මිනිගමුවෙ ගියේ හරියටම කියනවනම්.මගෙ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා එහෙ ගියේ.එල පැත්ත හැබැයි ජාඩියට සෙට් වෙන්නෑ බන් ඒ පාරවල්.ඩුවල් පර්පස් තියෙනවනම් ඉතින් හරිඋබ කොහෙද සින්හලයෝ මෙහෙ ආවෙ ?මාත් අද හතරලියද්දෙ හිටියෙ


අපෙ අම්මගෙ ගම බන්
![]()
මුස්ලිම් ලෝකයක් හැබැයි බන් ?මම ආසම පැත්තක්අප්පච්චිගේ නෑදෑයෝ එහෙමත් ඉන්නවා
![]()

නුවරටත් වැඩේ සෙට් වේගෙන වගේ යන්නෙ 
කෝකටත් මැනුවල් එක ලග තියාගෙන ඉන්දපල්ල 













