ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    2py9453.jpg

    ඈ යකෝ බ්‍රෑන්ඩ් නිව් එකක්ද ගත්තේ...:rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    2py9453.jpg

    අනේ යකෝ දැන් ඕක 1lak පන්නලා දුවලා තියෙන්නේ, උබ වගේ ගොන් හරකෙක්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland

    :D:D:lol::lol:

    ඕකත් 2010 විතර හදපු එකක් කියලද කලින් එකා උබට දුන්නෙ ? ඒත් බන් 1000ක් යන්න කලින්ම radiator සෙන්සර් එක කෙල උනා නේද :(

    බයිල නොගහ ඕක ඔන්න ඔහෙ පැදපන් බන්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    ඒ බං කුකුලෝ..
    ඔය ජේඩ් එක ජපානේ හංගලා තිබුන එකක්ද බං :lol: :lol: :lol:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    96 වල්ඩ්කප් ටීම් එකට කැමති අය අද දවල් 1කට චැනල් අයි බලන්න :)

    ශ්‍රී ලංකාව 1996 වසරේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගෙන වසර 20 ක් පිරීම නිමිත්තෙන් එම තරගාවලියට සහභාගී ලෝක ශූර කණ්ඩායම සහ එදා මෙදා තුර කි‍්‍රකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පිරිසකගෙන් සමන්විත ඕල් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ප‍්‍රදර්ශන විස්සයි20 තරගයක් අද පස්වරු 1.00 සිට කොළඹ කි‍්‍රකට් සමාජ (සී. සී. සී.) කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

    අර්ජුන රණතුංග නායකත්වය දරන ලෝක ශූර කණ්ඩායමට අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ මාවන් අතපත්තු යන 1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයෝ ඇතුළත් වෙති.

    1996 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ කී‍්‍රඩකයන් අතුරින් කුමාර් ධර්මසේන පමණක් මෙම තරගයට සහභාගි නොවන අතර ඊට හේතුව ඔහු විනිසුරුවරයකු ලෙස මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ විනිශ්චය කටයුතු වල නිරතව සිටීමයි.

    ටෙස්ට් වරම් හිමිකරගත් කාලයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන්ගෙන් තෝරාගත් කණ්ඩායමක් ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරයි. එම කණ්ඩායමේ නායකයා ලෙස ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු උපනායකයකු වන රෝයි ඩයස් කටයුතු කරයි.

    කුමාර් සංගක්කාර, ග‍්‍රැහැම් ලැබ්රෝයි, මහේෂ් ගුණතිලක, තිළිණ කණ්ඩම්බි, හේමන්ත දේවපි‍්‍රය, අවිෂ්ක ගුණවර්ධන, චරිත් සේනානායක, හේමන්ත වික‍්‍රමරත්න, එරික් උපශාන්ත, සජීව ද සිල්වා, ඉන්දික ද සේරම්, මලින්ද වර්ණපුර, හැළඹගේ පේ‍්‍රමසිරි, චමින්ද මෙන්ඩිස් සහ ගාමිණි පෙරේරා යන කී‍්‍රඩකයෝ ෙ ඕල් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කරති.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලෝහ්.... ඕක තවම දාහද දුවලා තියෙන්නේ...?? කලින් පැදපු එකා පැදලා ඇත්තෙත් එහෙනම් පාන් ගේන්න කඩේට යන්න විතරයි වෙන්න ඇති..... ජපානේ පැදපු එකත් පාන් ගේන්න කඩේ විතරයි ගිහින් ඇත්තේ..... :D :P
    ඉතින් දැන් මොකක්ද මට කරන්න කියන්නෙ ? :rolleyes::rolleyes:

    top gear එකේ rpm 6000 වලදී speed එක කියද ජාඩියේ?ගලේ නම් 70ට විතර යන්න පුළුවන් 6th එකේ.අරුගේ පල්සර් 180 හුයන්නේ 45 (අප්පිරිය හිතුනා).
    මට මතක හැටියටනම් මචන් 70ව පනිනව 6k අල්ලද්දි :rolleyes::rolleyes: හරියටම බලල කියන්නම් ආයෙ යද්දි :yes::yes:

    virgin jade :lol:
    පානදුරේ කුකුලට හොදටම රිදිල :yes::yes:

    ඈ යකෝ බ්‍රෑන්ඩ් නිව් එකක්ද ගත්තේ...:rofl:
    ඔව් බ්‍රෝ.ඇට් ලීස්ට් මේක ආන්ටිල යූ ටර්න් ගහද්දි බ්‍රේක් හොදට අහනව !!

    අනේ යකෝ දැන් ඕක 1lak පන්නලා දුවලා තියෙන්නේ, උබ වගේ ගොන් හරකෙක්
    ඔබට සතුටුයිද ?

    චානක මංජුල වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තතාවයක් :):lol::lol::lol::lol:
    :sorry::sorry::sorry:

    :D:D:lol::lol:
    ඕකත් 2010 විතර හදපු එකක් කියලද කලින් එකා උබට දුන්නෙ ? ඒත් බන් 1000ක් යන්න කලින්ම radiator සෙන්සර් එක කෙල උනා නේද :(බයිල නොගහ ඕක ඔන්න ඔහෙ පැදපන් බන්
    :(:(:(

    මූ ටෙන්ට් එක ගහගෙන පොලේ ගිහින් නේද...:lol:
    :lol::lol::lol:

    ඒ බං කුකුලෝ..
    ඔය ජේඩ් එක ජපානේ හංගලා තිබුන එකක්ද බං :lol: :lol: :lol:
    තෝයි මායි දන්න ජේඩ් :growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජාඩි ක්ලොක්ඩ් ඉට්ස් 1000Km ටුඩේ :cool::cool: අයිම් ටෝටලි සැටිස්ෆයිඩ් විත් ද බයික් :love::love: තෑන්ක් යූ වෙරි මච්
    21lljs4.jpg
    ෆො ප්‍රොඩියුසින් සච් අ මැග්ස්නිෆිසන්ට් ඇන්ඩ් සැටිස්ෆැක්ටරි මැශින් :love::love:

    20gigw9.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනේ බන් මිනිස්සු පුදුම වෙලා තියෙන්නේ ඒකයි.මූ හිතන්නේ වෙන සීන් එකකට කියලා :lol::lol::lol:

    මුගේ මානසිකත්වෙ මටනම් තේරුම් ගන්න බෑ..:baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අද ජාඩිය පලවෙනි 1000km ක්ලොක් කරනව :love::love: ඊට පස්සෙ ඉතින් RPM වැඩියෙන් අල්ලන්න පුලුවන් :shocked::shocked: මැනුවල් එකේ තියෙන්නෙ පලවෙනි 1000හ RPM 6ට අඩුවෙන් යන්ට කියල :yes::yes: මේ ටිකේම ගියේ 4-6 අතර RPM :cool::cool:

    2py9453.jpg

    මොකක්ද බන් ඒ කතාවෙ තේරුම...1994 බයික් එක උබ බ්‍රෑන්ඩ් නිව් ද ගත්තෙ..කලින් පිටු වල පෝස්ට් පොඩ්ඩක් කියෙව්වා..

    කොල්ලො බයික් එකට සලකනව කියල ඔහොම සලකන්න ගියොත් ඇට දෙකත් උගස් කරන්න වෙයි..

    උබ බයික් එක ගත්තු ගානත් මොන කන්ඩිශන් තිබ්බත් ජේඩ් එකකට හොදටම වැඩියි..

    අවුරුදු 20ක අතීතය නොදන්න බයික් එකකට දැන් ඔක්කොම ජෙනුයින් කෑලි කම්පැනියෙන් අරන් දාල කම්පැනි සර්විස් කරා කියල වැඩක් වෙන්නෙ නෑ බන්..

    චයිනිස් පාට්ස් දාන්න කියනව නෙමේ..පිටින් පාට්ස් හොයාගනින්..කම්පැනි ගන්න එපා බොරු වැඩ.

    කොච්චර සුපිරියට තිබ්බත් ජේඩ් සත පහකට විස්වාස කරන්න එපා..

    මැනුවල් එක පැත්තකට දාහන්..මේක බුවාලන්තය..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොච්චර සුපිරියට තිබ්බත් ජේඩ් සත පහකට විස්වාස කරන්න එපා..
    ජේඩ් එක විස්වාස නොකර එහෙනම් මන් ඩිමාක් එකේ මොකක් හරි මොඩ්ල් එකක් විස්වාස කරන්නද ? :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජේඩ් එක විස්වාස නොකර එහෙනම් මන් ඩිමාක් එකේ මොකක් හරි මොඩ්ල් එකක් විස්වාස කරන්නද ? :(:(

    ජේඩ් හෙන චපලයි සිංහලයෝ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් හෙන චපලයි සිංහලයෝ :(
    ඔන්ඩ මල්ලි කිව්ව එකෙන් මගෙ හිත රිදුන :(:( මන් හෙටම මේ පරන ලඩිය විකුනල ගන්නව ඩිමාක් DZM 200 එකක් :love::love: බයික් එකත් අලුත් :love::love: සෙකන්ඩ් හෑන්ඩ් මාක්ට් එකත් සුපිරී :shocked::shocked: ඒ වගේම පාර්ට්ස් හැමතැනම අඩුවට තියෙනවනෙ :yes::yes: කොහොමද ස්පෝටි ගතිය :love::love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඔන්ඩ මල්ලි කිව්ව එකෙන් මගෙ හිත රිදුන :(:( මන් හෙටම මේ පරන ලඩිය විකුනල ගන්නව ඩිමාක් DZM 200 එකක් :love::love: බයික් එකත් අලුත් :love::love: සෙකන්ඩ් හෑන්ඩ් මාක්ට් එකත් සුපිරී :shocked::shocked: ඒ වගේම පාර්ට්ස් හැමතැනම අඩුවට තියෙනවනෙ :yes::yes: කොහොමද ස්පෝටි ගතිය :love::love:

    uba wage harakek
    chinese bike cha thamai. ehema una kiyala awrudu 22k parana japan bike eka 100% supiri wenne na.

    man hithanne uba bike ekata salakanne European/ US bike forums balala wage.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    uba wage harakek
    chinese bike cha thamai. ehema una kiyala awrudu 22k parana japan bike eka 100% supiri wenne na.man hithanne uba bike ekata salakanne European/ US bike forums balala wage.
    බාගෙට කෑලි දාල ගැරේජ් ගානෙනම් ලගින්න බැරියෝ !!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    බාගෙට කෑලි දාල ගැරේජ් ගානෙනම් ලගින්න බැරියෝ !!

    කවුද බන් එහෙම බාගෙට කෑලි දාන්න කිවෙ ? උබ ඔය ස්ටැපඩ් එකට වෙදන් කරන වෙලේ ඒ බඩුවම බාගයක් මිලට ගන්න තැන් ඕනෙ තරම් තියනව :lol::lol::lol:

    මාත් 2012 ඉදන් ජපන් බයික් පදින්නෙ. අද වෙනකන් මේන්ටේන් කරනව තිබ්බ බයික් 4ම අඩුවක් නැතුව. එහෙම කියල නිකන් බොරුවට වියදම් කරලත් නෑ. ජරා පාට්ස් දාලත් නෑ :cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුද බන් එහෙම බාගෙට කෑලි දාන්න කිවෙ ? උබ ඔය ස්ටැපඩ් එකට වෙදන් කරන වෙලේ ඒ බඩුවම බාගයක් මිලට ගන්න තැන් ඕනෙ තරම් තියනව :lol::lol::lol:මාත් 2012 ඉදන් ජපන් බයික් පදින්නෙ. අද වෙනකන් මේන්ටේන් කරනව තිබ්බ බයික් 4ම අඩුවක් නැතුව. එහෙම කියල නිකන් බොරුවට වියදම් කරලත් නෑ. ජරා පාට්ස් දාලත් නෑ :cool:
    ආපෝ මේකෙ ඉන්නෙ හෙන ලෝබයොනෙ :shocked::shocked:
    මට තව බොබින් දෙකකුත් ගන්න ඕනෙ සින්හලූ.තව හොද සද්දෙ තියෙන හෝන් එකකුත් ඕනෙ රිලේ දාල හයි කොරගන්න :love::love: නෙක්ස්ට් වීක් යනව ඒක බලන්න.රියල් ජපන් බොබින් දෙකකුයි හෝන් එකකුයි කඩන තැනකින් ගන්න ඕන :yes::yes: