අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනවඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන්
මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල
මේ ටිකේම ගියේ 4-6 අතර RPM
![]()
ඈ යකෝ බ්රෑන්ඩ් නිව් එකක්ද ගත්තේ...

චානක මංජුල වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තතාවයක්![]()

අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනවඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන්
මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල
මේ ටිකේම ගියේ 4-6 අතර RPM

ඉතින් දැන් මොකක්ද මට කරන්න කියන්නෙ ?හීරෝ කුකුලෝහ්.... ඕක තවම දාහද දුවලා තියෙන්නේ...?? කලින් පැදපු එකා පැදලා ඇත්තෙත් එහෙනම් පාන් ගේන්න කඩේට යන්න විතරයි වෙන්න ඇති..... ජපානේ පැදපු එකත් පාන් ගේන්න කඩේ විතරයි ගිහින් ඇත්තේ.....![]()
![]()

මට මතක හැටියටනම් මචන් 70ව පනිනව 6k අල්ලද්දිtop gear එකේ rpm 6000 වලදී speed එක කියද ජාඩියේ?ගලේ නම් 70ට විතර යන්න පුළුවන් 6th එකේ.අරුගේ පල්සර් 180 හුයන්නේ 45 (අප්පිරිය හිතුනා).

හරියටම බලල කියන්නම් ආයෙ යද්දි 

පානදුරේ කුකුලට හොදටම රිදිලvirgin jade![]()

ඔව් බ්රෝ.ඇට් ලීස්ට් මේක ආන්ටිල යූ ටර්න් ගහද්දි බ්රේක් හොදට අහනව !!ඈ යකෝ බ්රෑන්ඩ් නිව් එකක්ද ගත්තේ...![]()
ඔබට සතුටුයිද ?අනේ යකෝ දැන් ඕක 1lak පන්නලා දුවලා තියෙන්නේ, උබ වගේ ගොන් හරකෙක්
චානක මංජුල වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තතාවයක්![]()

ඕකත් 2010 විතර හදපු එකක් කියලද කලින් එකා උබට දුන්නෙ ? ඒත් බන් 1000ක් යන්න කලින්ම radiator සෙන්සර් එක කෙල උනා නේදබයිල නොගහ ඕක ඔන්න ඔහෙ පැදපන් බන්

මූ ටෙන්ට් එක ගහගෙන පොලේ ගිහින් නේද...![]()

තෝයි මායි දන්න ජේඩ්ඒ බං කුකුලෝ..
ඔය ජේඩ් එක ජපානේ හංගලා තිබුන එකක්ද බං![]()
![]()
![]()

මූ ටෙන්ට් එක ගහගෙන පොලේ ගිහින් නේද...![]()

ඒකනේ බන් මිනිස්සු පුදුම වෙලා තියෙන්නේ ඒකයි.මූ හිතන්නේ වෙන සීන් එකකට කියලා![]()

අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනවඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන්
මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල
මේ ටිකේම ගියේ 4-6 අතර RPM
![]()
ජේඩ් එක විස්වාස නොකර එහෙනම් මන් ඩිමාක් එකේ මොකක් හරි මොඩ්ල් එකක් විස්වාස කරන්නද ?කොච්චර සුපිරියට තිබ්බත් ජේඩ් සත පහකට විස්වාස කරන්න එපා..

ජේඩ් එක විස්වාස නොකර එහෙනම් මන් ඩිමාක් එකේ මොකක් හරි මොඩ්ල් එකක් විස්වාස කරන්නද ?![]()

ඔන්ඩ මල්ලි කිව්ව එකෙන් මගෙ හිත රිදුනජේඩ් හෙන චපලයි සිංහලයෝ![]()

මන් හෙටම මේ පරන ලඩිය විකුනල ගන්නව ඩිමාක් DZM 200 එකක් 
බයික් එකත් අලුත් 
සෙකන්ඩ් හෑන්ඩ් මාක්ට් එකත් සුපිරී 
ඒ වගේම පාර්ට්ස් හැමතැනම අඩුවට තියෙනවනෙ 
කොහොමද ස්පෝටි ගතිය 
ඔන්ඩ මල්ලි කිව්ව එකෙන් මගෙ හිත රිදුනමන් හෙටම මේ පරන ලඩිය විකුනල ගන්නව ඩිමාක් DZM 200 එකක්
බයික් එකත් අලුත්
සෙකන්ඩ් හෑන්ඩ් මාක්ට් එකත් සුපිරී
ඒ වගේම පාර්ට්ස් හැමතැනම අඩුවට තියෙනවනෙ
කොහොමද ස්පෝටි ගතිය
![]()
බාගෙට කෑලි දාල ගැරේජ් ගානෙනම් ලගින්න බැරියෝ !!uba wage harakek
chinese bike cha thamai. ehema una kiyala awrudu 22k parana japan bike eka 100% supiri wenne na.man hithanne uba bike ekata salakanne European/ US bike forums balala wage.
බාගෙට කෑලි දාල ගැරේජ් ගානෙනම් ලගින්න බැරියෝ !!

ආපෝ මේකෙ ඉන්නෙ හෙන ලෝබයොනෙකවුද බන් එහෙම බාගෙට කෑලි දාන්න කිවෙ ? උබ ඔය ස්ටැපඩ් එකට වෙදන් කරන වෙලේ ඒ බඩුවම බාගයක් මිලට ගන්න තැන් ඕනෙ තරම් තියනවමාත් 2012 ඉදන් ජපන් බයික් පදින්නෙ. අද වෙනකන් මේන්ටේන් කරනව තිබ්බ බයික් 4ම අඩුවක් නැතුව. එහෙම කියල නිකන් බොරුවට වියදම් කරලත් නෑ. ජරා පාට්ස් දාලත් නෑ

නෙක්ස්ට් වීක් යනව ඒක බලන්න.රියල් ජපන් බොබින් දෙකකුයි හෝන් එකකුයි කඩන තැනකින් ගන්න ඕන 