කෑප්ටන් Jack Sparrow;19817514 said:දේශපාලනේ නිසා හිත අමනාප කරගන්න ඕනේ නැහැ ලොක්කා....
හර්ෂ ලොක්ක ඔතනට ගිහින් කලේ බොරු මාද්‍ය සංදර්ශනයක් විතරයි, ලංකාවේ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා.....
this is true
but I have doubt about some other comments you posted in this thread
and these guards do not have any right to violate others freedom
if this couple behave indecently it is not appropriate apparently they have done nothing wrong
කෑප්ටන් Jack Sparrow;19817427 said:ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොතැනවත් නෙමෙයි මචන්, පොඩි දෙයක් අල්ලන් ලංකාවේ පොඩි එවුන්ගේ මොළ හෝදන්න දගලන, හෙළ සංස්කෘතියට ගරහන, උඩ බෝඩ් අල්ලන් ඉන්න එවුන්ව වීරයෝ කරන්න (දැනගෙන හෝ නොදැන) දගලන එවුන් එක්ක.

කෑප්ටන් Jack Sparrow;19817395 said:
ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....
ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....
මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????
සංවාදයට විවුර්තයි
මම කලින් දාපු පොස්ට් එක

උපන් දා ඉදන් සුප්වෙන් කිරි පොවපු බේබි ලාට විප්ලව කරන්න මාතෘකාවක් හම්බ වෙලා වගේ. මෙන්න ආයේ ලිංගික කුහක පන්දුවෙන් සිංහල සංස්කෘතියට දමා ගැසීමේ ව්‍යාපෘතිය මතු වෙලා. මේ වචනේ පාවිච්චි කරන වුන් මේ වචනේ තේරුම මොකද්ද කියලා හරියට දැන ගෙන කතා කරනවා නම් හොඳයි.
personal freedom නැත්නම් personal sovereignty කියන සංකල්ප වලට ඒ තරම් වැදගත් කමක් දෙන්න බෞද්ධ සංස්කෘතියකට බෑ, මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්‍යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි.
මේ කතන්දරේ තේරුම් ගන්න බැරි එවුන්ට මන් සරලව තේරුම් කරලා කියන්නම්. මෙතන මේ බෝඩ් අල්ල ගෙන ඉන්න බේබිලා කියනවා අපේ ඇඟ වල් අපිට අයිති ඒක නිසා ඒව වලින් ඕන තැනක ඕන දෙයක් කරන එක අපේ අයිතිය ඒක අපේ freedom එක කියලා.මේක තමයි බටහිර සදාචාරය මේක තමයි post modern බටහිර සමාජයේ සදාචාරය ගැන තියන කියවීම. එතකොට අපේ හර්ෂ ඇමති තුමා කියනවා අපි තමයි මේ නිදහස උබලට අරන් දුන්නේ කියලා දැනුයි තේරෙන්නේ හර්ෂ ඇමති තුමා කියන්නේ සුද්දන්ගෙන් නිදහස නෙවෙයි, සිංහල සංස්කෘතියෙන් නිදහස, ආගමෙන් නිදහස, සදාචාරයෙන් නිදහස අරන් දීම ගැන කියලා. නමුත් අපිට මේ post modern ව්‍යාපෘතියෙන් වැඩක් නෑ අපිට තියනවා ඒට වඩා වටින අවුරුදු 2500 පරන බුදු හාමුදුරුවෝ විසින් පවරපු ව්‍යාපෘතියක්. මේ සුද්දෝ වුන්ගේ ලැජ්ජාව බය නැති කර ගත්තා කියලා අපිත් ඒක ඒ විදිහටම 21 වන සියවසේ කරන්න ඕනද?
ඒක නිසා මේ වගේ හුදකලා සිද්ධි වෙන වෙනම නොදැක අපි මේවා පිටුපස ඇති අරමුණු පැහැදිලිව හදුනා ගන්න ඕන. ඒක නිසා මේක මේ එක කපල් එකකට ඇති වෙච්ච සිද්ධියක් නිසා මතු වුණු outrage එකක් නෙවෙයි. මුන් අපේ සංකෘතියට වෛර කරන එවුන් මුන් බලා ගෙන ඉන්නේ මේක කොයි වෙලා තලලා පොඩි කරලා හප කරලා දාන්නද කියලා. මේ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන කඩදාසි වීරායෝ වෙන්න හදන මේ වගේ ඇමතිලයි මේවට මහා ලොකු පබ්ලිසිටි එකක් දෙන කුප්ප මාධ්‍ය කාරයොයි කරන්න හදන්නේ මේ ඒකට පලවැනි වෙඩි මුරය පත්තු කරන්න.
අනේ බුරු වහන්සේ මේකටද බෞද්ද සංස්කෘතිය කියන්නේ ? බුදුහාමුදුරුවෝ කොහෙද යකෝ කපල් වලට අත් අල්ලාගෙන ඉන්න එපා ලව් කරන්න එපා ලව් කරත් පාක් යන්න එපා නීති දාල තියෙන්නේ ? උබ ඉස්ලාම් ද අන්න උන්ගේනම් එහෙම තියනවා ඇතිඋපන් දා ඉදන් සුප්වෙන් කිරි පොවපු බේබි ලාට විප්ලව කරන්න මාතෘකාවක් හම්බ වෙලා වගේ. මෙන්න ආයේ ලිංගික කුහක පන්දුවෙන් සිංහල සංස්කෘතියට දමා ගැසීමේ ව්‍යාපෘතිය මතු වෙලා. මේ වචනේ පාවිච්චි කරන වුන් මේ වචනේ තේරුම මොකද්ද කියලා හරියට දැන ගෙන කතා කරනවා නම් හොඳයි.
personal freedom නැත්නම් personal sovereignty කියන සංකල්ප වලට ඒ තරම් වැදගත් කමක් දෙන්න බෞද්ධ සංස්කෘතියකට බෑ, මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්‍යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි.
මේ කතන්දරේ තේරුම් ගන්න බැරි එවුන්ට මන් සරලව තේරුම් කරලා කියන්නම්. මෙතන මේ බෝඩ් අල්ල ගෙන ඉන්න බේබිලා කියනවා අපේ ඇඟ වල් අපිට අයිති ඒක නිසා ඒව වලින් ඕන තැනක ඕන දෙයක් කරන එක අපේ අයිතිය ඒක අපේ freedom එක කියලා.මේක තමයි බටහිර සදාචාරය මේක තමයි post modern බටහිර සමාජයේ සදාචාරය ගැන තියන කියවීම. එතකොට අපේ හර්ෂ ඇමති තුමා කියනවා අපි තමයි මේ නිදහස උබලට අරන් දුන්නේ කියලා දැනුයි තේරෙන්නේ හර්ෂ ඇමති තුමා කියන්නේ සුද්දන්ගෙන් නිදහස නෙවෙයි, සිංහල සංස්කෘතියෙන් නිදහස, ආගමෙන් නිදහස, සදාචාරයෙන් නිදහස අරන් දීම ගැන කියලා. නමුත් අපිට මේ post modern ව්‍යාපෘතියෙන් වැඩක් නෑ අපිට තියනවා ඒට වඩා වටින අවුරුදු 2500 පරන බුදු හාමුදුරුවෝ විසින් පවරපු ව්‍යාපෘතියක්. මේ සුද්දෝ වුන්ගේ ලැජ්ජාව බය නැති කර ගත්තා කියලා අපිත් ඒක ඒ විදිහටම 21 වන සියවසේ කරන්න ඕනද?
ඒක නිසා මේ වගේ හුදකලා සිද්ධි වෙන වෙනම නොදැක අපි මේවා පිටුපස ඇති අරමුණු පැහැදිලිව හදුනා ගන්න ඕන. ඒක නිසා මේක මේ එක කපල් එකකට ඇති වෙච්ච සිද්ධියක් නිසා මතු වුණු outrage එකක් නෙවෙයි. මුන් අපේ සංකෘතියට වෛර කරන එවුන් මුන් බලා ගෙන ඉන්නේ මේක කොයි වෙලා තලලා පොඩි කරලා හප කරලා දාන්නද කියලා. මේ වගේ පොඩි සිද්ධියක් අල්ලගෙන කඩදාසි වීරායෝ වෙන්න හදන මේ වගේ ඇමතිලයි මේවට මහා ලොකු පබ්ලිසිටි එකක් දෙන කුප්ප මාධ්‍ය කාරයොයි කරන්න හදන්නේ මේ ඒකට පලවැනි වෙඩි මුරය පත්තු කරන්න.
.""මොකද ම්නිස්සුගේ හැසිරීම අනිවාර්‍යයෙන්ම බුදු හාමුදුරුවෝ දේව දර්ම කියලා හඳුන්වපු ලැජ්ජාව හා බය කියන සාධක දෙකෙන් පාලනය වන නිසා. මේ දේව ධර්ම වලට පිටුපාපු සමාජයක් දෙවියන්ට පිටුපෑ සමාජයක් දෙවියන්ගේ කෝපයට හසුවී පිරිහෙන ලෙස පිරිහෙන බව ඒකාන්තයි
ලැජ්ජා බය දේව ධර්ම කියල දැනගන්න තව පොඩ්ඩක් හොයල බලපන්.අනේ බුරු වහන්සේ මේකටද බෞද්ද සංස්කෘතිය කියන්නේ ? බුදුහාමුදුරුවෝ කොහෙද යකෝ කපල් වලට අත් අල්ලාගෙන ඉන්න එපා ලව් කරන්න එපා ලව් කරත් පාක් යන්න එපා නීති දාල තියෙන්නේ ? උබ ඉස්ලාම් ද අන්න උන්ගේනම් එහෙම තියනවා ඇති
අනිත් එක අපේ ඇගවල් අපේ නිසා ඕනි තැනක ඕනි දෙයක් කරන්න ලෝකේ මොන රටකවත් ඉඩ දීල නැහැ මම දන්නා විදිහට , වැඩිම උනොත් පාරේ කිස් කරන්න පුළුවන් ඔය යුරෝප් රටවල සෙක්ස් කරන්න ගියොත් පොලිස්සියෙන් කුදලාගෙන යනවා , කිස් කරන එකට ඉඩ දීලා පාරේ පාරේ චු කරන්න දෙන්නේ නැ උන් , මොකද එක නැහැදිච්ච කමක් විදිහට උන් දකින නිසා ..උබල හිතාගෙන ඉන්නේ සුද්දෝ කියන උන් පාරේ දාගෙන උකන උන් කියල ..කොහෙද බ්ලූ ෆිල්ම් බලල බලල ඔලුව කර වෙලා ඒ අදහස් වලින් තමයි උබල ජිවත් වෙන්නේ .. විනීතව හැසිරීම කියන එකට එක එක ගොන් අන්තවාදී අර්තනිරුපනයන් කරගෙන ලංකාව අරාබි සංස්කෘතියක් කරන්න හදන උබල වගේ අන්තවාදී නුගත් හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ටත් වැඩිය උබල බෞද්ධ ඩයල් කියල.. මේ රටේ මිනිස්සුන්ට මානව හිමිකම් තියෙන්න ඕනි මේක සෞදි අරාබිය නෙවෙයි මේක ඉස්ලාම් රටක් නෙවෙයි ආගම බලෙන් පටවන්න ..
."
මේ මොන උට්ටක්ද බන් කියන්නේ ? උබ ෂුවර් එකටම බෞද්ධ ද ? මටනම් ෂුවර් නැ ..දේව දර්ම දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා ??? කොහෙද ඔයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙන්නේ . දන්නේ නැති නිසා අහන්නේ
විනීතව හැසිරීම කියන එක හැම රටකටම පොදු දෙයක් .පතායා වල බැංකොක් වල බඩු නිතිගතයි කියල පාරේ අහවල් වැඩේ කරන්න දෙන්නේ නැ .උබල වගේ දුපත් වැසි මානසික අසහන කාරයෝ විනීතව හැසිරීම කියන එක අර්ථ දක්වන්න ඕනි නැ ..එක රටේ නීතියේ තියනවා
කවුරුත් පන්සලකට බිකිනි ඇදගෙන යන්න ඉල්ලන්නේ නැ මෙතන බෞද්ධ සංස්කෘතියක් විනාස වෙන්න ..දන්නා රෙද්දක් කියවපන් , උබට මෙතන දේශපාලනික ප්‍රශ්නයක් ඇති සමහර විට
තෝ කියන්නේ කාමයේ වරදවා හැසිරීම ගැනද?
බෞද්ධයන්ගේ නිත්‍ය සීලය වන පන්සිල් කඩ කිරීම ගැනද?
තෝ කියන්නේ මේවා කඩ කරනවට අකමැති එවුන් ලිංගික කුහකයන් කියලද?
යකෝ එහෙනම බුදු හාමුදුරුවෝ ලොකේ හිටපු අංක එකේ ලිංගික කුහකයෙක්නේ. 'abstaining innocent teens getting laid during high school' what a hypocrite! right......

හෙළයෙක්;19819075 said:
ලැජ්ජා බය දේව ධර්ම කියල දැනගන්න තව පොඩ්ඩක් හොයල බලපන්.
ලංකාව දූපතක් නිසා ඒ මිනිස්සුන්ට තියෙන්නෙ දූපත් මානසිකත්වය තමා ඒක එහෙම නොවන අය ලංකාවෙ ඉදියට ඉන්නෙ ෆැන්ටසි ලෝකෙක නිසා තමා අවුල.

අනේ බුරු වහන්සේ මේකටද බෞද්ද සංස්කෘතිය කියන්නේ ? බුදුහාමුදුරුවෝ කොහෙද යකෝ කපල් වලට අත් අල්ලාගෙන ඉන්න එපා ලව් කරන්න එපා ලව් කරත් පාක් යන්න එපා නීති දාල තියෙන්නේ ? උබ ඉස්ලාම් ද අන්න උන්ගේනම් එහෙම තියනවා ඇති
අනිත් එක අපේ ඇගවල් අපේ නිසා ඕනි තැනක ඕනි දෙයක් කරන්න ලෝකේ මොන රටකවත් ඉඩ දීල නැහැ මම දන්නා විදිහට , වැඩිම උනොත් පාරේ කිස් කරන්න පුළුවන් ඔය යුරෝප් රටවල සෙක්ස් කරන්න ගියොත් පොලිස්සියෙන් කුදලාගෙන යනවා , කිස් කරන එකට ඉඩ දීලා පාරේ පාරේ චු කරන්න දෙන්නේ නැ උන් , මොකද එක නැහැදිච්ච කමක් විදිහට උන් දකින නිසා ..උබල හිතාගෙන ඉන්නේ සුද්දෝ කියන උන් පාරේ දාගෙන උකන උන් කියල ..කොහෙද බ්ලූ ෆිල්ම් බලල බලල ඔලුව කර වෙලා ඒ අදහස් වලින් තමයි උබල ජිවත් වෙන්නේ .. විනීතව හැසිරීම කියන එකට එක එක ගොන් අන්තවාදී අර්තනිරුපනයන් කරගෙන ලංකාව අරාබි සංස්කෘතියක් කරන්න හදන උබල වගේ අන්තවාදී නුගත් හරක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ටත් වැඩිය උබල බෞද්ධ ඩයල් කියල.. මේ රටේ මිනිස්සුන්ට මානව හිමිකම් තියෙන්න ඕනි මේක සෞදි අරාබිය නෙවෙයි මේක ඉස්ලාම් රටක් නෙවෙයි ආගම බලෙන් පටවන්න ..
."
මේ මොන උට්ටක්ද බන් කියන්නේ ? උබ ෂුවර් එකටම බෞද්ධ ද ? මටනම් ෂුවර් නැ ..දේව දර්ම දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා ??? කොහෙද ඔයි බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරලා තියෙන්නේ . දන්නේ නැති නිසා අහන්නේ
විනීතව හැසිරීම කියන එක හැම රටකටම පොදු දෙයක් .පතායා වල බැංකොක් වල බඩු නිතිගතයි කියල පාරේ අහවල් වැඩේ කරන්න දෙන්නේ නැ .උබල වගේ දුපත් වැසි මානසික අසහන කාරයෝ විනීතව හැසිරීම කියන එක අර්ථ දක්වන්න ඕනි නැ ..එක රටේ නීතියේ තියනවා
කවුරුත් පන්සලකට බිකිනි ඇදගෙන යන්න ඉල්ලන්නේ නැ මෙතන බෞද්ධ සංස්කෘතියක් විනාස වෙන්න ..දන්නා රෙද්දක් කියවපන් , උබට මෙතන දේශපාලනික ප්‍රශ්නයක් ඇති සමහර විට
දේව කෝප වීම කතා කරන්න නන් මුලින්ම දෙවියො පිළිගන්නවද නැද්ද කියල ඉන්න වෙනව.දේව කෝපයට අහුවෙලා පිරිහෙනවා
සමහරු ජිවත් වෙන අතීත රජ කතා වීර ෆැන්ටසියත් බුදුන්ටත් වඩා බෞද්ද වෙනඩ හදන ෆැන්ටසියක් ෆැන්ටසි තමයි