me wage ekak ganin. meka AC /DC pump ekak. current giyama paya 8k wage wada karanawa. Plug karala thiyanna witharai thiyenne. mage tanks dekatama dala thiyenne mewa.
![]()
keeyada meka
me wage ekak ganin. meka AC /DC pump ekak. current giyama paya 8k wage wada karanawa. Plug karala thiyanna witharai thiyenne. mage tanks dekatama dala thiyenne mewa.
![]()
ඇයි හොනට් ලට තිලාපි කියන්නේ ?
RePost බුවා;19833828 said:ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...
ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...
පොටෝ ටික බලහල්ලකෝ...
තව අඩුපාඩු තියෙනවා...
හෙමිට හදා ගන්නවා...
පොටෝ කොලිටිය නම් මදි,...
හැබැවට මිට වඩා ලස්ස්සනයි....
![]()
![]()
![]()
![]()
![]()
![]()
lassanay
habay tank eka athulata uba wire dala neda oka nam hena bayanakay putho danawanam seal type wire dannam naththan wathurata atha daganama marenna wenne ape game porakata oka una
Patta idea eka. Hebai machan tika dwsakin oka gada gahnwa. Powe filter ekak neda daala thiyenne?
Machan Tank Eka nam supiri and Patta.
LED Strip light damma nam gathiyak thiyei.
UV light ekak thiyena Power Filter ekak damma nam hondai.
wathura nam tikak dawas yanakota ganda gahanawa. kama ehema kana vidiha balala deepan. Air stone walata top glass eka upset wenna puluwan, Salt bandenawa wage wenwa. a nisa air stone danne nathnam godak hondai.
glass eka dawas 2kata sarayak wath wipe karapan.
glass top eke udata laminate sticker ekak thiyenawa eka gahapan nathnam oya eka eka magul thiyala glass eka scratch wenawa.
Wire tika nam putho wathura yanne nathi wenna hadapan. uba danne nathnam oya electric wada danna porakata kiyapan. eliyata penne nathi wena vidihata hadanna kiyala.
thawa monawa hari thibboth kiyannam.
uba tank eka hadapu hati me thread eke poddak dapan, use karapu material ehema dapan. anik malu pissu tikata wadagath wei.
good work Rep 8+
me wage ekak ganin. meka AC /DC pump ekak. current giyama paya 8k wage wada karanawa. Plug karala thiyanna witharai thiyenne. mage tanks dekatama dala thiyenne mewa.
![]()

අඩෝ සුරතල් මසුන් බලන් ඉන්නැද්දිම බූරු අතක් කාරිය ගැහුවෑකිනේRePost බුවා;19833828 said:ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...
ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...
පොටෝ ටික බලහල්ලකෝ...
තව අඩුපාඩු තියෙනවා...
හෙමිට හදා ගන්නවා...
පොටෝ කොලිටිය නම් මදි,...
හැබැවට මිට වඩා ලස්ස්සනයි....
උඹ සුපිරි ක්රියේටිව් 
මේක කරන්ට් නැති වෙලාවට ඔටෝ ඩීසී වලින් වැඩ කරනවද?
මචන් මේක කොහෙන්ද ගත්තේ...
මචන් හොඳට මාළු විකුනන්න තියන ලොකු තැන් මොනවද?
අපි මෙතන ෂෙයාර් කර ගාමුද ? ලාබ තැන් එහෙම
අඩෝ සුරතල් මසුන් බලන් ඉන්නැද්දිම බූරු අතක් කාරිය ගැහුවෑකිනේඋඹ සුපිරි ක්රියේටිව්
![]()
මේක කරන්ට් නැති වෙලාවට ඔටෝ ඩීසී වලින් වැඩ කරනවද?
මචන් මේක කොහෙන්ද ගත්තේ...
කොල්ලනේ ඊයේ පැය පහක් විතර ලයිට් නැහැ
අද උදෙත් නැහැ
මගේ මාළු ටිකට අබ සරණයි
dc වලින් වැඩ කරන පම්ප් එකක් ගන්න වෙයි වගේ
උදවු කරන්න කෝ .. දන්නා තැනක් kiyannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa


ehema sure ekata danna pot ekak nam neh .. maharagama waththe gedara handiye thiyena kade poddak balapan machn .. ehema nettam sikuraada,senasurada,iridha dawas thunen eka dawasaka Diyatha park ekata gihin balapan ... ethanata maalu sell karana shop karana un, malu export karana farm wala un ewith maalu and equipment sell karanwa .. samahara wita ethana athi .. ehema hoya gena yanna welawak hoya ganna kam gewal laga thiyena kadekin maalu gas tikak aran ewilla tank ekata ude dala hawas weddi ai basket ekakata dapan .. tikak kara dara wedak .