ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔව් ඒකෙන්නම් දුවනව තව :yes: තමෝ ස්විච් එක ඔර්ඩර් කරා ෆ්‍රයිඩේ එනව :yes:5100 යක් :angry::angry: 1500ට තියෙන එක ඔරිජිනල් එක නෙමේලු :eek::eek:

    තෑන්ක්ස් නයනජිත් දෙයියෝ ! මම මේ මුනසින්හලට කතා කොරන්න කියල බලන්නෙ.ඒගොල්ලොනෙ ඩන්ලොප් ඒජන්ට් :love::love:

    අහගනින් පුතා දැන් ඩන්ලොප් එන්නෙත් චයිනීස් හරිද?? මුනසින්හ එකේ පොරක්ම තමයි මට කිව්වේ.. දානවා නන් පිරෙලි ස්පොර්ට්ස් ඩේමන් (Pirelli Sports Deamon)දෙකක් දාපන් ටොයොටා ලන්කා එකෙන් අරන්..දැන් ඩන්ලොප් එන්නේ චයිනීස්;);)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    සින්හලූ පොඩි උපදෙසක් ඕන මේ මගෙ ඉස්සරහ ටයර් එක :oo: ඒක ඉරි තලල හොදටම :no: මන් ඇහුව දෙන්නෙක්ගෙන් විතර, කිව්ව රබර් එකේ කාලෙ හරිලු :sorry: රබර් එක පරණ වෙලාලු :sorry: ඒත් තව දුවන්න පුලුවන්ලු :nerd: හුලන් ගියොත්නම් ටිකක් වාත වෙයි කිව්ව :baffled: හුලන් බහින කේස් එකක්නම් දැනට නෑ :) කට්ටත් තියෙනව හොදට :nerd: අලුත් එකක් දාන්නද නැත්නම් තව ටිකක් මේකෙන්ම දුවන්නද ? :oo: එහෙම දුවන එක සේෆ්ද ? :dull:

    mageth ehemayi ban

    2s1p4pz.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහගනින් පුතා දැන් ඩන්ලොප් එන්නෙත් චයිනීස් හරිද?? මුනසින්හ එකේ පොරක්ම තමයි මට කිව්වේ.. දානවා නන් පිරෙලි ස්පොර්ට්ස් ඩේමන් (Pirelli Sports Deamon)දෙකක් දාපන් ටොයොටා ලන්කා එකෙන් අරන්..දැන් ඩන්ලොප් එන්නේ චයිනීස්;);)
    dunlop chinsese kiyanne production plants aththe china wala wenna athi bun :rolleyes::rolleyes: ehenam japan wala tikak duwala mehe aduwata wikunan ekak daannada ? :rolleyes::rolleyes: ekko mekenma duwannada ? :P

    mageth ehemayi ban

    2s1p4pz.jpg
    yako ube eka hodai bun.mage eka dakkanam lagata wili lajjawe pana yanawa :sorry::sorry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔව් ඒකෙන්නම් දුවනව තව :yes: තමෝ ස්විච් එක ඔර්ඩර් කරා ෆ්‍රයිඩේ එනව :yes:5100 යක් :angry::angry: 1500ට තියෙන එක ඔරිජිනල් එක නෙමේලු :eek::eek:

    ado car walath ochchara wenne na
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oka wikunala car ekak ganin

    මෙහෙමයි මිට්ටො ජේඩ් හොනට් අරන් වත්ත වටේ පදිනවනම් හෝ සෝබනේට එහෙට මෙහෙට යනවනම් දාපන් රුපියල් 750 තමෝ ස්විච් එකක් :yes: එහෙ මෙහෙ නිතර පැදෙනවනම් දාපන් රියල් සින්හල ජෙනුයින් ස්විච් එකක් :) මැනුවල් එකේ තියෙන්නෙ "යූසින් අ තමෝ සෙන්සර් විත් ඩිෆරන්ට් ටෙම්ප්‍රෙචර් රේන්ජ් කැන් කෝස් සිවියර් ඩැමේජ් ටුද එන්ජින් ඉන් ලොන්ග් ටර්ම් ! "
    කටුව 1/2 හෝ 3/4 නගිද්දි ෆෑන් එක ඔන් වෙන්නෙ ඔය නෝමල් සෙන්සර් එකේ.ඒක එන්නෙ සෙල්සියස් 85.ඒත් ජෙනුයින් එකේ 104,105 වෙද්දි ඕපන්.හොදට බැලුවොත් පේනව ඒක කටුව රෙඩ් ලයින් එකට කිට්ටු වෙද්දි තමා ෆෑන් එක ඔන් වෙන්නෙ.කලින් මගෙ තිබ්බ එකත් එහෙමයි :) ඒක කැඩුනනෙ :( මැනුවල් එකේ තියෙන හැටියටනම් වර්කින් ටෙම්ප්‍රෙචර් එකට එද්දිම එන්ජිම කූල් කරන්න හදනව කියන්නෙ දිගු කාලිනව එන්ජිම ගෙවෙන එක වැඩි වෙනවලු.හේතුවක් ඇති මොකක් හරි හේතුවනම් මන් දන්නෑ :no:ෆ්‍රයිඩේ බඩු එනව.ආවහම සෙට් කොරලම කියන්නම්කෝ !
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    :lol::lol::lol::lol::lol::lol:
    ජාඩි..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol::lol::lol:
    ජාඩි..
    ජාඩි ජාඩි තද තද.අහසෙ දෙයියෝ නෑහ්, පොලවෙ චැසි කොටපු නැති හොනඩ් ජේඩ් නැත්තෙමත් නෑ :dull: ටිකක් හොයන්න ඕන :yes:

    funny7.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol:
    හහ් හහ්.. මං නම් කියන්නේ ලාබම කෑල්ල දාන් පදින එක තමා ගුණ කියලා.. :nerd:

    කෝ උබේ ස්කූටරේ ? :shocked::shocked: හදල ඉවරද ? :oo::oo:ඉස්සරහ මඩ් ගාර්ඩ් එකනම් ස්ටොක් ආව එකක් නෙමේ මට ඒක හොදටම සුවර්.ත්‍රීවීල් එකක එකක් දාල තිබ්බෙ :P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මට හිතෙන්නෙත් හීරෝ+හොන්ඩා කුකුලගේ කතාව ඇත්ත.
    බාල බඩු දාලා දුවන්න ඉන්දියන් ඒවා වගේ හෙට අනිද්දා වෙද්දී කෙළවෙන බයික් නෙවෙයිනේ.පැහැදිලි හේතුවක් නිසානේ උන් ඒකම දාන්න කියන්නේ.බාල බඩු දැම්මත් දුවන්න පුළුවන් ඒත් දිගුකාලීනව කෙලවිමේ ඉඩ වැඩි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට හිතෙන්නෙත් හීරෝ+හොන්ඩා කුකුලගේ කතාව ඇත්ත.
    බාල බඩු දාලා දුවන්න ඉන්දියන් ඒවා වගේ හෙට අනිද්දා වෙද්දී කෙළවෙන බයික් නෙවෙයිනේ.පැහැදිලි හේතුවක් නිසානේ උන් ඒකම දාන්න කියන්නේ.බාල බඩු දැම්මත් දුවන්න පුළුවන් ඒත් දිගුකාලීනව කෙලවිමේ ඉඩ වැඩි

    මන් මචන් ඕවට මුකුත් කියන්න යන්නෑ කිව්වොත් මගෙ ඔලුව කන්න එයි රෙදි උස්සන් :sorry: මෙහෙමයි සින්හලුගෙ ලොජික් එක.අවුරුදු 20ගනන් පරණ බයික් වල හොයනව ඔරිජිනල් පේන්ට්, ජෙනුයින් මයිලේජ්, ජෙනුයින් පාර්ට්ස්ද දාලද තියෙන්නෙ කියල :oo: බයික් එක ගත්තට පස්සෙ ඉතින් ඒවකැලේ.ඉතින් ඒක කොච්චර සාධාරණද කියල බලන්න ඕන.මාත් සල්ලි තියෙනවට දානව නෙමේ :no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මන් මචන් ඕවට මුකුත් කියන්න යන්නෑ කිව්වොත් මගෙ ඔලුව කන්න එයි රෙදි උස්සන් :sorry: මෙහෙමයි සින්හලුගෙ ලොජික් එක.අවුරුදු 20ගනන් පරණ බයික් වල හොයනව ඔරිජිනල් පේන්ට්, ජෙනුයින් මයිලේජ්, ජෙනුයින් පාර්ට්ස්ද දාලද තියෙන්නෙ කියල :oo: බයික් එක ගත්තට පස්සෙ ඉතින් ඒවකැලේ.ඉතින් ඒක කොච්චර සාධාරණද කියල බලන්න ඕන.මාත් සල්ලි තියෙනවට දානව නෙමේ :no:

    මේකනම් සහතික ඇත්ත.ගන්නකන් ඔක්කොම ඔරිජිනල් විදිහට තියෙන්න ඕනේ.ගත්තට පස්සේ පජාත විදිහට තමා සලකන්නේ :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකනම් සහතික ඇත්ත.ගන්නකන් ඔක්කොම ඔරිජිනල් විදිහට තියෙන්න ඕනේ.ගත්තට පස්සේ පජාත විදිහට තමා සලකන්නේ :lol::lol:

    :(:( මේව වැඩිය කියන්න එපා උබගෙ ඇගටත් කඩන් පනී :(:(

    " තෝ මොන උලමෙක්ද™ අපි ඉපදුනෙත් ජපන් බයික් උඩ මැරෙන්නෙත් ජපන් බයික් උඩ™මේ ලගදි ජපනෙක් අරන් එනව අපිට කියල දෙන්න™ 600යෙ කඩදාසි එයා ෆිල්ටරෙයි 400යෙ ඔයිල් ෆිල්ටරෙයි දාන් දුවපන් ගොන් හරකො™ " :sorry::sorry::sorry:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මෙහෙමයි මිට්ටො ජේඩ් හොනට් අරන් වත්ත වටේ පදිනවනම් හෝ සෝබනේට එහෙට මෙහෙට යනවනම් දාපන් රුපියල් 750 තමෝ ස්විච් එකක් :yes: එහෙ මෙහෙ නිතර පැදෙනවනම් දාපන් රියල් සින්හල ජෙනුයින් ස්විච් එකක් :) මැනුවල් එකේ තියෙන්නෙ "යූසින් අ තමෝ සෙන්සර් විත් ඩිෆරන්ට් ටෙම්ප්‍රෙචර් රේන්ජ් කැන් කෝස් සිවියර් ඩැමේජ් ටුද එන්ජින් ඉන් ලොන්ග් ටර්ම් ! "
    කටුව 1/2 හෝ 3/4 නගිද්දි ෆෑන් එක ඔන් වෙන්නෙ ඔය නෝමල් සෙන්සර් එකේ.ඒක එන්නෙ සෙල්සියස් 85.ඒත් ජෙනුයින් එකේ 104,105 වෙද්දි ඕපන්.හොදට බැලුවොත් පේනව ඒක කටුව රෙඩ් ලයින් එකට කිට්ටු වෙද්දි තමා ෆෑන් එක ඔන් වෙන්නෙ.කලින් මගෙ තිබ්බ එකත් එහෙමයි :) ඒක කැඩුනනෙ :( මැනුවල් එකේ තියෙන හැටියටනම් වර්කින් ටෙම්ප්‍රෙචර් එකට එද්දිම එන්ජිම කූල් කරන්න හදනව කියන්නෙ දිගු කාලිනව එන්ජිම ගෙවෙන එක වැඩි වෙනවලු.හේතුවක් ඇති මොකක් හරි හේතුවනම් මන් දන්නෑ :no:ෆ්‍රයිඩේ බඩු එනව.ආවහම සෙට් කොරලම කියන්නම්කෝ !

    මචන් උබ ඔය කියන කතාවට නන් මම agree නෑ. මොකද මගේ තියෙන්නේ original සෙන්සර් එක.. හැබැයි මචන් Colombo වගේ රයිඩ් කරද්දි මීටරේ හාෆ් පැන්න ගමන් ෆෑන් එක ඔන් වෙනවා සමහර වෙලාවට.. හැබැයි long distance යද්දි ඒ කතාව වෙනස්.. මීටරේ කට්ට බලල කියන්න බැහැ කොයි වෙලේටද ෆෑන් එක ඔන් වෙන්නේ කියලා.. ගෙදර එක තැන නවත්තලා වීනඩි 5ක් විතර රේස් කරපන් බාගෙ කිට්ටු වෙද්දිම ෆෑන් එක ඔන් වෙනවා..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :(:( මේව වැඩිය කියන්න එපා උබගෙ ඇගටත් කඩන් පනී :(:(

    " තෝ මොන උලමෙක්ද™ අපි ඉපදුනෙත් ජපන් බයික් උඩ මැරෙන්නෙත් ජපන් බයික් උඩ™මේ ලගදි ජපනෙක් අරන් එනව අපිට කියල දෙන්න™ 600යෙ කඩදාසි එයා ෆිල්ටරෙයි 400යෙ ඔයිල් ෆිල්ටරෙයි දාන් දුවපන් ගොන් හරකො™ " :sorry::sorry::sorry:

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් උබ ඔය කියන කතාවට නන් මම agree නෑ. මොකද මගේ තියෙන්නේ original සෙන්සර් එක.. හැබැයි මචන් Colombo වගේ රයිඩ් කරද්දි මීටරේ හාෆ් පැන්න ගමන් ෆෑන් එක ඔන් වෙනවා සමහර වෙලාවට.. හැබැයි long distance යද්දි ඒ කතාව වෙනස්.. මීටරේ කට්ට බලල කියන්න බැහැ කොයි වෙලේටද ෆෑන් එක ඔන් වෙන්නේ කියලා.. ගෙදර එක තැන නවත්තලා වීනඩි 5ක් විතර රේස් කරපන් බාගෙ කිට්ටු වෙද්දිම ෆෑන් එක ඔන් වෙනවා..

    sureda original eka kiyala ? ehema wenas wenawada bun ? specific heat range ekak thiyena ekak ehema kohomada machan wenas wenne traffic giya or gedara nawaththala race kala kiyala ? magenam thama wela nee.aluth eka enawa daala test ekak deela balamu :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    මචන් උබ ඔය කියන කතාවට නන් මම agree නෑ. මොකද මගේ තියෙන්නේ original සෙන්සර් එක.. හැබැයි මචන් Colombo වගේ රයිඩ් කරද්දි මීටරේ හාෆ් පැන්න ගමන් ෆෑන් එක ඔන් වෙනවා සමහර වෙලාවට.. හැබැයි long distance යද්දි ඒ කතාව වෙනස්.. මීටරේ කට්ට බලල කියන්න බැහැ කොයි වෙලේටද ෆෑන් එක ඔන් වෙන්නේ කියලා.. ගෙදර එක තැන නවත්තලා වීනඩි 5ක් විතර රේස් කරපන් බාගෙ කිට්ටු වෙද්දිම ෆෑන් එක ඔන් වෙනවා..

    :yes::yes::yes::yes:

    ඔය තර්මො රිලෙ වල තියනව එක එක උශ්නත්ව තියන ඒව. ඉතින් මොඩල් එකට හරියන එක දැම්ම නම් ඉවරයි. මූ ස්ටැෆඩ් එකෙන් 5000ට ගත්ත එකම වෙන කඩේකින් 2000ට විතර ගන්න තියෙයි. ජපන් බයික් පාට්ස් කරන එවුන් ගාව තියනව ඔවා ඕනෙ තරම්.

    අපෙ කාර් එකේ රේඩියේටර් ෆෑන් ඔන් වෙන්නෙම නැති තරම්. එක තැන නවත්තන් හිටියොත් වගේ නම් වැඩ කරනව. පිටින් බලල කියන්න බෑ. අනික රතු කට්ට ගාවට ගිහින් ෆෑන් ඔන් වෙනව කියන්නෙ නම් ඒක බරපතල සීන් එකක් මට නම් හිතෙන්නෙ :no: