NISSAN FB15 Club

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා අපිට මෙන්න මෙහෙම සෙට් එකක් හයි කරන්න බැරිද? :D:D:D:D

 

awantha herath

Junior member
  • Jul 1, 2009
    312
    16
    18
    Nuwaraeliya
    View attachment 64036

    12243187_1017565234931198_883836952944649060_n (Mobile).jpg

    20150801_170928 (Mobile).jpg

    20150711_070732 (Mobile).jpg

    20151021_114019 (Mobile).jpg
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    NISSAN FB15 කාර් එක හොදද?:confused:

    මමත් කාර් එකක් ගන්න කලින් ගොඩක් හොයලා බැලුවා බන් මාකට් එකේ ඔය රේන්ජ් එකේ තියන වාහන ගැන...හොයල බලද්දී හම්බුනු විස්තර අනුව FB15 එක ගොඩක් හොද වාහනයක් කියල තේරුණු නිසා අත ගැහුවේ...දැන් මම මාසයක් විතර පාවිච්චි කරනවා මචන් කාර් එක..ඇත්තටම වාහනේ නං කියන්න කිසිම අවුලක් නෑ බන්..සැප පහසුව පෙට්‍රල් කිරිල්ල,එලවද්දී පහසුව එහෙම සුපිරිවටම තියනවා...ගන්න හිතන් ඉන්නව නං බය නැතුව ගනින්..හැබැයි ටිකක් කල් අරන් හොඳට පාවිච්චි කරපු එකක් ගනින්..මේකේ මාකට් එක වැඩි නිසා ගොඩක්ම විකුනන්න හදන්නේ බ්‍රෝකර් ලා.අනික විකුනන්න තියන වාහන 90%ක්ම පට්ට ගහපුවා තියෙන්නේ..ලක්ෂ 21 වෙද්දී සුපිරිවට තියන් හිටපු Super saloon එකක්ම හොයාගන්න බැරි නෑමහන්සි උනොත්. :yes::yes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    රත්තරං;19886143 said:
    oya teak penuma thiyenne trim kit ekak gahala ban. eka nathuwa hai karapan awlak na

    ඒ අහන්නම හිටියේ බන්..මේ fb15 එකේ teak dash board එක orginal ම එනවද බන්?නැත්නං modification එකක්ද?