සපත්තු

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:oo::oo: pissu heda size ekak eka nam bro.. mageth usa 6' 0"... mama nam danne size 7 thama... size 12 kiyanne mara lokui neh.. :rolleyes::dull:
ලොකුමත් නෙමේ මචන්. සමහර අයගේ කකුල් පලලයි.. සයිස් පොඩි සපත්තු දිග ශේප් උනාට හිරයි පලලෙන්. හරි ගානට සපත්තු දැම්මේ නැත්තම් ලොන්ග් අවර්ස් ශූස් දාගෙන හිටියම සික්කිනි ඇගිල්ල ගාව එක්කො දිය පට්ටා එනවා. නත්තම් ටික කාලෙකින් සපත්තුව ඉරෙනවා..
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:oo::oo: pissu heda size ekak eka nam bro.. mageth usa 6' 0"... mama nam danne size 7 thama... size 12 kiyanne mara lokui neh.. :rolleyes::dull:

Could be family genes අපේ තාත්තාත් උස මහතයි, මමත් ඒ වගේ තමයි. මගේ පුතත් උසයි හැබැයි මහත නැහැ. එයත් දන්නේ සයිස් 10 සපත්තු. එයාට රෙඩි මේඩ් long sleeve ෂර්ට් ගන්න බැහැ. අත් දිග මදි
 
abu0094

Active member
  • Mar 28, 2015
    241
    136
    43
    මම සාමාන්‍යයෙන් රට යන එකෙක්ට කියල තමයි ගෙන්න ගන්නේ. මේ මෑතකදීත් යුකේ ගිය කෙනෙක්ට කියල Leather Oxford pair එකක් ගෙන්න ගත්ත. දැන් අඩු හොද sports shoes pair එකක් විතරයි. ODEL එකේ තියනවා NIKE හැබැයි අසප ගණන් 27000/- ක්ද කොහෙද කිව්වා
    lankawee kohomathth ganamm brandad sport awaa hoda akak 18000 katha weetharaa ganna puluwann.adidas namm thawath aduwan gannaa puluwan
    :lol::lol::lol::lol:
     
    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    eth oya hama ekakma Made in China - not the 1st quality. tika dawasakin adiya(sole) eka galawenawa

    nanaee mama keeyannee origenal awaa german waleen ganneee.awashanamm keeyapannn.udauwak washayann karalaa dannam .but dana ganna oyalathaa keeyannee .nike adidas mizuno reebook okkooma brandad dan hadannee china and vetnam wala.china origenal akaii hora akaiii saheena wanasak teeyanawaa.lankawee teeyana nike origenal hadannee india wala . :lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    nanaee mama keeyannee origenal awaa german waleen ganneee.awashanamm keeyapannn.udauwak washayann karalaa dannam .but dana ganna oyalathaa keeyannee .nike adidas mizuno reebook okkooma brandad dan hadannee china and vetnam wala.china origenal akaii hora akaiii saheena wanasak teeyanawaa.lankawee teeyana nike origenal hadannee india wala . :lol::lol:

    ehemada, mama echchara durata nam danne nehe. namuth lankawe balana balana hama ekakma made in china. eka ehema kiwwe
     
    hona pair ekak genna nawanam kohomada kerenne. mata one US Size 12
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ehemada, mama echchara durata nam danne nehe. namuth lankawe balana balana hama ekakma made in china. eka ehema kiwwe
    ලන්කාවේ විතරක් නෙමෙයි අයියා දැන් හැම රටේම එහෙමයි... මෙහෙ ෆ්‍රාන්ස්වල වයිනරි වල ග්ලාස් බොටල් ටික හදන මැශින් එක ඉස්සර ඉන්ග්ලන්ඩ් වලින් ගෙනාවේ.. දැන් එකත් චයිනීස්.. මේඩ් ඉන් චයිනා නැති මගුලක් නැ..ලේබර් කොස්ට් පට්ටා අඩුයි නෙව.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලන්කාවේ විතරක් නෙමෙයි අයියා දැන් හැම රටේම එහෙමයි... මෙහෙ ෆ්‍රාන්ස්වල වයිනරි වල ග්ලාස් බොටල් ටික හදන මැශින් එක ඉස්සර ඉන්ග්ලන්ඩ් වලින් ගෙනාවේ.. දැන් එකත් චයිනීස්.. මේඩ් ඉන් චයිනා නැති මගුලක් නැ..ලේබර් කොස්ට් පට්ටා අඩුයි නෙව.

    ow. api ewun ECTA/CEPA ekak gana kathaa karanawa. Habai api danne nathiwa Chinese karayo lokema allanawa.

    Iye mama giya Print Exhibition ekata. eka 90% chinese machines thiyenne. Api Hiedleberg kiya kiya innawa. Heidleberg monawada kiyala hithuna ewele
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් පට්ට chance එකක් සෙට් උනා බයට සහ කරුමෙට ගත්තේ නෑ... samsung j5 එකක් 10 සෙට් උනා j7 එක 12...මන් හිතුවේ copy කියලා..ගෙදර ඇවිත් imei එක serch කරලා බලනකොට original...
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මටත් පට්ට chance එකක් සෙට් උනා බයට සහ කරුමෙට ගත්තේ නෑ... samsung j5 එකක් 10 සෙට් උනා j7 එක 12...මන් හිතුවේ copy කියලා..ගෙදර ඇවිත් imei එක serch කරලා බලනකොට original...

    matath une luck by chance - it was a dream for me to have a original DOCKERS
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගිය සතියේ පට්ට චාන්ස් එකක් වැදුන. මම පිටකොටුවට ගියා බඩු වගයක් ගන්න. බඩු ටික ලැහැස්ති කරන කම් නිකමට මල්වත්ත පාරේ සපත්තු කඩ වලට ඔලුව දැම්ම. නික්ම ඇහුව මගේ සයිස් කැෂුවල් ෂුස් තියනවද කියල . කොහොමත් මගේ සයිස් සපත්තු ලංකාවෙන් හොයා ගන්න අමාරුයි (සයිස් 12) එතන කඩේක පොරක් කියපි සර්ගේ සයිස් සපත්තු තියනවා කියල. මම උඩ ගියා. මම ඇහුව පරණ යුස් කරපුවද කියල. මොකද ඒ හරියේ පේමන්ට් එක දිගටම තියනවා යුස් සපත්තු. පොර කිව්වා නැහැ සර් බ්‍රෑන්ඩ් නිව් ඇමරිකන් බඩු කියල. මම කෝකටත් බලමු කියල ගෙන්න කිව්වා. පොර අතුරුදහන් වෙලා මිනිත්තු 10කින් විතර පෙට්ටියකුත් උස්සන් ආව.

    මෙන්න බොලේ බඩු හැව්. DOCKERS - MADE IN USA (Dockers Men's Shelter Plain-Toe Oxford)
    81zpHwZVQoL._UX695_.jpg

    පින්තුරේ නම් නෙට් එකෙන් හොයා ගත්තේ - පස්සේ ගත්ත පෙයර් එක පින්තුර දැන්නම්

    දැම්මහම මාර කොන්ෆටබල්. කියාද කියල ඇහුව. රු 6500/- කිව්වා. පොඩ්ඩක් කේවල් කරලා 5500/- ගත්ත. (දැන් කට්ටිය කියයි ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි. අනන මනම් ගොඩක් - ඒත් මට මේක ලාබයි)

    ෆිලින් හැපී

    Ebay-~~~http://www.ebay.com/itm/Dockers-Men...903914?hash=item1e94595f2a:g:OpsAAOSwcF9UVRRV

    http://www.ebay.com/itm/Dockers-Men...hash=item1c559641f1:m:mvxPn9u5FiNazZYzsxus5UA

    hodayi ne.ara ganata.
    1.gif
    Hayiya ehema kohomada?