ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබ කොහෙද සින්හලයෝ මෙහෙ ආවෙ ? :growl::rolleyes:මාත් අද හතරලියද්දෙ හිටියෙ :rofl:
    මිනිගමුවෙ ගියේ හරියටම කියනවනම්.මගෙ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා එහෙ ගියේ.එල පැත්ත හැබැයි ජාඩියට සෙට් වෙන්නෑ බන් ඒ පාරවල්.ඩුවල් පර්පස් තියෙනවනම් ඉතින් හරි :yes::yes:

    :rolleyes::rolleyes:අපෙ අම්මගෙ ගම බන් :yes:
    මම ආසම පැත්තක් :love::love::love:අප්පච්චිගේ නෑදෑයෝ එහෙමත් ඉන්නවා :yes:
    මුස්ලිම් ලෝකයක් හැබැයි බන් ? :rolleyes::rolleyes: නුවරටත් වැඩේ සෙට් වේගෙන වගේ යන්නෙ :dull::dull:කෝකටත් මැනුවල් එක ලග තියාගෙන ඉන්දපල්ල :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    මිනිගමුවෙ ගියේ හරියටම කියනවනම්.මගෙ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා එහෙ ගියේ.එල පැත්ත හැබැයි ජාඩියට සෙට් වෙන්නෑ බන් ඒ පාරවල්.ඩුවල් පර්පස් තියෙනවනම් ඉතින් හරි :yes::yes:

    මුස්ලිම් ලෝකයක් හැබැයි බන් ? :rolleyes::rolleyes: නුවරටත් වැඩේ සෙට් වේගෙන වගේ යන්නෙ :dull::dull:කෝකටත් මැනුවල් එක ලග තියාගෙන ඉන්දපල්ල :yes::yes:

    හම්බයො ඉන්නෙ ගලගෙදර මඩිගෙ හරියෙයි හතරලියද්ද රබුක්කන අතර හරියෙ ගමකයි තමා. ගලගෙදර නම් සෑහෙන්න ඉන්නව බන්. මිනිගමුව ඒරියා එකෙත් බෝ වෙලාද ? :no: :(

    රබුක්කන ඉදන් ගලගෙදර එනකන් පාර කොහොමද ? මම නම් විදිනව එක දිගටම :P:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හම්බයො ඉන්නෙ ගලගෙදර මඩිගෙ හරියෙයි හතරලියද්ද රබුක්කන අතර හරියෙ ගමකයි තමා. ගලගෙදර නම් සෑහෙන්න ඉන්නව බන්. මිනිගමුව ඒරියා එකෙත් බෝ වෙලාද ? :no: :(

    රබුක්කන ඉදන් ගලගෙදර එනකන් පාර කොහොමද ? මම නම් විදිනව එක දිගටම :P:D

    off road rox බ්‍රෝ පාර කැඩිලා තියෙනවා දැක්කම ම තවත් සතුටුයි,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හම්බයො ඉන්නෙ ගලගෙදර මඩිගෙ හරියෙයි හතරලියද්ද රබුක්කන අතර හරියෙ ගමකයි තමා. ගලගෙදර නම් සෑහෙන්න ඉන්නව බන්. මිනිගමුව ඒරියා එකෙත් බෝ වෙලාද ? :no: :(

    රබුක්කන ඉදන් ගලගෙදර එනකන් පාර කොහොමද ? මම නම් විදිනව එක දිගටම :P:D

    rambukkana indala hathara liyaddata harena paara tikak awul.hathara liyadden indala elatama hadala.hathara liyadden minigamuwata yana tikanam ajuuthai :dull::dull: maath eka digata aawa kandy colombo road ekenam ithin amu chater ekak kanna one dannawane :oo::oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජාඩිය ලොව හැම තැනම ඇතී :dull::dull:
    හැමදෙනටම හමුවෙලා ඇතී :dull::dull:
    එනමුදු ජාඩිය මෙයැයි කියා :nerd::nerd:
    හදුනා ගත් කිසි කෙනෙකු නැතී :no::no:

    අපි නොදන්න ජාඩි බ්‍රෝ.. :P :rofl:
     
    • Like
    Reactions: agrmrs

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේව තමා මිට්ටො බයික් කියන්නෙ :love::love: අර පැද්දෙ ගොම ගොඩක්නෙ :dull::dull: දැන් ඒක කාට හරි පන් ගාත්තු කොරන්න කියල යන්නෙ :):) මන් මේ මැනුවල් එකේ රේඩියේටර් ස්විච් ටෙස්ට් එකක් බලනව :):) තොපිලට කොයින්ද මෙව්ව තමිල්නාඩුවෙ ටකරන් පෙට්ටි පැද පැද ඉන්ද පල්ල :dull::dull:

    ඒ බං.
    ඉංදියන් කෑලි පැදලා
    ජපන් ගත්ත උන් ඇයි බං මේම මරු කියවන්නේ..
    :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේව තමා මිට්ටො බයික් කියන්නෙ :love::love: අර පැද්දෙ ගොම ගොඩක්නෙ :dull::dull: දැන් ඒක කාට හරි පන් ගාත්තු කොරන්න කියල යන්නෙ :):) මන් මේ මැනුවල් එකේ රේඩියේටර් ස්විච් ටෙස්ට් එකක් බලනව :):) තොපිලට කොයින්ද මෙව්ව තමිල්නාඩුවෙ ටකරන් පෙට්ටි පැද පැද ඉන්ද පල්ල :dull::dull:
    අනේ**හං පුන්‍යසිරි
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඒ බං.
    ඉංදියන් කෑලි පැදලා
    ජපන් ගත්ත උන් ඇයි බං මේම මරු කියවන්නේ..
    :baffled:
    මේක පුතේ පසුකම්පන තත්වයක් :oo: ලෙඩේට නමක් තියෙනව :P දන්නෝ දනිති :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අදමන් තර්මල් ස්විච් එක රත් කරා ලිපේ තියල :nerd: කනෙක්ටිවිටි එකක් නැති පාටයි සින්හලූ :oo::oo: එකක් දාන්න වෙයි වගේ :confused::confused: හොදට වැඩ කලා ඊයෙ එද්දි තමා අවුල් ගියේ :angry::angry: ගැරේජ් එකකට පෙන්නලම බලනව :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mekath eeye gaththe.hodada balantako :)

    auy5xw.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අදමන් තර්මල් ස්විච් එක රත් කරා ලිපේ තියල :nerd: කනෙක්ටිවිටි එකක් නැති පාටයි සින්හලූ :oo::oo: එකක් දාන්න වෙයි වගේ :confused::confused: හොදට වැඩ කලා ඊයෙ එද්දි තමා අවුල් ගියේ :angry::angry: ගැරේජ් එකකට පෙන්නලම බලනව :dull::dull:
    නොදකින් ලිපේ ගෑස් ඉවර වෙයි...ඉක්මනට ඔෆ් කරපන්.:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නොදකින් ලිපේ ගෑස් ඉවර වෙයි...ඉක්මනට ඔෆ් කරපන්.:baffled:
    switch eka gihilla bun.ammata horen cook karala baluwa no connectivity :( hena gemak deela galawa gaththe hath awuruddakin galawala ne :oo::oo: stafford yanta one next weekend switch eka genna ethakan padinne :no::no:

    jinptu.jpg

    නියමයි මචන්:love::love::love:
    thx bro uba witharai hodai kiwwe mage baichikaleta :love::love::love: takaran petti kunuharapath kiyanawa hodatama ridila :shocked::shocked:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    switch eka gihilla bun.ammata horen cook karala baluwa no connectivity :( hena gemak deela galawa gaththe hath awuruddakin galawala ne :oo::oo: stafford yanta one next weekend switch eka genna ethakan padinne :no::no:

    thx bro uba witharai hodai kiwwe mage baichikaleta :love::love::love: takaran petti kunuharapath kiyanawa hodatama ridila :shocked::shocked:

    near end of life bike wala ohoma thama ban. thermostat eka 3000/= withara wei