කොම්ප්රෙසර් එකේ අවුලක් කියල කියන්න උඹ ප්‍රෙෂර් චෙක්කෙරෙව්වද??? හොඳට බලහන් AC දැම්මාම ෆෑන් දෙකම ඔන් වෙනවද කියල.. ෆෑන් වලින් අදින හුලං කන්ඩෙන්සර් එක ඇතුලෙන් එන්නේ නැද්ද දන්නේ නැහැ.. ෆෑන් කවර ගලවුනාම වහ වටේ තියන ප්ලාස්ටික් ආවරණ ගලවුනාම ෆෑන් වදකරාට වැඩක් නෑ ඒ හුලං කන්ඩෙන්සර් එක හරහා අදින්නේ නැත්තම්.. අයිඩ්ල් අප් එක වැඩකරනවා කියල ෂුවර් නේද..
මගේ එක වාහනේක ඔහොම ප්‍රශ්නයක් තිබ්බ.. බට්ට වෑන් එකක තමයි ඒ ප්‍රශ්නේ තිබ්බේ.. ඒ වාහන වල එන්ජිම පොඩි නිසා පිකප් කරද්දී ඒසී ක්ලච් එක ඔෆෆ් වෙන්න තමයි හදල තියෙන්නේ.. ඒත් මගේ තිබ්බ වාහනේ අයිඩ්ල් තියෙද්දී එයා ඒසී එක අතාරිනවා.. ආයේ රේස් කරාම තමයි අල්ලගන්නේ.. ඒ ප්‍රශ්නේ තිබ්බේ ECU එකෙන්.. මම හිතන්නේ නැහැ උඹේ ප්‍රශ්නේ එහෙම එකක් කියල.. නවත්තගෙන ඉන්නකොට ටිකක් රේස් කරගෙන ඉඳල බලහන් සීතල අඩුවෙනවද නැද්ද කියල..
උඹව දැක්ක කල් මේ ත්‍රෙඩ් එකේ....
ෆෑන් එක නම් වැඩ කරනවා බං.. ෆෑන් දෙකක් තියෙනවද..? මට පේන්නේ එකයිනේ..

කොම්ප්‍රෙශන් ටිකක් අඩුයි කියලා තමයි චෙක් කරපු කෙනා කිව්වේ.. හැබැයි පොර කිව්වෙ නෑ කොම්ප්රෙසර් එකේ කේස් එක කියලා..

ඌ කිව්වා ගෑස් ගහලා.. එක්ස්පැන්ශන් වෑල් එකත් මාරු කරලා බලන්න ඕනේ කියලා..
අයිඩියල් අප් එක කියන්නේ මොකද්ද මචං..?