එල එල.මගෙ එකේනම් මොන සෙටින්ග්ස් තියෙනවද දන්නෑ බන්



හැබැයි එකෙක් අර කෑන් එකෙන් සුවද බලල් කිව්ව ටියුනින්ග් නම් තියෙනව කියල.මන් ඒ හින්ද මුකුත් කරන්න ගියෙ නේ.ටිඋනින්ග් නෑ කිව්වත් කරන්නෑ බන් මොකද කොහොමත් 20-25 අතර වැඩ. මගෙ එක උබේ එක තරම්වත් කන්ඩිශන් කරල නෑ බන්.ආපු විදිහටම ගත්ත එකා පැදල.එක අතකින් ඒක හොදයි මොකද නැත්නම් වෙන වෙන මගුල් කරල තිබ්බොත් අවුල් නෙ.මන් සර්විස් කරපු ටිකේ ෆොටෝ දාන්නම් ඉක්මනටම.රිසයිස් කොරන්න ඕන බන් ඒකයි.
මට තේරුන හැටියටනම් මචන් උබේ එක ජපානෙදි හෝ මෙහෙදි කන්ඩිශන් කරල තියෙනව.ඒක හොදයි.මොකද ඔය කල්ච් හවුසින් එකේ රවුමෙ ශයින් එක ඔහොම තියෙන්නෙ බෑ වන් අවුරුදු 20සි ගානක් කියන්නෙ අනිවා ඕකෙ ඔක්සයිඩ් බැදෙනව.අනිකන් ඇන බලපන් ඒවත් කන්ඩිශන් කරනව.මගෙ එකා ඒ මොන රෙද්දක්වත් කරල නෑ

මන් මේ බැලුවෙ අර රවුමෙ සුපර් කට් ටිකක් අරන් පොඩ්ඩක් අතුල්ලන්න කියල


ජේඩ් වගේ බයික් එකක කරන්න පුලුවන් හොදම ගොන්කම තමා ජෙනුයින් මයිලේජ් එක සෙවීම සහ ඔරිජිනල් පේන්ට් එක සෙවීම

මෙහෙ උන බලන්නෙම ඔය දෙක තමා.අඩු ගානෙ චැසි ස්ටිකර් එකවත් බලන්නැ

චැසි ස්ටිකර් එක වෙනස් කරන්න තියෙන සම්බාවිතාව ගොඩක්ම අඩුයි මට තේරුන හැටියටනම්.ඒකෙන් පුලුවන් චැසිය කොටලද නැද්ද හොයන්න ජේඩ් එකේ.ගොඩක් අය මේක දන්නෙත් නෑ ජපන් කරන අය .මන් දැකපු ගොඩක් ch120ඒව තිබ්බෙ ඔරිජිනල් ch100ය ch120 කරපු ඒව.මමනම් ඔක්කොම මැච් වෙන්න බලල ගත්තෙ චැසි එකයි කලර් එකයි

චැසි මාරු උනා කියල අවුලක් නෑ එකම චැසිය අවුරුද්ද වෙනස්