ELAKIRI MIN MADURA

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මහරගම අර 119 පාර ඇවිල්ල කොන්නේක්ට් වෙන තැන තියන මාළු ජෝඉන්ට් එකද ?
    උගේ පට්ට ගණන් බන් .. හරි අසදරනයි

    දියතේ නම් තිබ්බේ නැහැ මම හැම සති අන්තෙම ගිහින් බලනව නිකමට වගේ..

    ගඟට දාන්න තමා බන් වෙන්නේ

    ali express eke nam tiyenawa bn .. ebay ekath aniwa athi.. genna ganin eka lesi neh ..:Dmee mama nikan search karama set wechcha ekak.. uba balala hoda ekak hoya ganin .. :yes: meke nam 1 point out put eka wenna athi oya gaanata denne.. dual eka eka nam gaana wedi wenna ona :nerd::eek: 10hr puluwan kiyala kiyala thiyenne.. :shocked::eek: 18$ x 142=2556 /-:yes:

    link
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    තිබිරිගස්යායේ North West Aquarium එකේ බලපන් මචන්

    Northwest eke nam sure ekata badu thiyenawa, habai ithin patta ganan.

    wada karana eun eka ganak kiyanawa,

    Mr. ananda thawa ganak kiyanawa.

    Eyage Duwa:P thawa ganak kiyanawa.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    යාලුවනේ mickey mouse fish දෙන්නයි හිටියේ. දෙන්න තුන්දෙනා උන. තුන 4,5,6 උන දැන් 10ක් විතර ඉන්නවා. දිගට හරහට පැටව ගහනවා බන්. ටැන්කියත් මදි වගේ. මොකද කරන්නේ?

    මාළුන්ට දන්න චුටි කොන්ඩෝම් වත් නැද්ද බන්:rofl::rofl:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    අලුත් අවුරුද්දට මාලු ටැංකියට අලුතෙන් මාලු ටිකක් දාන්න කියලා හිතුවා.:P:P
    දැනට ඉන්න මාලු ටික ගොඩක් ලොකුයී.:yes:

    ටැංකිය හදලා දැන් අවුරුදු 2ක් වගේ ඇති. මුල් කාලේ ඉදන් හිටපු මලු ගොඩක් මැරුනා.:( දැනට ඉන්න ටික තමයි මේ පහලින් දාලා තියෙන්නේ.:)

    ජයන්ට් ගුරාමි 1 (අඩි 1ක් ඇති )
    පාකු 2යි (අඩි 1 1/2ක් ඇති )
    කැට් ෆිශ් 2 (අගල් 10ක් වගේ ඇති )
    ලෙපරිනොස් (අගල් 8ක් වගේ ඇති )
    රෙඩ් පැරට් (අගල් 8ක් වගේ)
    ටින් ෆොයිල් බාෆ් 8 (අගල් 6ක් වගේ)
    සිල්වර් ඩොලර්ස් 4 (අගල් 5ක් වගේ)
    ගෝල්ඩන් සේවරම් 3 (අගල් 4ක් වගේ)
    ස්කැවෙන්ජර්ස් 2 (අඩියක් වගේ)

    ආසාවක් තියෙනවා. අරවානේක් ගෙනත් දාන්න:P. අඩි 1/ 1/2ක් විතර එකෙක්. හොද ජාතියේ එකෙක් ගන්න කලින් සිල්වර් එකෙක් ගෙනත් දාන්න තමයි හිතුවේ. මීට කලින් අරවානා හදලා නෑ මම. පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න හොද අරවානා කෙනෙක් ගන්න.

    උබලා කාගේ හරි ගාව විකුනන්න ඉන්නවා නම් කියපන් මම ගන්නම්. පිට එකෙක්ගෙන් ගන්නවාට වඩා මේ thread එකෙ එකෙක් ගෙන් ගන්න එක ගොඩාක් විශ්වාසයි.:yes::yes:

    තව මට දාන්න පුලුවන් කට්ටිය ඉන්නවා නම් කියන්න.

    කට්ටියටම ජය වේවා.!
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa

    Machan oyage neda ara cement tank aka aka filter akak dalada tiyanne. Tank aka malu wadi nadda macho. Arowana patiyek genat danna ethakota podi kale idanma hada gatahaki
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    Machan oyage neda ara cement tank aka aka filter akak dalada tiyanne. Tank aka malu wadi nadda macho. Arowana patiyek genat danna ethakota podi kale idanma hada gatahaki

    ou machan. tank eke patta palui machan. dan wadiya malu na. arawana patiyek genath danna ba machan. pacu ehema loku nisa shot eka denawa. ekai mama loku ekek genath danna baluwe..

    uba arawana hadanawada?
     
    damith0220

    Member
    Jun 3, 2014
    560
    6
    0
    kottawa
    ou machan. tank eke patta palui machan. dan wadiya malu na. arawana patiyek genath danna ba machan. pacu ehema loku nisa shot eka denawa. ekai mama loku ekek genath danna baluwe..

    uba arawana hadanawada?

    Ow macho
    Paku innawa nam arowana loku akak ganna aka tama hoda pakuth akka nam tikak agessive wadi arowana wargayak gatta nam hari (jardini arowana) atakota aulak wena akak na.
    Hama auruddatama malu danawa neda macho tank akata uba
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    Ow macho
    Paku innawa nam arowana loku akak ganna aka tama hoda pakuth akka nam tikak agessive wadi arowana wargayak gatta nam hari (jardini arowana) atakota aulak wena akak na.
    Hama auruddatama malu danawa neda macho tank akata uba

    ou ban, auruddata ne ban sathiyak vithara gedara inne. aduma tharame malu joduwak wath aragena gihin dala tank eka full clean karala balagena innawa ban gedara inna dawas tikata.

    office wala wada karala karala a wage deyak balagena inna eka loku sanaseemak.
    Jardini arowana ekek kiyak vithara wei da?
    mama ikman eke baluwa silver arowana ekek innawa 1ft wage 4,500k kiuwa. man baluwe ekawa aran gihin balanna
     
    Machan oya gedara nattam arowana hadana aka amarui arowana tank akak aniwaryen satiyakata para water 40% change karanna ona dala ituru wena kama ain karanna one
    :shocked::shocked:
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    Machan oya gedara nattam arowana hadana aka amarui arowana tank akak aniwaryen satiyakata para water 40% change karanna ona dala ituru wena kama ain karanna one
    :shocked::shocked:

    ape thaththa innawa ban, eya thamai malu seen balanne. mata wada hondata eya balanawa.mamath once a week wage gedara yanawa machan.

    tank eke wathura machan ehema mukuth wenne na, filter ekak dala thyenne machan hondata. a nisa aulak na.

    kama ithuru wenne na ehema.

    arowanata water temperature eka lokuwata impact wenawada machan. mokada ape patte wathura seethalai tikak. heaters danna ba ban mag tank ekata loku ekak nisa.