ELAKIRI MIN MADURA

redhat

Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    මචන් හොනට් කියන මාළුවා මාර ලසනයි බන් , මලාවි උන්ට වඩා උන් ජවසම්පන්නයි

    හැබැයි උනුත් ඕන එකෙක් ට කොටනවා බන් ..

    මට හිතුන මලාවි අයින් කරලා හොනට් හදන්න.... හොනට් ලගේ ඉන්න පටවල් මොනවද

    මෙහෙ බො කරන්න පුළුවන් ද ?

    හදන කට්ටිය ඉන්නවද
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?
    paw:(

    tiynwa bun
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?

    machan ubalage gedara tap line ekak thiyenawa nam (without chlorine) batayak dala tank ekata udin wathura watenna hadapan, ethakota oxygen nathi una kiyala aulak wenne na. a ekkama wadi wathura tika off flow wenna thawa podi tube kallak dala thiyapan.

    mama oya scene eka thamai karanne current eka nathi unama.
    wathura loku pramanayak yanna one na,

    a wage set up ekak hadala thiyaganin.

    dukai malu marenawata.:(:(
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මචන් හොනට් කියන මාළුවා මාර ලසනයි බන් , මලාවි උන්ට වඩා උන් ජවසම්පන්නයි

    හැබැයි උනුත් ඕන එකෙක් ට කොටනවා බන් ..

    මට හිතුන මලාවි අයින් කරලා හොනට් හදන්න.... හොනට් ලගේ ඉන්න පටවල් මොනවද

    මෙහෙ බො කරන්න පුළුවන් ද ?

    හදන කට්ටිය ඉන්නවද

    හොනට් ටිකක් ලොකු වෙනව. ලොකු උනාම කැතයි බං. පැටව් වගේ ලස්සන නෑ. :no:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    :dull: rip

    thiynawa mn gawa isella thibba loku bartu dekak danna thiynne kali 2ke :yes:

    එහෙමද, ඉක්මනටම එකක් ගන්න වෙනවා... මේ දවස් වල නිතරම කරන්ට් එක යනවා....
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;19813149 said:
    කොච්චර ලොකු එකෙක්ද?

    ඕකෙක් මැරෙන්න පොල්ලකින් ගහලා ගලකින් තලා ඩවස් 5ක් ගොඩ තියලා අත් බෝම්බයක් ගහන්න ඕනේ.. ඒත් ශුවර් නෑ:nerd:

    මමත් ඔහොම තමයි හිතුවේ... :(

    අඩියක් විතර ඇති... මාස 6 කට විතර කලින් මම ගේනකොට අගල් 2.5 ක් විතර ඇති...

    මෙයා තමයි ටැංකියේ වැඩියෙන්ම ඇක්ටිව්.
    මේකත් බොහොම අමාරුවෙන් ගත්ත ෆොටෝ එකක්. ටැංකිය ලගට ගියාම දැගලිල්ල වැඩි වෙනවා...

    05.jpg
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Tiyanawa

    Ath machan mage laga normal catfish pair akak innawa 1.5ft witara mama kawadawat oxygen dila na

    මම පැය 24 ම ඔක්සිජන් දාල තියෙන්නේ ඒකට මාළු දැන් හුරුවෙලා ඇති...
    කලින් මගෙත් හිටිය 2 ft වගේ නෝමල් කැට් ෆිෂ් ජෝඩුවක්. :love::love::love:
    ඒ දවස් වල මම වැඩියම ටැංකිය ගැන බැලුවෙත් නෑ. උනුත් හොදට හිටියා. ලොකු වැඩි නිසා මම යාලුවෙකුට දුන්න. (ඇත්තම කිව්වොත් එක පාරට බයවෙලා දගලන නිසා මට උන්ව එපා උනා :dull:)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    machan ubalage gedara tap line ekak thiyenawa nam (without chlorine) batayak dala tank ekata udin wathura watenna hadapan, ethakota oxygen nathi una kiyala aulak wenne na. a ekkama wadi wathura tika off flow wenna thawa podi tube kallak dala thiyapan.

    mama oya scene eka thamai karanne current eka nathi unama.
    wathura loku pramanayak yanna one na,

    a wage set up ekak hadala thiyaganin.

    dukai malu marenawata.:(:(

    මචන් එදා එක දිගට දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ. :baffled:
    අපේ ගෙදර වතුර ටැංකියෙත් වතුර ඉවර උනා. දෙවැනි දවස වෙනකොට පාරේ ලයින් එකත් නැවතුනා. අනිත් එක මගේ ටැන්ක් එක ලීටර් 500. මේක පුරවන එකත් ලේසි නෑ. :dull:

    මගේ අනිත් ඔස්ක, පාකු සෙට් එක කිසි ගින්නක් නැතුව ඉන්නවා.
    දැන් උන්ට කොහොමත් හොදයි. දාන කෑම ටික නිවාඩු පාඩුවේ කන්න පුළුවන්.
    කලින් පාකුගේ කටේ තියෙන කෑමත් කැට් ෆිෂ් උදුර ගන්නවා....
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    මචන් එදා එක දිගට දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ. :baffled:
    අපේ ගෙදර වතුර ටැංකියෙත් වතුර ඉවර උනා. දෙවැනි දවස වෙනකොට පාරේ ලයින් එකත් නැවතුනා. අනිත් එක මගේ ටැන්ක් එක ලීටර් 500. මේක පුරවන එකත් ලේසි නෑ. :dull:

    මගේ අනිත් ඔස්ක, පාකු සෙට් එක කිසි ගින්නක් නැතුව ඉන්නවා.
    දැන් උන්ට කොහොමත් හොදයි. දාන කෑම ටික නිවාඩු පාඩුවේ කන්න පුළුවන්.
    කලින් පාකුගේ කටේ තියෙන කෑමත් කැට් ෆිෂ් උදුර ගන්නවා....

    machan mageth loku tank ekak thamai thiyenne. current yana seen eka issarahata wadi wenna puluwan, a nisa mokak hari piliyamak karapan oya wadeta.

    pau ne ban api asawen hadana malu, unta katha karala kiyanna ba ne ban "Apita Oxygen" na kiyala.

    ubata salli thiyenawa nam solar pannel ekak aran thiyaganin. podi air pump ekak wada karanna puluwan.

    mamath me dawas wala ehema item ekak hoyanawa ganna.

    mageth godak watina malu maruna current eka nathuwa, disticodus, Leporinos wage honda malu machan.
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    මම පැය 24 ම ඔක්සිජන් දාල තියෙන්නේ ඒකට මාළු දැන් හුරුවෙලා ඇති...
    කලින් මගෙත් හිටිය 2 ft වගේ නෝමල් කැට් ෆිෂ් ජෝඩුවක්. :love::love::love:
    ඒ දවස් වල මම වැඩියම ටැංකිය ගැන බැලුවෙත් නෑ. උනුත් හොදට හිටියා. ලොකු වැඩි නිසා මම යාලුවෙකුට දුන්න. (ඇත්තම කිව්වොත් එක පාරට බයවෙලා දගලන නිසා මට උන්ව එපා උනා :dull:)

    Apo ow bn atakota apa wanawa
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි....

    2rej0XW.jpg

    yy1BJ9B.jpg

    SRa5wca.jpg

    vAezk6O.jpg

    cmXyMIe.jpg

    HfLUSRo.jpg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි....
    ]

    patta aah .... pissu peekudu........
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි...

    පට්ට රෙප්..:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,618
    5,766
    113
    KALUTHARA
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි....

    2rej0XW.jpg

    yy1BJ9B.jpg

    SRa5wca.jpg

    vAezk6O.jpg

    cmXyMIe.jpg

    HfLUSRo.jpg
    ado maxxaaa:)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි..

    lassanay
    habay tank eka athulata uba wire dala neda oka nam hena bayanakay putho danawanam seal type wire dannam naththan wathurata atha daganama marenna wenne ape game porakata oka una
     
    • Like
    Reactions: RePost බුවා

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි....

    2rej0XW.jpg

    Patta idea eka. Hebai machan tika dwsakin oka gada gahnwa. Powe filter ekak neda daala thiyenne?
     
    • Like
    Reactions: RePost බුවා

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    අපේ දවස් දෙකක් කරන්ට් එක තිබුනේ නෑ.
    අද උදේ රෙඩ් ටේල් කැට් ෆිෂ් මැරිලා. :(

    මචන්ලා කරන්ට් එක නැති වෙලාවට දාන්න බැට්රි වලින් වගේ වැඩ කරන ඔක්සිජන් කිට් තියෙනවද?

    me wage ekak ganin. meka AC /DC pump ekak. current giyama paya 8k wage wada karanawa. Plug karala thiyanna witharai thiyenne. mage tanks dekatama dala thiyenne mewa.

    l6emw7m.jpg