යාලුවනේ,
මෙන්න මේ ඉස්කෝලෙට තමයි අපි පොත් දෙන්න යන්නේ 04 වෙනිදට.
මුලින්ම කියන්න ඕනේ, මේ ඉස්කෝලේ අපිට හොයල දීල,අපිට යන්න එන්න,නවාතැන් පහසුකම්,සියලුම දේවල් කරලා දෙන්නේ අපේ 'repost buwa' සහෝදරයා.එයාටත් ගොඩක්ම පින් මේ කරන දේවල් වලට.![]()
ඉස්කෝලේ නම - පො/දිඹු/ සිංහපුර පප්‍රාථමික විද්‍යාලය
1 ඉදලා 11 වෙනකල් ළමයි 135ක් ඉන්නවා...
1 ඉදලා 6 වෙනකල් 96යි...
ඉස්කෝලේ ෆොටෝස් ටිකක්..
![]()
තවත් දෙයක්, ඒ ළමයි ඉස්කෝලේ එන්නෙත් ගොඩක් අමාරුවෙන්.ඒ නිසා අපි එයාලට දෙන්න අභ්‍යාස පොත්,පැන්,පන්සල්,.... වගේ දේවලුත් දෙන්නයි ඉන්නේ..ඔයාල කැමති නම් ඒ දේවල් වලින් උනත් ආධාර කරන්න පුළුවන්.
තවමත් අපිට සහයෝගය දෙන්න බැරි උන යාළුවන්ට කියන්න තියෙන්නේ, ඔයාලත් පුළුවන් විදියට අපිට අභ්‍යාස පොතකින් හරි, කියවන පොතකින් හරි දායක වෙලා මේක සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න බලන්න.
එක මේ ඉස්කෝලේ ඉගෙනගන්න පුංචි එවුන්ගේ අනාගතේට ගොඩක් වටිනා දෙයක් වෙයි.![]()

මේවගේ දේවල් කරන්න හිතෙන එක අද කාලේ දුර්ලභ දෙයක්
මේ වැඩේට මහන්සිවෙන හැමෝටම ගොඩක් පිං![]()