ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    TDI දෙයියෝ ඔය සම්බන්දව උත්තර දෙයිද දන්නේ නෑ බන්.කොහොම උනත් ඔය දේ හරි වෙන්න පුළුවන්.දෙන්නගේ දෙක වෙනස් ඇතිනේ කොහොමත්.මම කිව්වේ දිග පළල මහත එහෙම :rolleyes:
    diga palala mahatha ekai.dennagema chassis 120.

    උබ ගත්තෙ කාර් එකක්ද bike එකක්ද????:rolleyes::rolleyes:ඔක දවසක් අරන් පලයන් මාලිගවත්තට..අරන් ගිහින් ඇති වෙනකන් කෑලි හොයල අමුනල අරන් වරෙන්....උබෙ bike එකටකෑලි හොයන්න ගියොත් කිරියෙ sever එකට කෙල වෙනව.එච්චරටම ඔකෙ කෑලි අඩුයිනේ...:sorry::sorry::sorry:
    :angry::angry::angry:

    machan uba radiator cap eka change karada? mata hithenne cap eka seal wenne na. aniwa replace karanna one cap eka. thermostat eka check karada open wenawda kiyala?
    macho aawama cap eka thiyenne.pressure 1.1 cap eka.man hodata check kola leak nene.daana coolant eke kossakda danne ne ? man Wurth damme
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මිට්ටො 100 පැනල රෙඩියෙටර් ෆෑන් ඔන් වෙනව කියන එක හරිද බන් ? මට නම් සැකයි මොකද ඔය ගාන බොයිල් කරනකොටනෙ ඒ කියන්නෙ කූල් වෙන්න පටන් ගන්නෙ. පොඩ්ඩක් හරියට හොයල බලපන්. උබට ස්ටැපඩ් එකෙන් ගෑස්කට් වලට කීයක් කියයිද දන්නෑ :dull::no:

    100 nemei mcahan boil wenne. closed system ekaka liquid boiling point eka wadi. (pressurized nisa) 130c witara normal water. (depends on the cap) coolant wala thawa tikak wadi water walata wada.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    diga palala mahatha ekai.dennagema chassis 120.

    :angry::angry::angry:


    macho aawama cap eka thiyenne.pressure 1.1 cap eka.man hodata check kola leak nene.daana coolant eke kossakda danne ne ? man Wurth damme

    ehema leak balanna ba machan apita nikan. okata hena pressure ekak enawa engine eka run wenakota. coolant leak nemei machan air athulata yanawa parana caps wala. uba kalin air bleed karata dan apahu athi air bubbles. mamanam defa cap eka replace karanawa. loku ganak na ban. coolant eke case ekak wenna ba. uba distilled water neda damme?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    TDI deyyo ikmanatama wadinna !! Isurugei magei naginne wenas widihakatalu !! Koo me HML, Halawatha malli, isuru.

    :shocked::shocked: ඉසුරුවගෙයි මුගෙයි අනියම් සම්බන්ධයක්..... අර ඇනිමේෂන් කොටා ට පොල්ල ඉතින් දැන්.....!! :P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    HONDA HORNET CHASISS 125
    UNREGISTRED/ ORIGINAL PAINT

    එකක් තියෙනවා..... කළු පාට..... කීයක් වටීදෝ....??

    1936522_489935044525604_8204421903763070503_n.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: ඔව් ඔව් පොර ලග තමා.... ඇයි බං ඌ එහෙම කියන්නේ.....?? අවුලක් ආවොත් හදාගන්න ඌ ලක්ෂයක් පොතේ දාලා©®™ දෙනවද?

    avulak kiyanne vatunoth case heat eke sensor tika balanna ona echhara thama ova duwanna puluwan bike tank eka diranne na anika hornet tank ekath 25da koheda, pulsar ekema 20 venava ne lol
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    avulak kiyanne vatunoth case heat eke sensor tika balanna ona echhara thama ova duwanna puluwan bike tank eka diranne na anika hornet tank ekath 25da koheda, pulsar ekema 20 venava ne lol

    :shocked: ඇයි වැටුනොත් මොකද වෙන්නේ....??

    ටැන්කි ගැන නම් මතක් කරන්න එපා.....!! :no::no:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරියට දන්න කෙනෙක් කියපන්කෝ මේකේ විස්තර ගැන.
    ගියපාර ෆේල් උනේ CO අගය 6 ත් පැනලා තිබුණනේ.pass කරගත්ත එකෙත් CO 5.66 ද කෙහෙද තිබුණා.මේ පාරනම් ඒක ගොඩ.අනිත් ඒවත් එක්ක බලල දන්න කෙනෙක් විස්තර ටිකක් කියපන්කෝ තත්වේ ගැන


    OYcApCKh.jpg
     
    Last edited: