ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ubata sure da meka genuine Japan kiyala ?
    ඒජන්ට් හොරයක් කරයි කියල හිතන්න අමාරුයි මචන්.හැබැ‍යි ඉතින් මේක ලන්කාවනේ :angry::angry: හොදම දේ කලින් කලාවගේ ඔන්ලයින් පර්චේස් කරන එක :cool::cool: ඒත් ඉතින් මට ඕන මේ කෑල්ල විතරනෙ අනික ටිකක් දවස් යයි එන්නත්.ඒකයි ගත්තෙ.දැම්මට පස්සෙ 60km වගේ දිව්ව අවුලක් නම් නෑ බබා වගේ වැඩ.

    :shocked::shocked: හෆ්ෆට උඹ හොන්ඩා කාර් එකක් ගත්තද....?? බස් එකකටත් ෆුල් බොඩි වොශ් එකක් 1200ක් වෙන්නේ..... :P:P
    තෝත් නිකන් සින්හ නාද දුන්නට බල්ල වගේ ගිහින් අරගත්ත නේද ටකරන් පෙට්ටියක් 18000 දීල DPMC එකෙන් ?ඒ අතින් මේක හොදයි බන්.ඔක්කොටම තව 18000ක් ගියෙත් නෑ :love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඒජන්ට් හොරයක් කරයි කියල හිතන්න අමාරුයි මචන්.හැබැ‍යි ඉතින් මේක ලන්කාවනේ :angry::angry: හොදම දේ කලින් කලාවගේ ඔන්ලයින් පර්චේස් කරන එක :cool::cool: ඒත් ඉතින් මට ඕන මේ කෑල්ල විතරනෙ අනික ටිකක් දවස් යයි එන්නත්.ඒකයි ගත්තෙ.දැම්මට පස්සෙ 60km වගේ දිව්ව අවුලක් නම් නෑ බබා වගේ වැඩ.

    තෝත් නිකන් සින්හ නාද දුන්නට බල්ල වගේ ගිහින් අරගත්ත නේද ටකරන් පෙට්ටියක් 18000 දීල DPMC එකෙන් ?ඒ අතින් මේක හොදයි බන්.ඔක්කොටම තව 18000ක් ගියෙත් නෑ :love::love:

    online purchase kala kiyala genuine na ban. japanen ma gaththoth nam puluwan wei eth japaneth innawa thaiwan, china badu import karana un.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    online purchase kala kiyala genuine na ban. japanen ma gaththoth nam puluwan wei eth japaneth innawa thaiwan, china badu import karana un.
    japanese auction wala one tharam badu atha.third party site ekak haraha genna ganna puluwan :yes: nethnam genuine karana un innawa USA and Europe matanam hithanna amarui machan un hora karai kiyala :rolleyes:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත

    spgegj.jpg

    තව ෆුල් බොඩි වොශ් එකකුත් කලා :love::love: වොශ් එකට 600 යක් ගත්ත කියහන්කො :angry::angry: කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට :oo::oo:

    :rolleyes:

    anne manda bn.

    car, bike family members la kara gatoth . sorry.com
    uba oya bike eka suddayak dapu ekanm hodhi, but onawata wada owa karre da gannath epa bn.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes:

    anne manda bn.

    car, bike family members la kara gatoth . sorry.com
    uba oya bike eka suddayak dapu ekanm hodhi, but onawata wada owa karre da gannath epa bn.

    douglas ayya mathak una !! ne bun wiyadam kale ne.meka kaduna hinda damme :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද

    මිට්ටෝ ඕක සල්ලිදීල ඇගේ ගැහුවත් මිනිස්සු ගනීද ? :rolleyes::rolleyes:අගුපිල් අස්සෙ ගහන්න එපා බන් මීයො කයි.වටිනා කියන කෑලි කෑවොත් හොරු ගෙනිච්චනම් හොදයි කියල හිතෙයි :sorry::sorry:

    මීයෝ නැ නේ බන් අපේ ගෙදර අනික වස තියනවා ආවොත්. dual sport bike එකක් වුනාම ඒ විදියට සලකන්න ඕනෑ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබ තමා එහෙම ගහන්නේ සින්හල බැරිද

    මම බයික් එකේ ඉරිදා පොලට යන්නේ t shirt එක ගහලා සරම ඇදගෙන, කට්ටිය full හොල්මන්

    dan sinhalen kiyawapan ubamane kiyala thiyenne t shirt eka gahala...kiyala..man ahuwe eka kohetada gahuwe kiyala:eek::eek::eek::eek::angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම බයික් එකේ ඉරිදා පොලට යන්නේ t shirt එක ගහලා සරම ඇදගෙන, කට්ටිය full හොල්මන්

    ඒ දෙක විතරද මිට්ටෝ ගහන් යන්නෙ ? අන්ඩර් ගාමන්ට්ස් මුකුත් නැතෙයි ? :eek::eek: කට්ටිය ඉතින් ෆුල් හොල්මන් වෙනව ඇති ඝාණ්ටාරේ වන වන යද්දි :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    2py9453.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හීරෝ කුකුලෝහ්.... ඕක තවම දාහද දුවලා තියෙන්නේ...?? කලින් පැදපු එකා පැදලා ඇත්තෙත් එහෙනම් පාන් ගේන්න කඩේට යන්න විතරයි වෙන්න ඇති..... ජපානේ පැදපු එකත් පාන් ගේන්න කඩේ විතරයි ගිහින් ඇත්තේ..... :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ දෙක විතරද මිට්ටෝ ගහන් යන්නෙ ? අන්ඩර් ගාමන්ට්ස් මුකුත් නැතෙයි ? :eek::eek: කට්ටිය ඉතින් ෆුල් හොල්මන් වෙනව ඇති ඝාණ්ටාරේ වන වන යද්දි :lol::lol::lol:

    :shocked::shocked: හෆොයි තඩි වගා ලිදක්.....!! :lol::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    top gear එකේ rpm 6000 වලදී speed එක කියද ජාඩියේ?
    ගලේ නම් 70ට විතර යන්න පුළුවන් 6th එකේ.
    අරුගේ පල්සර් 180 හුයන්නේ 45 (අප්පිරිය හිතුනා).
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    virgin jade :lol: