Ideas to Change my Carrier

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
mehe vacancy nan tiyenawa ban godak oya guest relation executive wage position ekkaata nan penaganna puluwan.hotel ekakata penagatta passe udata yanna puluwan bcs tiyena hinda hotel management course ekak karoth ubata manager post walata yanna puluwan hotels wala.

වාසනාව කියල දේකුත් තියනවනේ බන් ඒක නම් මට පොඩ්ඩක්වත් නෑ
 
coolshano

Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    mekai ubata hotel nathuwa podi business ekak patan ganna puluwan nam wwadi hari, mokada aperade daala enaekanam :)
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    උඹ ඩුබායිද සාජාද ඉන්නේ? ඇයි බන් පඩි මදි නම් වෙන එකකට Try කරන්නේ නැත්තේ? දන්න ෆීල්ඩ් එකේ මෙහේ තව හොයලා බලපන්.. ඩුබායි කියන්නේ හොද ජොබ් මාර්කට් එකක් තියෙන ප්ලේස් එකක්. එක තැන පල් වෙවී ඉන්න එපා..මමත් ඩුබායි තමයි ඉන්නේ... පුලුවන්නම් එම්බ්‍රොයිඩරි මැශින් එකක් ලංකාවට දාපන් Screen Printing මැශින් එකක් එක්ක. ලංකාවේ සල්ලි තමයි
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    machan okkoma atherla hotel ekata yanna kalin uba hithuwe nadda umbata IT danuma +qualification thiyena hinda Hotel ekaka IT section ehekata penaganna.

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උඹ ඩුබායිද සාජාද ඉන්නේ? ඇයි බන් පඩි මදි නම් වෙන එකකට Try කරන්නේ නැත්තේ? දන්න ෆීල්ඩ් එකේ මෙහේ තව හොයලා බලපන්.. ඩුබායි කියන්නේ හොද ජොබ් මාර්කට් එකක් තියෙන ප්ලේස් එකක්. එක තැන පල් වෙවී ඉන්න එපා..මමත් ඩුබායි තමයි ඉන්නේ... පුලුවන්නම් එම්බ්‍රොයිඩරි මැශින් එකක් ලංකාවට දාපන් Screen Printing මැශින් එකක් එක්ක. ලංකාවේ සල්ලි තමයි

    මම ඉන්නේ අජ්මාන් වල බන්... මෙහේ පඩිත් අඩුයි පැත්තත් හරි නෑ බන්...

    ඩුබායි වල ජොබ් හොයනවා බන් සෙට් වෙන්නේ නෑ නේ...

    උබ මොනද බන් කරන්නේ??
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වාසනාව කියල දේකුත් තියනවනේ බන් ඒක නම් මට පොඩ්ඩක්වත් නෑ

    ubata experience tiyena hinda mehe ewilla jobak hoyaganna eka amaru nethi wei.eth aparade ban dubai idan aye mehe enne.mehe enawanan ara kivva wage buisness idea ekak wath oluwe tiyan awanan hodai.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ubata experience tiyena hinda mehe ewilla jobak hoyaganna eka amaru nethi wei.eth aparade ban dubai idan aye mehe enne.mehe enawanan ara kivva wage buisness idea ekak wath oluwe tiyan awanan hodai.

    ලංකාවට එන්නේ වයිෆ් කැමති නෑ බන් මෙහේ ඉන්නවට.... එයාලවත් මෙහෙට ගන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් මෙහෙම ඉන්නවා...

    බිස්නස් කරන්න තරම් සල්ලියක් මට හොයගන්න බැරිවෙයි බන්... මම දැන් ඇවිත් අවුරුද්දක් වගේ වෙනවා ඒ හම්බකරපු හැමදෙයක්ම මම නාස්ති කලා බන්...

    මේ අවුරුද්දේ සල්ලි ටිකක් ඉතුරු කරන්න ඉන්නේ... ඒකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ලංකාවට එන්නේ වයිෆ් කැමති නෑ බන් මෙහේ ඉන්නවට.... එයාලවත් මෙහෙට ගන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් මෙහෙම ඉන්නවා...

    බිස්නස් කරන්න තරම් සල්ලියක් මට හොයගන්න බැරිවෙයි බන්... මම දැන් ඇවිත් අවුරුද්දක් වගේ වෙනවා ඒ හම්බකරපු හැමදෙයක්ම මම නාස්ති කලා බන්...

    මේ අවුරුද්දේ සල්ලි ටිකක් ඉතුරු කරන්න ඉන්නේ... ඒකෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නේ....

    31 age ekata 10 year experience+bcs tiyenawa kiyanne ubata mehe job ekak hoyagnna puluwan ban.But hotel field ekata yana eka tama amaru podima job eke idan patan ganna wenawa.uba enan mehe ewilla ube field ekema jobak karana gaman hotel course karala aye dubai job ekakata yanna tiyenne
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මමත් මේ දැන් ඕක බැලුවා. ඒත් ඕකත් එකම තැන තමයි බන්... වැඩක් නෑ

    ube target eka mokadda mchn?hotel manger kenek wage wennada nattan cook kenek wennada?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ube target eka mokadda mchn?hotel manger kenek wage wennada nattan cook kenek wennada?

    මට ඕන පොඩි තැනකට රින්ගලා මහන්සි වෙලා වැඩ කරලා ඉහලට යන්න...

    මම දැන් කරන ජොබ් එකේ කොච්චර මහන්සි වෙලා හොදට වැඩ කලත් ඉහලට යාමක් නෑ බන්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මට ඕන පොඩි තැනකට රින්ගලා මහන්සි වෙලා වැඩ කරලා ඉහලට යන්න...

    මම දැන් කරන ජොබ් එකේ කොච්චර මහන්සි වෙලා හොදට වැඩ කලත් ඉහලට යාමක් නෑ බන්

    hari ban ihalata yanna path ekak tiyenna onene.ubata one cook side eken udata yannada nattan hotel management side eken patan gena hotel manager side ekata yannada?ubata hotel management side eken udata yanna waiterge idan udata yanna wenawa.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    hari ban ihalata yanna path ekak tiyenna onene.ubata one cook side eken udata yannada nattan hotel management side eken patan gena hotel manager side ekata yannada?ubata hotel management side eken udata yanna waiterge idan udata yanna wenawa.

    cook unath aulak naa... eth management side eka hodai wage mokada mata BCS IT knowledge eka tiyana nisa.... neda ban...

    Course ekak follow karala giyat waitor eke idan yanna onada ban??
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    cook unath aulak naa... eth management side eka hodai wage mokada mata BCS IT knowledge eka tiyana nisa.... neda ban...

    Course ekak follow karala giyat waitor eke idan yanna onada ban??

    ubata guest relation executive/receptionist/front desk wage tamai mchn mulin yanna wenne.Ita passe athule connection hadagena udata yanna puluwan.aparade hebei ube bcs eka aye use wenne ne ban.