ELAKIRI MIN MADURA

redhat

Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    me wage ekak ganin. meka AC /DC pump ekak. current giyama paya 8k wage wada karanawa. Plug karala thiyanna witharai thiyenne. mage tanks dekatama dala thiyenne mewa.

    l6emw7m.jpg

    keeyada meka
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ඇයි හොනට් ලට තිලාපි කියන්නේ ?

    un machan mehe gangawal wala, weaw wala ehema innawa machan, lankawe minissu kiyanne thilapia kiyala bn, me diyawannaweth innawa, mamath tank ekata dala inne oscar ekka, pattama active maluwek
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි....

    2rej0XW.jpg

    yy1BJ9B.jpg

    SRa5wca.jpg

    vAezk6O.jpg

    cmXyMIe.jpg

    HfLUSRo.jpg

    Machan Tank Eka nam supiri and Patta.

    LED Strip light damma nam gathiyak thiyei.
    UV light ekak thiyena Power Filter ekak damma nam hondai.
    wathura nam tikak dawas yanakota ganda gahanawa. kama ehema kana vidiha balala deepan. Air stone walata top glass eka upset wenna puluwan, Salt bandenawa wage wenwa. a nisa air stone danne nathnam godak hondai.

    glass eka dawas 2kata sarayak wath wipe karapan.
    glass top eke udata laminate sticker ekak thiyenawa eka gahapan nathnam oya eka eka magul thiyala glass eka scratch wenawa.

    Wire tika nam putho wathura yanne nathi wenna hadapan. uba danne nathnam oya electric wada danna porakata kiyapan. eliyata penne nathi wena vidihata hadanna kiyala.

    thawa monawa hari thibboth kiyannam.

    uba tank eka hadapu hati me thread eke poddak dapan, use karapu material ehema dapan. anik malu pissu tikata wadagath wei.

    good work Rep 8+
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    lassanay
    habay tank eka athulata uba wire dala neda oka nam hena bayanakay putho danawanam seal type wire dannam naththan wathurata atha daganama marenna wenne ape game porakata oka una

    දැනට බල්බ් ඔෆ් කරලා තියෙන්නේ....
    මේ වික් end එකේ පොරක් එනවා බල්බ් සෙට් කරන්න,ම්ම්

    එල එල... තැන්කු වේවා

    Patta idea eka. Hebai machan tika dwsakin oka gada gahnwa. Powe filter ekak neda daala thiyenne?

    තැන්කු මචන්, නොර්මල් ෆිල්ටෙර් එකක් දාල තියෙන්නේ.....\පවර් ෆිල්ටර් කියන්නේ මොනවද?
    ගද ගහනවට මොකෝ කොරන්නේ?
    Machan Tank Eka nam supiri and Patta.

    LED Strip light damma nam gathiyak thiyei.
    UV light ekak thiyena Power Filter ekak damma nam hondai.
    wathura nam tikak dawas yanakota ganda gahanawa. kama ehema kana vidiha balala deepan. Air stone walata top glass eka upset wenna puluwan, Salt bandenawa wage wenwa. a nisa air stone danne nathnam godak hondai.

    glass eka dawas 2kata sarayak wath wipe karapan.
    glass top eke udata laminate sticker ekak thiyenawa eka gahapan nathnam oya eka eka magul thiyala glass eka scratch wenawa.

    Wire tika nam putho wathura yanne nathi wenna hadapan. uba danne nathnam oya electric wada danna porakata kiyapan. eliyata penne nathi wena vidihata hadanna kiyala.

    thawa monawa hari thibboth kiyannam.

    uba tank eka hadapu hati me thread eke poddak dapan, use karapu material ehema dapan. anik malu pissu tikata wadagath wei.

    good work Rep 8+

    අම්මේ තැන්කු සහෝ...
    අනිවා ඉස්සරහට වද දෙනවා...

    බයෝ ෆිල්ටෙර් එකක් බැලුවා,,,
    30ක් කියනවා..
    දැනටත් සැහෙන්න ගියා...
    ඒ නිසා ටිකක් ඉන්න වෙනවා

    air stone කියන්නේ මොනවද බන්?
    UV ෆිල්ටෙර් එකක් ගොඩක් ගණන්ද?

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    me wage ekak ganin. meka AC /DC pump ekak. current giyama paya 8k wage wada karanawa. Plug karala thiyanna witharai thiyenne. mage tanks dekatama dala thiyenne mewa.

    l6emw7m.jpg

    මේක කරන්ට් නැති වෙලාවට ඔටෝ ඩීසී වලින් වැඩ කරනවද? :shocked:
    මචන් මේක කොහෙන්ද ගත්තේ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    RePost බුවා;19833828 said:
    ඔන්න මචන්ලා හොරෙන් හොරෙන් ට්‍රේඩ් එකේ ඉදලා අද කල එලි බහිනවා...

    ඔන්න මමත් මස දෙකක් විතර මහන්සි වෙලා 50 000ක් විතර වියදම් කරලා පිස්සු කෙලලා වරද්දාගෙන, කරන්ට් වැදගෙන, අත කපාගෙන බැනුම් අහගෙන අමුතු ටැංකියක් හැදුවා...

    පොටෝ ටික බලහල්ලකෝ...

    තව අඩුපාඩු තියෙනවා...

    හෙමිට හදා ගන්නවා...

    පොටෝ කොලිටිය නම් මදි,...

    හැබැවට මිට වඩා ලස්ස්සනයි....

    අඩෝ සුරතල් මසුන් බලන් ඉන්නැද්දිම බූරු අතක් කාරිය ගැහුවෑකිනේ :P උඹ සුපිරි ක්‍රියේටිව් :love:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    මචන් හොඳට මාළු විකුනන්න තියන ලොකු තැන් මොනවද?

    අපි මෙතන ෂෙයාර් කර ගාමුද ? ලාබ තැන් එහෙම
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    මේක කරන්ට් නැති වෙලාවට ඔටෝ ඩීසී වලින් වැඩ කරනවද? :shocked:
    මචන් මේක කොහෙන්ද ගත්තේ...

    මචන් හොඳට මාළු විකුනන්න තියන ලොකු තැන් මොනවද?

    අපි මෙතන ෂෙයාර් කර ගාමුද ? ලාබ තැන් එහෙම

    Nildiya aka nam malu innawa gana nam tikak wadi
    Godagama loku place akak tiyanawa gath adui
    Wijerama place akak tiyanawa athanath labai
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ සුරතල් මසුන් බලන් ඉන්නැද්දිම බූරු අතක් කාරිය ගැහුවෑකිනේ :P උඹ සුපිරි ක්‍රියේටිව් :love:

    කුට්ටම කෙසේ වෙතත් බෝතල් නම් සැහෙන්න.....
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මේක කරන්ට් නැති වෙලාවට ඔටෝ ඩීසී වලින් වැඩ කරනවද? :shocked:
    මචන් මේක කොහෙන්ද ගත්තේ...

    meka UPS ekak wage. current giyama auto switch wenawa DC walata. Gampola place ekakin gaththe. one thanaka athi.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    කොල්ලනේ ඊයේ පැය පහක් විතර ලයිට් නැහැ

    අද උදෙත් නැහැ

    මගේ මාළු ටිකට අබ සරණයි

    dc වලින් වැඩ කරන පම්ප් එකක් ගන්න වෙයි වගේ
    උදවු කරන්න කෝ .. දන්නා තැනක් kiyannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කොල්ලනේ ඊයේ පැය පහක් විතර ලයිට් නැහැ

    අද උදෙත් නැහැ

    මගේ මාළු ටිකට අබ සරණයි

    dc වලින් වැඩ කරන පම්ප් එකක් ගන්න වෙයි වගේ
    උදවු කරන්න කෝ .. දන්නා තැනක් kiyannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ehema sure ekata danna pot ekak nam neh .. maharagama waththe gedara handiye thiyena kade poddak balapan machn .. ehema nettam sikuraada,senasurada,iridha dawas thunen eka dawasaka Diyatha park ekata gihin balapan ... ethanata maalu sell karana shop karana un, malu export karana farm wala un ewith maalu and equipment sell karanwa .. samahara wita ethana athi .. ehema hoya gena yanna welawak hoya ganna kam gewal laga thiyena kadekin maalu gas tikak aran ewilla tank ekata ude dala hawas weddi ai basket ekakata dapan .. tikak kara dara wedak . :yes::yes:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland

    ehema sure ekata danna pot ekak nam neh .. maharagama waththe gedara handiye thiyena kade poddak balapan machn .. ehema nettam sikuraada,senasurada,iridha dawas thunen eka dawasaka Diyatha park ekata gihin balapan ... ethanata maalu sell karana shop karana un, malu export karana farm wala un ewith maalu and equipment sell karanwa .. samahara wita ethana athi .. ehema hoya gena yanna welawak hoya ganna kam gewal laga thiyena kadekin maalu gas tikak aran ewilla tank ekata ude dala hawas weddi ai basket ekakata dapan .. tikak kara dara wedak . :yes::yes:

    මහරගම අර 119 පාර ඇවිල්ල කොන්නේක්ට් වෙන තැන තියන මාළු ජෝඉන්ට් එකද ?
    උගේ පට්ට ගණන් බන් .. හරි අසදරනයි

    දියතේ නම් තිබ්බේ නැහැ මම හැම සති අන්තෙම ගිහින් බලනව නිකමට වගේ..

    ගඟට දාන්න තමා බන් වෙන්නේ