ElaKiri Bajaj Pulsar Fan Club-4

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ආපෝ මේකෙ ඉන්නෙ හෙන ලෝබයොනෙ :shocked::shocked:
    මට තව බොබින් දෙකකුත් ගන්න ඕනෙ සින්හලූ.තව හොද සද්දෙ තියෙන හෝන් එකකුත් ඕනෙ රිලේ දාල හයි කොරගන්න :love::love: නෙක්ස්ට් වීක් යනව ඒක බලන්න.රියල් ජපන් බොබින් දෙකකුයි හෝන් එකකුයි කඩන තැනකින් ගන්න ඕන :yes::yes:

    company badu ganin mokakda ban kadapu eva ganne sure na owa. kaduwe kohomada kiyala danneth na ne
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ජාඩි ක්ලොක්ඩ් ඉට්ස් 1000Km ටුඩේ :cool::cool: අයිම් ටෝටලි සැටිස්ෆයිඩ් විත් ද බයික් :love::love: තෑන්ක් යූ වෙරි මච්
    21lljs4.jpg
    ෆො ප්‍රොඩියුසින් සච් අ මැග්ස්නිෆිසන්ට් ඇන්ඩ් සැටිස්ෆැක්ටරි මැශින් :love::love:

    20gigw9.jpg

    මගෙත් ආසම බයික් එක
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙත් ආසම බයික් එක
    ගමරාල අයියෙ මෙන්න මේගොල්ලො මගෙ බයිචිකලේට එක එක ඒව කියනවනෙ :growl::growl: හරි හමන් ජාඩියක් පැදපු එකෙක්නම් ඔහොම කියයිද :love::love: මුන්ටත් ඉර හද පායනවනෙ මන් අහන්නෙ :growl::growl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තාමත් හිතේ රැව් පිලි රැව් දෙනවා උබයි මායි දාපු සෙල්ලම් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ
    මොනවා කරන්නද ජිවිතේ කාලකන්නි කමට මට උබව විකුනන්න උනා මගේ බඩ වියත රැක ගන්න
    කිසිම දුකක් දුන්නේ නැ උබ ....... එත් උබ අද මාත් එක්ක නැ
    විකුණන්න තීරණය කරලා සතියක් පුරා කල්පනා කරලා දැම්මා ඉක්මන් එකේ
    විනාඩි 30ක් ඇතුලත උබෙයි මගෙයි ඉරණම විසදෙයි කියලා හිතුවේ නැ:(
    අරන් යන්න ආවත් දෙන්න හිතුනේ නැ :(
    එත් සල්ලි මාව පට්ටම විදියට අසරණ කරා :(:(
    ඉන්න කොහේ හරි මම උබව බලාගත්තා වගේ හොදට ඇති කියලා හිතනවා මම
    දෙවි පිහිටයි!

    1688152_947758091939679_1901643034038526295_n.jpg
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    Pulsar 1ක් ගන්න කියල හදන්නේ.. කවුරු හරි කියනවද බයික් එකේ මිලට අමතරව රක්ෂණය කරන්න අනම් මනම් වලට කියක් වගේ තව යයිද කියල.
    [/COLOR]
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Pulsar 1ක් ගන්න කියල හදන්නේ.. කවුරු හරි කියනවද බයික් එකේ මිලට අමතරව රක්ෂණය කරන්න අනම් මනම් වලට කියක් වගේ තව යයිද කියල.
    [/COLOR]

    pulsar mokakda bun ? 200RS aluth ekanam ganan neda ? okkoma karala iwara weddi kohomath 6lkh walata kittu wei.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තාමත් හිතේ රැව් පිලි රැව් දෙනවා උබයි මායි දාපු සෙල්ලම් පුරා අවුරුදු දෙකක් මුළුල්ලේ
    මොනවා කරන්නද ජිවිතේ කාලකන්නි කමට මට උබව විකුනන්න උනා මගේ බඩ වියත රැක ගන්න
    කිසිම දුකක් දුන්නේ නැ උබ ....... එත් උබ අද මාත් එක්ක නැ
    විකුණන්න තීරණය කරලා සතියක් පුරා කල්පනා කරලා දැම්මා ඉක්මන් එකේ විනාඩි 30ක් ඇතුලත උබෙයි මගෙයි ඉරණම විසදෙයි කියලා හිතුවේ නැ:(අරන් යන්න ආවත් දෙන්න හිතුනේ නැ :(
    එත් සල්ලි මාව පට්ටම විදියට අසරණ කරා :(:(
    ඉන්න කොහේ හරි මම උබව බලාගත්තා වගේ හොදට ඇති කියලා හිතනවා මම
    දෙවි පිහිටයි!
    oya helmet eka mokakda machan ? keeyakata gatte ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද කාබ් 4රම අරන් වත්තල ගියා මිට්ටනේ ! හතරටම අල්ට්‍රාසොනික් ක්ලීන් එකක් දුන්න :love::love::love: පිටට සෝඩා බ්ලාස්ට් පාරකුත් දුන්න :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kiyak giyada kukuloh
    22ක් ගියා ඔක්කොටොම මගෙ සුන්දර සින්හලයෝ :nerd::nerd: දැන් පෙරටත් වඩා ස්මූත් බයික් එක :love::love::love: හෙට ඉන්දල හැබැයි නෝ හෙල්ලුම් බ්‍රෝ ආයෙ ඉතින් නෙක්ස්ට් වීක් එන්ඩ් තමා :( මිස් යූ මයි ජාඩි :( මේ ගෙනල්ල හවස හයි කරද්දි

    abs2zd.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    22ක් ගියා ඔක්කොටොම මගෙ සුන්දර සින්හලයෝ :nerd::nerd: දැන් පෙරටත් වඩා ස්මූත් බයික් එක :love::love::love: හෙට ඉන්දල හැබැයි නෝ හෙල්ලුම් බ්‍රෝ ආයෙ ඉතින් නෙක්ස්ට් වීක් එන්ඩ් තමා :( මිස් යූ මයි ජාඩි :( මේ ගෙනල්ල හවස හයි කරද්දි

    when you marry ?
     
    Last edited:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    අද කාබ් 4රම අරන් වත්තල ගියා මිට්ටනේ ! හතරටම අල්ට්‍රාසොනික් ක්ලීන් එකක් දුන්න :love::love::love: පිටට සෝඩා බ්ලාස්ට් පාරකුත් දුන්න :love::love::love:

    :oo::oo::frown:
    කාර් එකක් ගත්තොත් ඉදල ඉවරයි :rofl::rofl:
     
    Last edited: