Dan issara wage online inna ba machan mokada dan paul pansal wela lamai innawaneWagakim wavi!!!
Ithin wenada wage active wenna ba machan EK eke. Balamu issarahata imu.
PPay eke $$ walin bank add karanna denne nane bn Only LKR vitharai.
PPay kiwwe mokakda ban

මම මගේ බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරලා තිබ්බේ USD බන් මුලින් USD අවා කිසිම අවුලක් නැතිව එත් දැන් එන්නේ LKR වලින් බන් මට
mama nam ekama bank number eka usd and lkr currency dekenma add karala thiyenawa. kalekin usd withdraw kare naha.






