ElaKiri Bajaj Pulsar Fan Club-4

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :lol::lol: මම කතා කරේ වෙන වාහන ගැන නෙවේ සහෝ.... ඔයාට ඔය බයික් එක මොරටුවෙන් එහාට පදින්න දෙන්නේ නෑ නේ..... :P:P

    පිස්සුද බන් මම ඕකෙන් අලුත්ගමත් ගිහින් තියෙනවා උබ දාන්න දේවල් අතල් එකට වාහනයක යන්න තියෙන එක මොකටද අව්වේ වේලි වේලි යන්නේ, දැන් එක නිසා බයික් වැඩිය පදින්නේ නැ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ඊයා :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් මම ඕකෙන් අලුත්ගමත් ගිහින් තියෙනවා උබ දාන්න දේවල් අතල් එකට වාහනයක යන්න තියෙන එක මොකටද අව්වේ වේලි වේලි යන්නේ, දැන් එක නිසා බයික් වැඩිය පදින්නේ නැ

    :rofl: කිතුලට ගිය එකාටත් කියන්න ඒවා තිබ්බලුනේ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: කිතුලට ගිය එකාටත් කියන්න ඒවා තිබ්බලුනේ :lol:

    මන් හිතුවෙ උබල බේබික්‍රීම් ගානව කියල විහිලු කරන්නෙ විහිලුවට කියල :(:(:( බලන් යද්දි චූට්ටන් බට්ටිච්චන් කොල්ලෙක්නෙ :sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    චානකයාගේ අලුත් ලිං සීසන් එක මෙතනින් ආරම්භ වූ වගයි...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මන් හිතුවෙ උබල බේබික්‍රීම් ගානව කියල විහිලු කරන්නෙ විහිලුවට කියල :(:(:( බලන් යද්දි චූට්ටන් බට්ටිච්චන් කොල්ලෙක්නෙ :sorry::sorry::sorry:

    හයියෝ සල්ලි...:rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මන් හිතුවෙ උබල බේබික්‍රීම් ගානව කියල විහිලු කරන්නෙ විහිලුවට කියල :(:(:( බලන් යද්දි චූට්ටන් බට්ටිච්චන් කොල්ලෙක්නෙ :sorry::sorry::sorry:

    :rofl: මොරටුවේ ඉදන් අළුත්ගම ගියා කිව්වහම හෙන දුරක ගියා කියලා හිතන් ඉන්නේ...... :lol: මතකනේ අපේ ට්‍රිපට ආවෙත් නෑ බයික් එකේ ..... :lol: එහෙව් එකා දෙන්නේ තවුසන්ඩ් ටෝක්ස් මේ මොරටුවේ ඉදලා අළුත්ගමට කිලෝ මීටර් උපරිම 50ක් ඇති.... ඒක ගිහින් තමා මේ කිලෝ මීටර් දෙසීය දහයක් එක පැත්තකට පැදපු උන්ට ටෝක් දෙන්නේ.... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: මොරටුවේ ඉදන් අළුත්ගම ගියා කිව්වහම හෙන දුරක ගියා කියලා හිතන් ඉන්නේ...... :lol: මතකනේ අපේ ට්‍රිපට ආවෙත් නෑ බයික් එකේ ..... :lol: එහෙව් එකා දෙන්නේ තවුසන්ඩ් ටෝක්ස් මේ මොරටුවේ ඉදලා අළුත්ගමට කිලෝ මීටර් උපරිම 50ක් ඇති.... ඒක ගිහින් තමා මේ කිලෝ මීටර් දෙසීය දහයක් එක පැත්තකට පැදපු උන්ට ටෝක් දෙන්නේ.... :lol:

    210km එක පැත්තකට ඉදන් පැද්ද කිව්වෙ ? :eek::eek: තට්ටමේ විසර ගෙඩියක්වත් තිබ්බද බ්‍රෝ ? :oo::oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ වගේ එකක් හදාගන්න කියක් යයිද?modify කරලා....???:dull::dull::dull::dull::dull:

    29q1s3t.jpg
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: මොරටුවේ ඉදන් අළුත්ගම ගියා කිව්වහම හෙන දුරක ගියා කියලා හිතන් ඉන්නේ...... :lol: මතකනේ අපේ ට්‍රිපට ආවෙත් නෑ බයික් එකේ ..... :lol: එහෙව් එකා දෙන්නේ තවුසන්ඩ් ටෝක්ස් මේ මොරටුවේ ඉදලා අළුත්ගමට කිලෝ මීටර් උපරිම 50ක් ඇති.... ඒක ගිහින් තමා මේ කිලෝ මීටර් දෙසීය දහයක් එක පැත්තකට පැදපු උන්ට ටෝක් දෙන්නේ.... :lol:

    අවිත්තාවට km50 ද ලොල් දැන් කාර් එකක ගන්න ඉන්නේ ඊට පස්සේ නම් පදෙන්නෙම නැති වෙයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අවිත්තාවට km50 ද ලොල් දැන් කාර් එකක ගන්න ඉන්නේ ඊට පස්සේ නම් පදෙන්නෙම නැති වෙයි

    :lol: ඔයා කොහෙද සහෝ අවිත්තාවක් ගැන කියලා තියෙන්නේ..... අවිත්තාවටත් ඕනා නම් කිලෝමීටර් 70ක් ඇති..... :lol: කලිනුත් ඉතින් පැද්ද එකක් කියලෑ බං ඕක.... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    salli wadi wagenam mata diyan oya reddawal korannethuwa :dull::dull:

    නිකමට වගේ කියපන්කො කියක් වගේ යයිද කියල...:oo::oo::oo::oo::oo:. එකයි මේ වගේ එකකුත් ගන්න ඕනේ...

    2wppmir.jpg

    tery: Hellow kit how are you doing partner:rolleyes::rolleyes::rolleyes:
    KITT:fine tery where are we going???
    tery:to explore the pulsar club budy..
    KITT:No way...
    tery:Hey buddy.can your scan and pick something inside that club ??
    KITT:No.I'm afraid tery I'm not...wait tery ,,my scanners picked up something moving with a bigger metal structure ...
    tery:what is that kitt??can you get a hard copy of that big thing...
    KITT:right a way tery...

    4gn500.jpg

    tery:Wait a miniute what is that???
    KITT:i runed through my data bank tery ..It is called යුරාජ්..AND the company code is බඩා..it is built by using heavy metal parts..extreamly dangerous for the human being..
    tery:end of the show time pal.let's roll over.it is very big and i'm afraid we can't handle too much of impact..turn to pursuite mood...
    KITT:AYE cptain...
    tery:whooooooo...that was a close call....
    tery:good work budy...
    2vxh9mp.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ඔයා කොහෙද සහෝ අවිත්තාවක් ගැන කියලා තියෙන්නේ..... අවිත්තාවටත් ඕනා නම් කිලෝමීටර් 70ක් ඇති..... :lol: කලිනුත් ඉතින් පැද්ද එකක් කියලෑ බං ඕක.... :lol:

    හයියෝ සල්ලි.. මං කිව්වෙ ලිං සීසන් එක පටන් ගත්ත කියලා...:lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නිකමට වගේ කියපන්කො කියක් වගේ යයිද කියල...:oo::oo::oo::oo::oo:. එකයි මේ වගේ එකකුත් ගන්න ඕනේ...

    2wppmir.jpg

    tery: Hellow kit how are you doing partner:rolleyes::rolleyes::rolleyes:
    KITT:fine tery where are we going???
    tery:to explore the pulsar club budy..
    KITT:No way...
    tery:Hey buddy.can your scan and pick something inside that club ??
    KITT:No.I'm afraid tery I'm not...wait tery ,,my scanners picked up something moving with a bigger metal structure ...
    tery:what is that kitt??can you get a hard copy of that big thing...
    KITT:right a way tery...

    4gn500.jpg

    tery:Wait a miniute what is that???
    KITT:i runed through my data bank tery ..It is called යුරාජ්..AND the company code is බඩා..it is built by using heavy metal parts..extreamly dangerous for the human being..
    tery:end of the show time pal.let's roll over.it is very big and i'm afraid we can't handle too much of impact..turn to pursuite mood...
    KITT:AYE cptain...
    tery:whooooooo...that was a close call....
    tery:good work budy...
    29q1s3t.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:

    :shocked::shocked::shocked::lol::lol::lol::rofl::rofl: