ඔව් ඒකෙන්නම් දුවනව තවතමෝ ස්විච් එක ඔර්ඩර් කරා ෆ්‍රයිඩේ එනව
5100 යක්
1500ට තියෙන එක ඔරිජිනල් එක නෙමේලු
තෑන්ක්ස් නයනජිත් දෙයියෝ ! මම මේ මුනසින්හලට කතා කොරන්න කියල බලන්නෙ.ඒගොල්ලොනෙ ඩන්ලොප් ඒජන්ට්![]()
අහගනින් පුතා දැන් ඩන්ලොප් එන්නෙත් චයිනීස් හරිද?? මුනසින්හ එකේ පොරක්ම තමයි මට කිව්වේ.. දානවා නන් පිරෙලි ස්පොර්ට්ස් ඩේමන් (Pirelli Sports Deamon)දෙකක් දාපන් ටොයොටා ලන්කා එකෙන් අරන්..දැන් ඩන්ලොප් එන්නේ චයිනීස්


තමෝ ස්විච් එක ඔර්ඩර් කරා ෆ්‍රයිඩේ එනව 


ඒක ඉරි තලල හොදටම
මන් ඇහුව දෙන්නෙක්ගෙන් විතර, කිව්ව රබර් එකේ කාලෙ හරිලු
රබර් එක පරණ වෙලාලු
හුලන් ගියොත්නම් ටිකක් වාත වෙයි කිව්ව
හුලන් බහින කේස් එකක්නම් දැනට නෑ
කට්ටත් තියෙනව හොදට 



මැනුවල් එකේ තියෙන හැටියටනම් වර්කින් ටෙම්ප්‍රෙචර් එකට එද්දිම එන්ජිම කූල් කරන්න හදනව කියන්නෙ දිගු කාලිනව එන්ජිම ගෙවෙන එක වැඩි වෙනවලු.හේතුවක් ඇති මොකක් හරි හේතුවනම් මන් දන්නෑ
