Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113

    Dan issara wage online inna ba machan mokada dan paul pansal wela lamai innawane :yes::yes: Wagakim wavi!!! :)
    Ithin wenada wage active wenna ba machan EK eke. Balamu issarahata imu. ;)

    PPay eke $$ walin bank add karanna denne nane bn Only LKR vitharai.

    PPay kiwwe mokakda ban :shocked:

    මම මගේ බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරලා තිබ්බේ USD බන් මුලින් USD අවා කිසිම අවුලක් නැතිව එත් දැන් එන්නේ LKR වලින් බන් මට​

    mama nam ekama bank number eka usd and lkr currency dekenma add karala thiyenawa. kalekin usd withdraw kare naha.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Ekane.... :frown::frown::frown:
    kohomada ape EK eke kollonta 140-142 above rates labenne??
    mata masa 3-4 ka vithara idala 137-139 thamai bn. Epa wenawa.

    maseta transaction 5-6k wena nisa Rs-3 loss unath maseta bara ganak padu wenawane (20000-25000) vithara bn.​

    ඕක රිමෝ කරලා ආයේ USD වලින් ඇඩ් කරලා බලපන් මචන් බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරද්දී අහනවා කරන්සි එක එකෙන් USD දීපන්​

    මෙහෙම LKR කියලා තියනවද බලපන් එහෙම තිබ්බොත් එන්නේ LKR වලින්

    LhJ3heQ.png
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    mama nam ekama bank number eka usd and lkr currency dekenma add karala thiyenawa. kalekin usd withdraw kare naha.

    අඩෝ එහෙම ඇඩ් කරන්න පුලුවන්ද පට්ටනේ බන් මාත් ඇඩ් කරලා බලන්න ඕනා ආයේ :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    අඩෝ එහෙම ඇඩ් කරන්න පුලුවන්ද පට්ටනේ බන් මාත් ඇඩ් කරලා බලන්න ඕනා ආයේ :shocked:

    issara nam puluwan :yes::yes:
    danuth puluwan athi. hariyatama kiyanan danne naha
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕක රිමෝ කරලා ආයේ USD වලින් ඇඩ් කරලා බලපන් මචන් බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරද්දී අහනවා කරන්සි එක එකෙන් USD දීපන්​

    මෙහෙම LKR කියලා තියනවද බලපන් එහෙම තිබ්බොත් එන්නේ LKR වලින්

    LhJ3heQ.png

    attachment.php

    Nope machan!!! See counry eka SL select karoth LKR vitharai machan.
    Dropdown eka hide wenawa.​
     
    Attachments

    • 01.jpg
      01.jpg
      78 KB · Views: 82

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    country eka SL select karath mage LKR vitharai machan. Dropdown eka hide wenawa. :no::no:

    ah ehemada. local bank transfer service eka apu kale payoneer support kare USD & EUR witharai. e kale mama USD add kara. usd walin withdraw karalath thiyenawa. payoneer ekan loku fee ekakuth gaththa. eeta passe LKR support karanna gaththa. den lankawe ayata LKR witharai wenna athi. mama nam issarama add karagaththa
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ah ehemada. local bank transfer service eka apu kale payoneer support kare USD & EUR witharai. e kale mama USD add kara. usd walin withdraw karalath thiyenawa. payoneer ekan loku fee ekakuth gaththa. eeta passe LKR support karanna gaththa. den lankawe ayata LKR witharai wenna athi. mama nam issarama add karagaththa

    Luck eka thamai bro...
    Habai withdraw support da danne na dan ube!!! :):)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    ah ehemada. local bank transfer service eka apu kale payoneer support kare USD & EUR witharai. e kale mama USD add kara. usd walin withdraw karalath thiyenawa. payoneer ekan loku fee ekakuth gaththa. eeta passe LKR support karanna gaththa. den lankawe ayata LKR witharai wenna athi. mama nam issarama add karagaththa

    ඔව් බන් මගේ මුලින් තිබ්බේ USD දැන් එක LKR වෙලා දැන් උන් USD දෙන්නේ නැ වගේ ලංකාවේ උන්ට :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,740
    40,361
    113
    Luck eka thamai bro...
    Habai withdraw support da danne na dan ube!!! :):)

    ඔව් බන් මගේ මුලින් තිබ්බේ USD දැන් එක LKR වෙලා දැන් උන් USD දෙන්නේ නැ වගේ ලංකාවේ උන්ට :(

    may balahan mage eka :lol::lol:
    uHhfE8M.png

    withdraw support da nadda kiyala balanna salli naha ban :P