යාලුවනේ ...මට සම්පත් බැංකුවේ ගිණුමක් තියනව ..
මට දැනගන්න ඕන ...කොහොමද සම්පත් විශ්ව ඔන්ලයින් A/C එකක් හදාගන්න විදිහ .....
මට දැනගන්න ඕන ...කොහොමද සම්පත් විශ්ව ඔන්ලයින් A/C එකක් හදාගන්න විදිහ .....



Dhaksha Web designers la wenna athi site eka hadhala thiyenneමේක සම්පුර්ණ කරල next ක්ලික් කලා එත් මුකුත් උනේ නැහැ හෝම් පේජ් එකට ආව ....මොකෝ බන් ඒ![]()

මේක සම්පුර්ණ කරල next ක්ලික් කලා එත් මුකුත් උනේ නැහැ හෝම් පේජ් එකට ආව ....මොකෝ බන් ඒ![]()
මේ online account එකෙන් මොනාද බන් කරන්න පුළුවන් ? මම දන්නෙ නැහැනේ. මගේ ඩෙබිට් එකේ බැලන්ස් බලන්න පුළුවන්ද ?අනේ තරහ නැතිව මොනාද කරන්න පුළුවන් කියන්නකෝ කවුරුහරි. රෙප් දෙන්නම්.
![]()




අකවුන්ට් බැලන් එක බලන්න පුලුවන්
අකවුන්ට් ට්රාන්ස්ඇක්ශන් බලාගන්න පුලුවන්
වෙබ් කාඩ් එක ටොප් අප් කරන්න පුලුවන් ඔන්ලයින්ම
එක එක ගෙවීම් කරන්න පුලුවන් ( කරලනම් නෑ )


bank ekata yanna oni bn nathwua bah
mage iye pwd eka waradila ekla wela ine![]()