංකොක් වල බඩු නිතිගතයි කියල පාරේ අහවල් වැඩේ කරන්න දෙන්නේ නැ .උබල වගේ දුපත් වැසි මානසික අසහන කාරයෝ විනීතව හැසිරීම කියන එක අර්ථ දක්වන්න ඕනි නැ ..එක රටේ නීතියේ තියනවා

    කවුරුත් පන්සලකට බිකිනි ඇදගෙන යන්න ඉල්ලන්නේ නැ මෙතන බෞද්ධ සංස්කෘතියක් විනාස වෙන්න ..දන්නා රෙද්දක් කියවපන් , උබට මෙතන දේශපාලනික ප්‍රශ්නයක් ඇති සමහර විට
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    අනේ බුරු වහන්සේ මේකටද බෞද්ද සංස්කෘතිය කියන්නේ ? බුදුහාමුදුරුවෝ කොහෙද යකෝ කපල් වලට අත් අල්ලාගෙන ඉන්න එපා ලව් කරන්න එපා ලව් කරත් පාක් යන්න එපා නීති දාල තියෙන්නේ ? උබ ඉස්ලාම් ද අන්න උන්ගේනම් එහෙම තියනවා ඇති
    අනිත් එක අපේ ඇගවල් අපේ නිසා ඕනි තැනක ඕනි දෙයක් කරන්න ලෝකේ මොන රටකවත් ඉඩ දීල නැහැ මම දන්නා විදිහට , වැඩිම උනොත් පාරේ කිස් කරන්න පුළුවන් ඔය යුරෝප් රටවල සෙක්ස් කරන්න ගියොත් පොලිස්සියෙන් කුදලාගෙන යනවා , කිස් කරන එකට ඉඩ දීලා පාරේ පාරේ චු කරන්න දෙන්නේ නැ උන් , මොකද එක නැහැදිච්ච කමක් විදිහට උන් දකින නිසා ..උබල හිතාගෙන ඉන්නේ සුද්දෝ කියන උන් පාරේ දාගෙන උකන උන් කියල ..කොහෙද බ්ලූ ෆිල්ම් බලල බලල ඔලුව කර වෙලා ඒ අදහස් වලින් තමයි උබල ජිවත් වෙන්නේ .. විනීතව හැසිරීම කියන එකට එක එක ගොන් අන්තවාදී අර්තනිරුපනයන් කරගෙන ලංකාව අරාබි සංස්කෘතියක් කරන්න හදන උබල වගේ අන්තවාදී නුගත් හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ටත් වැඩිය උබල බෞද්ධ ඩයල් කියල.. මේ රටේ මිනිස්සුන්ට මානව හිමිකම් තියෙන්න ඕනි මේක සෞදි අරාබිය නෙවෙයි මේක ඉස්ලාම් රටක් නෙවෙයි ආගම බලෙන් පටවන්න ..

    ."

    මේ මොන උට්ටක්ද බන් කියන්නේ ? උබ ෂුවර් එකටම බෞද්ධ ද ? මටනම් ෂුවර් නැ ..දේව දර්ම දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා ??? කොහෙද ඔයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙන්නේ . දන්නේ නැති නිසා අහන්නේ

    විනීතව හැසිරීම කියන එක හැම රටකටම පොදු දෙයක් .පතායා වල බැංකොක් වල බඩු නිතිගතයි කියල පාරේ අහවල් වැඩේ කරන්න දෙන්නේ නැ .උබල වගේ දුපත් වැසි මානසික අසහන කාරයෝ විනීතව හැසිරීම කියන එක අර්ථ දක්වන්න ඕනි නැ ..එක රටේ නීතියේ තියනවා

    කවුරුත් පන්සලකට බිකිනි ඇදගෙන යන්න ඉල්ලන්නේ නැ මෙතන බෞද්ධ සංස්කෘතියක් විනාස වෙන්න ..දන්නා රෙද්දක් කියවපන් , උබට මෙතන දේශපාලනික ප්‍රශ්නයක් ඇති සමහර විට
    ලැජ්ජා බය දේව ධර්ම කියල දැනගන්න තව පොඩ්ඩක් හොයල බලපන්.

    ලංකාව දූපතක් නිසා ඒ මිනිස්සුන්ට තියෙන්නෙ දූපත් මානසිකත්වය තමා ඒක එහෙම නොවන අය ලංකාවෙ ඉදියට ඉන්නෙ ෆැන්ටසි ලෝකෙක නිසා තමා අවුල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෝ කියන්නේ කාමයේ වරදවා හැසිරීම ගැනද?
    බෞද්ධයන්ගේ නිත්‍ය සීලය වන පන්සිල් කඩ කිරීම ගැනද?
    තෝ කියන්නේ මේවා කඩ කරනවට අකමැති එවුන් ලිංගික කුහකයන් කියලද?
    යකෝ එහෙනම බුදු හාමුදුරුවෝ ලොකේ හිටපු අංක එකේ ලිංගික කුහකයෙක්නේ. 'abstaining innocent teens getting laid during high school' what a hypocrite! right......

    වරදවා හැසිරීමක් ගැන නොවෙයි යෝදයො. තෝ හරියටවත් වරද්දලවත් හැසිරිල නැති එක ගැන කිව්වෙ.:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හෙළයෙක්;19819075 said:

    ලැජ්ජා බය දේව ධර්ම කියල දැනගන්න තව පොඩ්ඩක් හොයල බලපන්.

    ලංකාව දූපතක් නිසා ඒ මිනිස්සුන්ට තියෙන්නෙ දූපත් මානසිකත්වය තමා ඒක එහෙම නොවන අය ලංකාවෙ ඉදියට ඉන්නෙ ෆැන්ටසි ලෝකෙක නිසා තමා අවුල.

    දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා :rolleyes::rolleyes:

    සමහරු ජිවත් වෙන අතීත රජ කතා වීර ෆැන්ටසියත් බුදුන්ටත් වඩා බෞද්ද වෙනඩ හදන ෆැන්ටසියක් ෆැන්ටසි තමයි
     
    Last edited:

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    අනේ බුරු වහන්සේ මේකටද බෞද්ද සංස්කෘතිය කියන්නේ ? බුදුහාමුදුරුවෝ කොහෙද යකෝ කපල් වලට අත් අල්ලාගෙන ඉන්න එපා ලව් කරන්න එපා ලව් කරත් පාක් යන්න එපා නීති දාල තියෙන්නේ ? උබ ඉස්ලාම් ද අන්න උන්ගේනම් එහෙම තියනවා ඇති
    අනිත් එක අපේ ඇගවල් අපේ නිසා ඕනි තැනක ඕනි දෙයක් කරන්න ලෝකේ මොන රටකවත් ඉඩ දීල නැහැ මම දන්නා විදිහට , වැඩිම උනොත් පාරේ කිස් කරන්න පුළුවන් ඔය යුරෝප් රටවල සෙක්ස් කරන්න ගියොත් පොලිස්සියෙන් කුදලාගෙන යනවා , කිස් කරන එකට ඉඩ දීලා පාරේ පාරේ චු කරන්න දෙන්නේ නැ උන් , මොකද එක නැහැදිච්ච කමක් විදිහට උන් දකින නිසා ..උබල හිතාගෙන ඉන්නේ සුද්දෝ කියන උන් පාරේ දාගෙන උකන උන් කියල ..කොහෙද බ්ලූ ෆිල්ම් බලල බලල ඔලුව කර වෙලා ඒ අදහස් වලින් තමයි උබල ජිවත් වෙන්නේ .. විනීතව හැසිරීම කියන එකට එක එක ගොන් අන්තවාදී අර්තනිරුපනයන් කරගෙන ලංකාව අරාබි සංස්කෘතියක් කරන්න හදන උබල වගේ අන්තවාදී නුගත් හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ටත් වැඩිය උබල බෞද්ධ ඩයල් කියල.. මේ රටේ මිනිස්සුන්ට මානව හිමිකම් තියෙන්න ඕනි මේක සෞදි අරාබිය නෙවෙයි මේක ඉස්ලාම් රටක් නෙවෙයි ආගම බලෙන් පටවන්න ..

    ."

    මේ මොන උට්ටක්ද බන් කියන්නේ ? උබ ෂුවර් එකටම බෞද්ධ ද ? මටනම් ෂුවර් නැ ..දේව දර්ම දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා ??? කොහෙද ඔයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙන්නේ . දන්නේ නැති නිසා අහන්නේ

    විනීතව හැසිරීම කියන එක හැම රටකටම පොදු දෙයක් .පතායා වල බැංකොක් වල බඩු නිතිගතයි කියල පාරේ අහවල් වැඩේ කරන්න දෙන්නේ නැ .උබල වගේ දුපත් වැසි මානසික අසහන කාරයෝ විනීතව හැසිරීම කියන එක අර්ථ දක්වන්න ඕනි නැ ..එක රටේ නීතියේ තියනවා

    කවුරුත් පන්සලකට බිකිනි ඇදගෙන යන්න ඉල්ලන්නේ නැ මෙතන බෞද්ධ සංස්කෘතියක් විනාස වෙන්න ..දන්නා රෙද්දක් කියවපන් , උබට මෙතන දේශපාලනික ප්‍රශ්නයක් ඇති සමහර විට

    ඔව් යකෝ මේක දේශපාලන ප්‍රශ්නයක් තමයි. තෝ දැක්කෙ නැද්ද මෙතනට ඇවිල්ල හිටියේ රජයේ කැබිනට් ඇමති වරයෙක් කියලා. උබයි මායි දෙන්නම දන්නව මෙතන තියෙන්නෙ මේ කොල්ලො කෙල්ලො අත් අල්ලං ඉඳීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. යකෝ තෝ හිතන්නේ ලැජ්ජ බය නැතිව හැදෙන එක හෙන enlighten වැඩක් කියලද? ලැජ්ජ බය නැති උගත් කමින් වැඩක් තියනවද? මෙතන බුදු හාමුදුරවෝ දේව දර්ම කියන වචනය යොදා ගෙන තියෙන්නේ allegorical විදිහට. බුදු හාමුදුරුවෝ ඒ කලේ භාරතයේ තිබ්බ සංකල්ප වලටම අලුත් තේරුම් දීල තියනවා. බුදු හාමුදුරුවෝ බ්‍රහ්මණයන්ගේ සදිසා වන්දනාවට දුන්න අර්ත කථනය ඒවගේ උදාහරණයක්. මෙතන උන්වහන්සේ දෙවියන්ට තියන බය නිසා මිනිස්සු පව් කරන්න මැලිවන එකට දුන්න අර්ත දැක්වීම තමයි දෙවියන්ට තියන බය, ලැජ්ජව ට හා බයට උපමා කර දැක්වීම. මිනිස් හැසිරීම දෙවියන්ට ඇති බය නිසා හික්මවෙනවා කියන එකට බුදු හාමුදුරුවෝ දුන්න අර්ථ දැක්වීම තමයි මේ දෙවියන්ගේ ධර්මයනම් ලැජ්ජව හා බය ඇතිව හැසිරීම කියන එකයි. මේක තේරුම් ගන්න දෙවියන් විශ්වාස කරන හින්දු වරයෙක් වෙන්න ඕන නෑ.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මට නම් හිතෙන්නෙ සම්පුර්න වරද සික්කොන්ගෙ කියල. ඇත්තටම උපදෙස් දීල ඇත්තෙ ඔතන නරක විදියට හැසිරෙන්න දෙන්න එපා කියල වෙන්න ඕන. නමුත් සික්කො වරදියට තේරුම් අරන් එක කපල් එකකටවත් ඉන්න නොදී කෑ ගහනව. මම දැකල තියනව සික්කො මහ හයියෙන් කෑ ගහනව යන්න කියල. එහෙම උනාම වටේ ඉන්න මිනිස්සු ඔක්කොම හැරිල බලනව කපල් එක නිකම් මහ වරදක් කලා වගෙ. නමුත් මෙ වගෙ එවට මාධ‍ය සන්දර්ශන අවශ්‍ය නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා :rolleyes::rolleyes:

    සමහරු ජිවත් වෙන අතීත රජ කතා වීර ෆැන්ටසියත් බුදුන්ටත් වඩා බෞද්ද වෙනඩ හදන ෆැන්ටසියක් ෆැන්ටසි තමයි
    දේව කෝප වීම කතා කරන්න නන් මුලින්ම දෙවියො පිළිගන්නවද නැද්ද කියල ඉන්න වෙනව.

    දූපත් මානසිකත්වය මාරු කරා රජකතාවකට. පොයින්ට්ලස් උනාද ඒකට ඒ පාර.

    බුදුන්ටත් වඩා බෞද්ධ වීම අර්ථදක්වන්න පුළුවන්ද මේකට උත්තරයක් දෙන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රශ්න නැතුවට ප්‍රශ්න. නියොජ්‍ය්ය විදෙශ ඇමතිට මෙකතමයි තියන ලොකුම ප්‍රශ්නෙ.