මස්සිනාටන් දෑවැද්දට යුරාජයවත් දීලලු තියෙන්නේයූරාජයා ත්රෙඩ් එක දැකලා නෑ. ඌ පනටත් වඩා ආදරෙයි මස්සිනාගේ එෆ් බී 15 එකට![]()

රත්තරං;19865631 said:එහෙනම් ගන්න නිසාන් සෙෆිරෝ එකක්... අන්න සැප බඩු![]()

This is not a big issue. Most probably it's the Throttle positioning sensor (TPS). Adjusting it properly should solve the issue, if not replacing the TPS is not expensive.![]()


කොහොමත් හැම පැත්තෙන්ම බලන එකෙක්ට ඔය රේන්ජ් එකේ වටිනම කාර් එක තමා FB15 එක
හැම පැත්තම නොබලන උන්ට තව මොඩල් ඇතිසාපේක්ෂව සැප
සාපේක්ෂව ලුක
සාපේක්ෂව මාකට් එක
සාපේක්ෂව බඩු තිබීම හා නඩත්තුව
සාපේක්ෂව තෙල් කිරිල්ල
ඕන්නම් මාසෙකට හොද ගානකට රෙන්ට් කරන්නත් පුළුවන්



machan mage budget eka 18. n 16 ekakata yanna asai! awul da wahane
යූරාජයා ත්රෙඩ් එක දැකලා නෑ. ඌ පනටත් වඩා ආදරෙයි මස්සිනාගේ එෆ් බී 15 එකට![]()


