NISSAN FB15 Club

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    1998 - 2002 මේ කාලේ අපු මිලට වටින පහසුකම් තියන සුපිරිම කාර් එකක්.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    කොහොමත් හැම පැත්තෙන්ම බලන එකෙක්ට ඔය රේන්ජ් එකේ වටිනම කාර් එක තමා FB15 එක
    හැම පැත්තම නොබලන උන්ට තව මොඩල් ඇති
    සාපේක්ෂව සැප
    සාපේක්ෂව ලුක
    සාපේක්ෂව මාකට් එක
    සාපේක්ෂව බඩු තිබීම හා නඩත්තුව
    සාපේක්ෂව තෙල් කිරිල්ල
    ඕන්නම් මාසෙකට හොද ගානකට රෙන්ට් කරන්නත් පුළුවන්
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;19865631 said:
    එහෙනම් ගන්න නිසාන් සෙෆිරෝ එකක්... අන්න සැප බඩු:):)

    ලංකාවේ තෙල් මිල සුත්තරේ එක්ක සැප කාර් කියන ඒවා අහුමුලු වලට විසි වෙලා බන් තියෙන්නේ..එකනේවැඩේ..:D
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    කොහොමත් හැම පැත්තෙන්ම බලන එකෙක්ට ඔය රේන්ජ් එකේ වටිනම කාර් එක තමා FB15 එක
    හැම පැත්තම නොබලන උන්ට තව මොඩල් ඇති
    සාපේක්ෂව සැප
    සාපේක්ෂව ලුක
    සාපේක්ෂව මාකට් එක
    සාපේක්ෂව බඩු තිබීම හා නඩත්තුව
    සාපේක්ෂව තෙල් කිරිල්ල
    ඕන්නම් මාසෙකට හොද ගානකට රෙන්ට් කරන්නත් පුළුවන්

    අනිවා මචන්..මම කිව්වෙත් ඔන්න ඔය හැමදෙයක්ම තියන ගානට වටින ලංකාවේ තියන හොදම කාර් එකක් කියල.. :yes::yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    machan mage budget eka 18. n 16 ekakata yanna asai! awul da wahane

    N16 එක FB15 එකට සාපේක්ෂව තෙල් කරනවා අඩුයි සහ නැවත විකුණුම් මිල අඩුයි මචන්..හැබැයි සැප අතින් නම් සුපිරි වාහනයක්...තෙල් වියදම එච්චරම බලන්නේ නැත්නං ගනින්..හොඳ භාණ්ඩයක්..
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    යූරාජයා ත්‍රෙඩ් එක දැකලා නෑ. ඌ පනටත් වඩා ආදරෙයි මස්සිනාගේ එෆ් බී 15 එකට:lol::lol:

    දැක්ක ගමන් එයි දුවගෙන..:D:D:D
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Capture.JPG

    Soluna කාරයෙක්ට රිදිලා.....:D:D:D
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා FB15 පාවිච්චි කරන උන් Revrse cam,navigation එහෙම දාලා තියනවද වාහනේට?මේකේ ඩෑෂ් බෝඩ් එකේ ලොකු සෙට් එකක් හයි කරන්න ඉඩක් නෑනේ...උඹලා කොහොමද සෙට් එකක් හයි කරලා තියෙන්නේ?