ElaKiri Bajaj Pulsar Fan Club-4

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මචන් ඕකේ ගොඩක් කුනු තිබ්බද බන්.. මගෙ බයික් එකක වත් මම ජීවිතේට ටැන්කි සුද්ද කරලා නැහැ..මම අනිල් අය්යාගෙන් කාර්බ් ටියුන් කරන්න ඕනැද ඇහුවම පොර කිව්වේ කාර්බ් වලට අත තියන්න එපා මල්ලි ස්ටොක් සෙටින්ග්ස් තාම තියෙන්නේ කියලා..චුට්ටක් රිච් දුවන්නේ කිව්වා ඒක අවුලක් නැහැ කිව්වේ:):)

    JADE ekaka carb ekata mita kalin atha thiyalama na kiyalada kiyanne?:shocked:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න කොල්ලනේ ආයෙ මම ක්ලබ් එක පැත්තේ දිගටම එනවා.. පහු ගිය කාලෙම ලොකුවට වැඩ වලට හිර වෙලා හිටියේ දැන් හරි. අලුත් අලුත් කට්ටිය දැන් පේන්න ඉන්නවා.. හීරෝ කුකුලත් ජපන් වෙලා.. වැලා එහෙම පේන්න නැහැනේ.. කෝ පොර:no::no:

    වැලා ඇන්ටි කෙනෙක්ගේ පශ්චාත් බාගේ ඉබින්න ගිහින්......:baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් ඕකේ ගොඩක් කුනු තිබ්බද බන්.. මගෙ බයික් එකක වත් මම ජීවිතේට ටැන්කි සුද්ද කරලා නැහැ..මම අනිල් අය්යාගෙන් කාර්බ් ටියුන් කරන්න ඕනැද ඇහුවම පොර කිව්වේ කාර්බ් වලට අත තියන්න එපා මල්ලි ස්ටොක් සෙටින්ග්ස් තාම තියෙන්නේ කියලා..චුට්ටක් රිච් දුවන්නේ කිව්වා ඒක අවුලක් නැහැ කිව්වේ:):)

    එල එල.මගෙ එකේනම් මොන සෙටින්ග්ස් තියෙනවද දන්නෑ බන් :P:baffled::baffled: හැබැයි එකෙක් අර කෑන් එකෙන් සුවද බලල් කිව්ව ටියුනින්ග් නම් තියෙනව කියල.මන් ඒ හින්ද මුකුත් කරන්න ගියෙ නේ.ටිඋනින්ග් නෑ කිව්වත් කරන්නෑ බන් මොකද කොහොමත් 20-25 අතර වැඩ. මගෙ එක උබේ එක තරම්වත් කන්ඩිශන් කරල නෑ බන්.ආපු විදිහටම ගත්ත එකා පැදල.එක අතකින් ඒක හොදයි මොකද නැත්නම් වෙන වෙන මගුල් කරල තිබ්බොත් අවුල් නෙ.මන් සර්විස් කරපු ටිකේ ෆොටෝ දාන්නම් ඉක්මනටම.රිසයිස් කොරන්න ඕන බන් ඒකයි.

    මට තේරුන හැටියටනම් මචන් උබේ එක ජපානෙදි හෝ මෙහෙදි කන්ඩිශන් කරල තියෙනව.ඒක හොදයි.මොකද ඔය කල්ච් හවුසින් එකේ රවුමෙ ශයින් එක ඔහොම තියෙන්නෙ බෑ වන් අවුරුදු 20සි ගානක් කියන්නෙ අනිවා ඕකෙ ඔක්සයිඩ් බැදෙනව.අනිකන් ඇන බලපන් ඒවත් කන්ඩිශන් කරනව.මගෙ එකා ඒ මොන රෙද්දක්වත් කරල නෑ :growl: මන් මේ බැලුවෙ අර රවුමෙ සුපර් කට් ටිකක් අරන් පොඩ්ඩක් අතුල්ලන්න කියල :dull:

    JADE ekaka carb ekata mita kalin atha thiyalama na kiyalada kiyanne?:shocked:
    :eek::eek: ජේඩ් වගේ බයික් එකක කරන්න පුලුවන් හොදම ගොන්කම තමා ජෙනුයින් මයිලේජ් එක සෙවීම සහ ඔරිජිනල් පේන්ට් එක සෙවීම :P මෙහෙ උන බලන්නෙම ඔය දෙක තමා.අඩු ගානෙ චැසි ස්ටිකර් එකවත් බලන්නැ :dull: චැසි ස්ටිකර් එක වෙනස් කරන්න තියෙන සම්බාවිතාව ගොඩක්ම අඩුයි මට තේරුන හැටියටනම්.ඒකෙන් පුලුවන් චැසිය කොටලද නැද්ද හොයන්න ජේඩ් එකේ.ගොඩක් අය මේක දන්නෙත් නෑ ජපන් කරන අය .මන් දැකපු ගොඩක් ch120ඒව තිබ්බෙ ඔරිජිනල් ch100ය ch120 කරපු ඒව.මමනම් ඔක්කොම මැච් වෙන්න බලල ගත්තෙ චැසි එකයි කලර් එකයි :dull: චැසි මාරු උනා කියල අවුලක් නෑ එකම චැසිය අවුරුද්ද වෙනස් :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    100 120 කරන්නෙ කොහොමද බන්. වෙනස්කම් තියනව බන් ගොඩක්. ගියර් පැඩල් onlight මීටර් අනන් මනන් වෙනස්නෙ ආය අර නිකල් කෑල්ල එන්ජිමේ එනව :lol:

    කොන්ඩෙ බැදපු චීනෙක්වත් එහෙම එකක් ගනීද බන්
    :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    100 120 කරන්නෙ කොහොමද බන්. වෙනස්කම් තියනව බන් ගොඩක්. ගියර් පැඩල් onlight මීටර් අනන් මනන් වෙනස්නෙ ආය අර නිකල් කෑල්ල එන්ජිමේ එනව :lol:

    කොන්ඩෙ බැදපු චීනෙක්වත් එහෙම එකක් ගනීද බන්
    :baffled:

    ne machan engima neme man kiwwe chassis only :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:එහෙම වෙන්නෙ නෑ බන්. අදමයි ඇහුවෙ.

    man chassiya gana bun kiwwe.sinhalenma kiwwoth oya yakada bata paassapu chassiya gana :P not the engine. chassiye witharak chassis thune balu balmata wenasak hoyanna puluwanda bun ? man eekath adamai ahuwe baffled::baffled:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එල එල.මගෙ එකේනම් මොන සෙටින්ග්ස් තියෙනවද දන්නෑ බන් :P:baffled::baffled: හැබැයි එකෙක් අර කෑන් එකෙන් සුවද බලල් කිව්ව ටියුනින්ග් නම් තියෙනව කියල.මන් ඒ හින්ද මුකුත් කරන්න ගියෙ නේ.ටිඋනින්ග් නෑ කිව්වත් කරන්නෑ බන් මොකද කොහොමත් 20-25 අතර වැඩ.

    moken suwada balalada ban ehema kiwwe? :baffled: wenas karanna one na machan normally kalayak padinakota out of sync wenawa carb tika. fuel hodata karanawa nan etcharama awlak nathuwa athi. mama gawanan homemade manometer ekak thiyenawa. :D

    parissamen speed karanna puluwan paarak thiyenawnam bike eka tikak speed, full rev range ekema padala balanna. carb eka kohomada kiyala podi idea ekak ganna puluwan
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    moken suwada balalada ban ehema kiwwe? :baffled: wenas karanna one na machan normally kalayak padinakota out of sync wenawa carb tika. fuel hodata karanawa nan etcharama awlak nathuwa athi. mama gawanan homemade manometer ekak thiyenawa. :D

    parissamen speed karanna puluwan paarak thiyenawnam bike eka tikak speed, full rev range ekema padala balanna. carb eka kohomada kiyala podi idea ekak ganna puluwan

    liquid manometer ekakda machan ? matath aasai okakata try ekak denta passe balamu :) speed karenam ne bun ohe normal yanawa uparima 80ta yanna athi :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thiyenne machan chart eka jade eke.e gollo bike eka aluthenma gaththahama mul 1000km rpm 6ta aduwen yanna kiyala thiyenne.1000km walin oil change karala eeta passe hama 6000katama sarayak service eka :) apitanam adala ne habai oowa :P:P:rofl::rofl:

    x1ehqv.jpg
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    80di mannam gear 6ma use karanawada koheda bun.ehema awulak ne ethakota hena smooth anika.2nd eke neme onenam 1st ekema ganna puluwan 80ta kittu wenne but engima kagahanna gannawa.eeka hoda nethiwa athi.

    1st eke rpm redline karla balapanko 60 wage thama uparima..:P:P:rofl: