***ELaKiRi BaR ***

hideanseek

Member
Oct 15, 2008
792
27
0
මහත්තය ඉස්සෙල්ල සල්ලි දෙන්න ඊට පස්සේ බඩු සප්ලයි කරන්නම්. අපේ ලොක්ක කියල තියෙන්නේ සල්ලි නැතුව බඩු ඉෂු කරන්න එපා කියල

anna maye kolla bar ekakata kiyaapu pora.. niyameta wade karanawa :yes: subha anagatayak :confused::confused:

ගල් නම් බෑ කජු බයිට් එකට සැට් වෙන්න මොනාද තියෙන්නෙ සෑර් :rofl:

සංඛපාල ස්පෙෂල් ගෝල්ඩන් තැඹිලි වයින් තියනව :D :yes: onada
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    anna maye kolla bar ekakata kiyaapu pora.. niyameta wade karanawa :yes: subha anagatayak :confused::confused:

    සංඛපාල ස්පෙෂල් ගෝල්ඩන් තැඹිලි වයින් තියනව :D :yes: onada

    කේශ් එකක් නෑ දීපල්ල
    මොන හරි කෝ අර අලුතින් ගත්ත වේටර් කොලුවා
    කොහෙ ගිහිංද මට මල පනිනවා දැං :angry:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    කේශ් එකක් නෑ දීපල්ල
    මොන හරි කෝ අර අලුතින් ගත්ත වේටර් කොලුවා
    කොහෙ ගිහිංද මට මල පනිනවා දැං :angry:

    Oya Koheta hari wela watila athi :yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කේශ් එකක් නෑ දීපල්ල
    මොන හරි කෝ අර අලුතින් ගත්ත වේටර් කොලුවා
    කොහෙ ගිහිංද මට මල පනිනවා දැං :angry:

    මේ ඉන්නවා......... මොනවද මහත්තයට ඕනේ.

    චුට්ටක් ඉන්න මහත්තය..........
    ඔය කොනේ මෙසේ ඉන්න මහත්තය හෝටලයක් දානවනම් ටොයිලට් එකට ගිහින් දන්නා..... අපිට ඕව සුද්ද කර කර ඉන්න වෙලාවක් නැහැ.

    ඔව් කියන්න සෑර්........ මොනවද ඕනේ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මේ ඉන්නවා......... මොනවද මහත්තයට ඕනේ.

    චුට්ටක් ඉන්න මහත්තය..........
    ඔය කොනේ මෙසේ ඉන්න මහත්තය හෝටලයක් දානවනම් ටොයිලට් එකට ගිහින් දන්නා..... අපිට ඕව සුද්ද කර කර ඉන්න වෙලාවක් නැහැ.

    ඔව් කියන්න සෑර්........ මොනවද ඕනේ

    :lol::lol::lol:
     
    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0
    මේ ඉන්නවා......... මොනවද මහත්තයට ඕනේ.

    චුට්ටක් ඉන්න මහත්තය..........
    ඔය කොනේ මෙසේ ඉන්න මහත්තය හෝටලයක් දානවනම් ටොයිලට් එකට ගිහින් දන්නා..... අපිට ඕව සුද්ද කර කර ඉන්න වෙලාවක් නැහැ.

    Ahh Wade negala yanawa... hoda koluwa... :cool:

    ඔව් කියන්න සෑර්........ මොනවද ඕනේ

    :)

    වයින් ස්ටෝරුවේ ගණන් නම් දන්නේ නැහැ මාතිය......... මෙහෙ ඉතින් බාර් ගණන් නේ

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    මේ ඉන්නවා......... මොනවද මහත්තයට ඕනේ.

    චුට්ටක් ඉන්න මහත්තය..........
    ඔය කොනේ මෙසේ ඉන්න මහත්තය හෝටලයක් දානවනම් ටොයිලට් එකට ගිහින් දන්නා..... අපිට ඕව සුද්ද කර කර ඉන්න වෙලාවක් නැහැ.

    ඔව් කියන්න සෑර්........ මොනවද ඕනේ

    අඩෝ දැංද එන්නෙ ඩෝ?
    :frown: