සපත්තු

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
තැන පොඩ්ඩක් හරියට දාන්නකෝ, මල්වත්ත පාරේ කොහේද කියලා, මගේත් 11 හොයන්න ගියහම එපා වෙනවා
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Ebay-~~~http://www.ebay.com/itm/Dockers-Men...903914?hash=item1e94595f2a:g:OpsAAOSwcF9UVRRV

http://www.ebay.com/itm/Dockers-Men...hash=item1c559641f1:m:mvxPn9u5FiNazZYzsxus5UA

hodayi ne.ara ganata.
1.gif
Hayiya ehema kohomada?


thawama eka dawasai damme.
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
තැන පොඩ්ඩක් හරියට දාන්නකෝ, මල්වත්ත පාරේ කොහේද කියලා, මගේත් 11 හොයන්න ගියහම එපා වෙනවා

මල්වත්ත පාරේ NSB එක හරියේ තියන සපත්තු කඩ හරියේ . ඒ තැනකට හිහින් අහන්න. සයිස් 11 නම් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් තිබුන Timberland උත තිබුන
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
thawama eka dawasai damme.
1.gif

ela


Eka tamai kiwwe ban Pettah tiyenne Indian nettan Hong Kong Knock Offs. Muuta owa terei da ban. :rofl:

math pitakotuwen (malwatten) aran thiyenawa.
habayi me ganan wala ewwa aran ne.
man eka hinda wadi deyak danne ne.

habayi mage yaluwek me lagadi MC eken CAT dekak aran echchara hoda madi kiya kiya hitya.

ekath me design ekema alu pata ekak.
eka ahapu wena ekek kiwuwa uta dockers dekak ganna kiyala.
1.gif
 

Dont Quit

Member
Jan 10, 2016
430
31
0
මල්වත්ත පාරේ NSB එක හරියේ තියන සපත්තු කඩ හරියේ . ඒ තැනකට හිහින් අහන්න. සයිස් 11 නම් ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් තිබුන Timberland උත තිබුන

:)
11.gif


අවුරුදු පහු වෙලා යන්න ඕන, දැන් ඇගිල්ලක් ගහන්නවත් ඉඩ මදි ඇති.
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මන්දා.මාත් ඔය බ්‍රේන්ඩඩ් කියලා සපත්තු දෙකක් ගත්තා මල්වත්තෙන් 5000කට.මාස 6යි දැම්මේ.කෑලි ගැලවුනා.අපරාදේ මගේ සල්ලි.
    ඊට පස්සේ DSI එකෙන් දෙකක් ගත්තා .තාම දෙයියනේ කියලා දානවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    Could be family genes අපේ තාත්තාත් උස මහතයි, මමත් ඒ වගේ තමයි. මගේ පුතත් උසයි හැබැයි මහත නැහැ. එයත් දන්නේ සයිස් 10 සපත්තු. එයාට රෙඩි මේඩ් long sleeve ෂර්ට් ගන්න බැහැ. අත් දිග මදි

    වයස කීයද මචං උඹේ ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    සිංහල කතාකරන සුද්දෙක්

    සිරාවට මාර සයිස් එකක්නෙ බං :shocked:
    අම්ම හරි තාත්ත හරි ෆොරින කෙනෙක්ද ?