ලොකුමත් නෙමේ මචන්. සමහර අයගේ කකුල් පලලයි.. සයිස් පොඩි සපත්තු දිග ශේප් උනාට හිරයි පලලෙන්. හරි ගානට සපත්තු දැම්මේ නැත්තම් ලොන්ග් අවර්ස් ශූස් දාගෙන හිටියම සික්කිනි ඇගිල්ල ගාව එක්කො දිය පට්ටා එනවා. නත්තම් ටික කාලෙකින් සපත්තුව ඉරෙනවා..pissu heda size ekak eka nam bro.. mageth usa 6' 0"... mama nam danne size 7 thama... size 12 kiyanne mara lokui neh..
![]()
pissu heda size ekak eka nam bro.. mageth usa 6' 0"... mama nam danne size 7 thama... size 12 kiyanne mara lokui neh..
![]()
lankawee kohomathth ganamm brandad sport awaa hoda akak 18000 katha weetharaa ganna puluwann.adidas namm thawath aduwan gannaa puluwanමම සාමාන්‍යයෙන් රට යන එකෙක්ට කියල තමයි ගෙන්න ගන්නේ. මේ මෑතකදීත් යුකේ ගිය කෙනෙක්ට කියල Leather Oxford pair එකක් ගෙන්න ගත්ත. දැන් අඩු හොද sports shoes pair එකක් විතරයි. ODEL එකේ තියනවා NIKE හැබැයි අසප ගණන් 27000/- ක්ද කොහෙද කිව්වා




lankawee kohomathth ganamm brandad sport awaa hoda akak 18000 katha weetharaa ganna puluwann.adidas namm thawath aduwan gannaa puluwan
![]()
eth oya hama ekakma Made in China - not the 1st quality. tika dawasakin adiya(sole) eka galawenawa


nanaee mama keeyannee origenal awaa german waleen ganneee.awashanamm keeyapannn.udauwak washayann karalaa dannam .but dana ganna oyalathaa keeyannee .nike adidas mizuno reebook okkooma brandad dan hadannee china and vetnam wala.china origenal akaii hora akaiii saheena wanasak teeyanawaa.lankawee teeyana nike origenal hadannee india wala .![]()
nanaee mama keeyannee origenal awaa german waleen ganneee.awashanamm keeyapannn.udauwak washayann karalaa dannam .but dana ganna oyalathaa keeyannee .nike adidas mizuno reebook okkooma brandad dan hadannee china and vetnam wala.china origenal akaii hora akaiii saheena wanasak teeyanawaa.lankawee teeyana nike origenal hadannee india wala .![]()
ehemada, mama echchara durata nam danne nehe. namuth lankawe balana balana hama ekakma made in china. eka ehema kiwwe






ලන්කාවේ විතරක් නෙමෙයි අයියා දැන් හැම රටේම එහෙමයි... මෙහෙ ෆ්‍රාන්ස්වල වයිනරි වල ග්ලාස් බොටල් ටික හදන මැශින් එක ඉස්සර ඉන්ග්ලන්ඩ් වලින් ගෙනාවේ.. දැන් එකත් චයිනීස්.. මේඩ් ඉන් චයිනා නැති මගුලක් නැ..ලේබර් කොස්ට් පට්ටා අඩුයි නෙව.ehemada, mama echchara durata nam danne nehe. namuth lankawe balana balana hama ekakma made in china. eka ehema kiwwe
ලන්කාවේ විතරක් නෙමෙයි අයියා දැන් හැම රටේම එහෙමයි... මෙහෙ ෆ්‍රාන්ස්වල වයිනරි වල ග්ලාස් බොටල් ටික හදන මැශින් එක ඉස්සර ඉන්ග්ලන්ඩ් වලින් ගෙනාවේ.. දැන් එකත් චයිනීස්.. මේඩ් ඉන් චයිනා නැති මගුලක් නැ..ලේබර් කොස්ට් පට්ටා අඩුයි නෙව.
මටත් පට්ට chance එකක් සෙට් උනා බයට සහ කරුමෙට ගත්තේ නෑ... samsung j5 එකක් 10 සෙට් උනා j7 එක 12...මන් හිතුවේ copy කියලා..ගෙදර ඇවිත් imei එක serch කරලා බලනකොට original...
Original Dickers Pettah walin. Umbe wage amu ponna Sinhalayek.matath une luck by chance - it was a dream for me to have a original DOCKERS

















Original Dickers Pettah walin. Umbe wage amu ponna Sinhalayek.[/QUOTE
Mr. Mahesh Walatara :: I just reserve my comments. (umba wage pissek ekka argue karala therumak nehe)
now, next thing (your trump card) mage amma gana kiyai, because its the only thing you use when you need to escape
Original Dickers Pettah walin. Umbe wage amu ponna Sinhalayek.![]()
ඩග්ලස් අය්යේ මට පොල්ලකින් ගහල මරපන්

ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි.
Mittata Ridila™Original Dickers Pettah walin. Umbe wage amu ponna Sinhalayek.[/QUOTE
Mr. Mahesh Walatara :: I just reserve my comments. (umba wage pissek ekka argue karala therumak nehe)
now, next thing (your trump card) mage amma gana kiyai, because its the only thing you use when you need to escape![]()
ගිය සතියේ පට්ට චාන්ස් එකක් වැදුන. මම පිටකොටුවට ගියා බඩු වගයක් ගන්න. බඩු ටික ලැහැස්ති කරන කම් නිකමට මල්වත්ත පාරේ සපත්තු කඩ වලට ඔලුව දැම්ම. නික්ම ඇහුව මගේ සයිස් කැෂුවල් ෂුස් තියනවද කියල . කොහොමත් මගේ සයිස් සපත්තු ලංකාවෙන් හොයා ගන්න අමාරුයි (සයිස් 12) එතන කඩේක පොරක් කියපි සර්ගේ සයිස් සපත්තු තියනවා කියල. මම උඩ ගියා. මම ඇහුව පරණ යුස් කරපුවද කියල. මොකද ඒ හරියේ පේමන්ට් එක දිගටම තියනවා යුස් සපත්තු. පොර කිව්වා නැහැ සර් බ්‍රෑන්ඩ් නිව් ඇමරිකන් බඩු කියල. මම කෝකටත් බලමු කියල ගෙන්න කිව්වා. පොර අතුරුදහන් වෙලා මිනිත්තු 10කින් විතර පෙට්ටියකුත් උස්සන් ආව.
මෙන්න බොලේ බඩු හැව්. DOCKERS - MADE IN USA (Dockers Men's Shelter Plain-Toe Oxford)
![]()
පින්තුරේ නම් නෙට් එකෙන් හොයා ගත්තේ - පස්සේ ගත්ත පෙයර් එක පින්තුර දැන්නම්
දැම්මහම මාර කොන්ෆටබල්. කියාද කියල ඇහුව. රු 6500/- කිව්වා. පොඩ්ඩක් කේවල් කරලා 5500/- ගත්ත. (දැන් කට්ටිය කියයි ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි. අනන මනම් ගොඩක් - ඒත් මට මේක ලාබයි)
ෆිලින් හැපී