Mata pissuda ban?

Im_mad

Member
Mar 23, 2016
15
0
0
ube tiyenne mole hyper activity scene ekak mchn.OCD thinking wage ledak.Drink ekak demmama hariyanawa neda.mama beth nan danne ne.puluwan taram samatha meditation eka karanna.
ubata ada dawasa spend karapu heti aye matak karanna kivoth mataka ne neda.parana kale wetcha deyak ada ude wuna wage danenawa neda.matath oka tibila bawana karalamai hadagatte.mole fire karanawa wediy :(

mata eeka thamai bn thiyenne. :(:(:( Please help me to manage it like you did.
 
Im_mad

Member
Mar 23, 2016
15
0
0
මටනම් මචං පර්ෆෙක්ට් වෙන්න ඕන. සෑහෙන්න හිතනව ඔය ලූප් වලදි එහෙම FOREACH වල අසයින් වෙන එක රෝ එක ගානෙ වේරියබල් ඩප්ලිකේට් වෙන එක හෙන අපරාද ඒනිසා පොයින්ටරස් යූස් කරන්න ඕන, අරව මේව. :baffled:

hoda welaawata mama thaama programmer kenek newe. A/L karala gedara inne. A hinda ochchara dewal danne na. denan hitiyanam mage mole heat wela gini aran merila idiyda dannne na. :dull:
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    භාවනා කොරන්ඩ හැමදේම හරියයි. වැඩිය හිතන්න එපා එකත් හොද නෑ. :yes::yes:

    Mchn this condition is not understandable for others.The brain fires so fast you can't even think properly.The moment you say wediya hitanna epa the exact same paragraph gets repeated in brain like 1000 times till your brain gets heated.After that you get a huge headche.meditation is the only way to cure this other than brain slowing down drugs.
     
    Im_mad

    Member
    Mar 23, 2016
    15
    0
    0
    You have to do samatha meditation mchn.You need to do it while listing to some pirith like concentrated songs.I'll post it here.

    ubata godak pin bn. :) mn hitha hitha inne anaagathe kohoma mehema jeewath wennada kiyala. University gihilla mata anith kolloth ekka inna puluwan weida :confused: , kellek wath mata kemathi weida. A wage prashna. Anika mata thawa ledak thiye. eekath honda karanna ba. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හරි සරලයි ඉතින් උත්තරේ , කවුන්සිලින් හරි මනෝවෛද්‍යවරයෙක් ගාවට හරි යන්න .. !
    මානසික රෝග කියන්නේ ලැජ්ජා වෙන්න කාරණා නෙවෙයි , මානසික ලෙඩ කියන්නේ අපි හැමෝටම උණ හෙම්බිරිස්සාව හැදෙනවා වගේ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක හැදෙන්න පුළුවන් , සමහර අයට හැදිලා නැති වෙන , සමහර අය ඒවත් එක්කම ජීවත් වෙන දෙයක් !
    ඔය ජීවිතේට තමන්ට නං මානසික ලෙඩක් හැදෙන්නේ නෑ කියල හිතං ඉන්න අයට උනත් නොහිතන විදිහට ලෙඩ වෙන්න පුළුවන් ..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubata godak pin bn. :) mn hitha hitha inne anaagathe kohoma mehema jeewath wennada kiyala. University gihilla mata anith kolloth ekka inna puluwan weida :confused: , kellek wath mata kemathi weida. A wage prashna. Anika mata thawa ledak thiye. eekath honda karanna ba. :(

    Mchn these are the best 4 chants that worked for my condition unfortunatly pirith didn't work for me.I hope you'll recover fast.meka phone ekata wage dagena reta nidaganna isellai ude negitta gaman as deka wahan ahanna machn.etakota dawasama focus eke inna puluwan.tikak volume wedi karala ridenne nethi taramta dagena ahanna.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි සරලයි ඉතින් උත්තරේ , කවුන්සිලින් හරි මනෝවෛද්‍යවරයෙක් ගාවට හරි යන්න .. !
    මානසික රෝග කියන්නේ ලැජ්ජා වෙන්න කාරණා නෙවෙයි , මානසික ලෙඩ කියන්නේ අපි හැමෝටම උණ හෙම්බිරිස්සාව හැදෙනවා වගේ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක හැදෙන්න පුළුවන් , සමහර අයට හැදිලා නැති වෙන , සමහර අය ඒවත් එක්කම ජීවත් වෙන දෙයක් !
    ඔය ජීවිතේට තමන්ට නං මානසික ලෙඩක් හැදෙන්නේ නෑ කියල හිතං ඉන්න අයට උනත් නොහිතන විදිහට ලෙඩ වෙන්න පුළුවන් ..

    mama nam kiyanne dharma dara hamuduru kenekugen upades ganna
    kiyalaaa, oya කවුන්සිලින් හරි මනෝවෛද්‍යවරයෙක් un thamayi niyama mongal
    hukannalaa, math joliyata vage navaloken මනෝවෛද්‍යවරයෙක්ta ekka kathaa
    karaa ganu kenek kathaa karagena yaddi eganige family prashna mata
    kiyanavaa man ahuva ai evaa mata kiyanne kiyalaa e huththu kiyanavaa
    oya hari friendly and ona deyak gana knowledge thiyenavaa, sigmund freud arakayi mekayi athal ganna ona nam pennanna
    :dull:
     
    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    මම මචං යූටියුබ් පැත්තේ කරක් ගහල බැලුව බන්. මට තියෙන්නේ ADD වගේ. මේ වීඩියෝ ටිකත් බලන්න.

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    1. මානසික වෛද්‍යවරෙයෙක් හම්බ වෙයන්.
    2. විනෝදාංශයක් හොයාගනින්. ජොබට අමතරව.
     
    print_r

    Member
    Mar 23, 2016
    25
    2
    0
    1. මානසික වෛද්‍යවරෙයෙක් හම්බ වෙයන්.
    2. විනෝදාංශයක් හොයාගනින්. ජොබට අමතරව.

    විනෝදාංශයත් CODING ම තමයි මචං. ඒක තමයි මට බෝරිං වෙන්නැති එකම දේ. මොකක් හරි ගැටලුවක් විසදගත්තම සතුටක් දැනෙන්නේ ඒකෙන් විතරයි. :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    mama nam kiyanne dharma dara hamuduru kenekugen upades ganna
    kiyalaaa, oya කවුන්සිලින් හරි මනෝවෛද්‍යවරයෙක් un thamayi niyama mongal
    hukannalaa, math joliyata vage navaloken මනෝවෛද්‍යවරයෙක්ta ekka kathaa
    karaa ganu kenek kathaa karagena yaddi eganige family prashna mata
    kiyanavaa man ahuva ai evaa mata kiyanne kiyalaa e huththu kiyanavaa
    oya hari friendly and ona deyak gana knowledge thiyenavaa, sigmund freud arakayi mekayi athal ganna ona nam pennanna
    :dull:

    සමහරු නං ඉන්නවා තමා , :yes: මමත් මනෝවෛද්‍යවරුන්ගෙන් ගොඩක් ම මොංගල් අය දැකල තියෙන්නේ ගෑනු අය :lol:
    හැබැයි සමහර විට ඔය ගෙදර අයගේ තොරතුරු කියල තියෙන්නේ ලෙඩාගේ විශ්වාසෙ දිනා ගන්න හරි වෙන මොකක් හරි වෛද්‍ය ප්‍රතිකාරයක් විදිහට දන්නේ නෑ :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සමහරු නං ඉන්නවා තමා , :yes: මමත් මනෝවෛද්‍යවරුන්ගෙන් ගොඩක් ම මොංගල් අය දැකල තියෙන්නේ ගෑනු අය :lol:
    හැබැයි සමහර විට ඔය ගෙදර අයගේ තොරතුරු කියල තියෙන්නේ ලෙඩාගේ විශ්වාසෙ දිනා ගන්න හරි වෙන මොකක් හරි වෛද්‍ය ප්‍රතිකාරයක් විදිහට දන්නේ නෑ :rofl:

    na ban eganunge hati gedara prashna pita thamayi job eka karanne
    pressure release karanna kenek set unahama pawule evaa vitharak neme
    podi kale evage idan kiyanavaa, man kata vath mehema ahala na
    ganungen kiyatavath ara navaloke ganigen kelinma ahuvaa oyata dating
    prashna thiyenavada kiyalaa egani eka parta hodatama baya unaa,
    e gani magen කවුන්සිලින් ven athi
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    na ban eganunge hati gedara prashna pita thamayi job eka karanne
    pressure release karanna kenek set unahama pawule evaa vitharak neme
    podi kale evage idan kiyanavaa, man kata vath mehema ahala na
    ganungen kiyatavath ara navaloke ganigen kelinma ahuvaa oyata dating
    prashna thiyenavada kiyalaa egani eka parta hodatama baya unaa,
    e gani magen කවුන්සිලින් ven athi

    :lol::lol::lol: