Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Contact කරලා කිව්වා කේස් එක. පැයකින් විතර account එක approve කරා :yes:

Payoneer to HNB 143.95/= :cool::cool:

අඩෝ බලපන් මන් ගනින්ද්දී 143.54 තිබ්බේ.. :growl::growl:

බලන් ඉන්දෙද්දී උඩට යනවා වගේ :baffled::baffled:

හරි සන්තෝසයි ;);)

147.8700 අද :shocked::shocked:

අවුරුද්ද එද්දී රනිලා 150ට කොහොම හරි ගනි වගේ :lol::lol:
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata kauru hari kiyapanko
    eka gedara dennekta payoneer card dekak ganna puluwanda unta kiyala
    Same address kiyala aulak nadda?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :cool::cool::cool:

    රටදෙල් වැටෙන කාලේ දුක දීල ආයේ මගේ ලෝකේ කළුවර වුණා... :D

    0.jpg

    :lol::lol: Rep +

    ;) Rep back machan :)

    අඩෝ බලපන් මන් ගනින්ද්දී 143.54 තිබ්බේ.. :growl::growl:

    බලන් ඉන්දෙද්දී උඩට යනවා වගේ :baffled::baffled:

    හරි සන්තෝසයි ;);)

    147.8700 අද :shocked::shocked:

    අවුරුද්ද එද්දී රනිලා 150ට කොහොම හරි ගනි වගේ :lol::lol:

    ඔව් බන් අපිට හොඳ උනාට රටට මොනවා වෙනවද මන්ද බන් :oo:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    mage payoneer account eke 205$ wage hv.

    Eka withdraw karaganna hondama method eka mokadda?

    I dnt hv a bank account.
    Bank withdrawals karanna account ekak open karanna hondama bank eka mokadda?

    Tnx in advance
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,361

    Ehema case ekak naha interest wadi, ubata yanna enna laga ekaka open karaganna.
    Com, hnb, seylan, sampath awlak naha
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Ehema case ekak naha interest wadi, ubata yanna enna laga ekaka open karaganna.
    Com, hnb, seylan, sampath awlak naha

    bank fees ehema deduct wenawada bank withdraws karaddi? (payoneer to bank)
    nathnam atm use karddi witharada?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,361
    113
    bank fees ehema deduct wenawada bank withdraws karaddi? (payoneer to bank)
    nathnam atm use karddi witharada?

    Samahara banks, bank withdraw & atm withdraw dekenma 200-300 wage fee ekak gannawa. Samahara banks fees ganne naha.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ela machan
    thanks

    උඹට හෙන වෙලාවක් ඉන්න වෙයි මචං. කරන්න දෙයක් නෑ. හවස මම බලනකොට "unavailable due to high number of inquiries". රෑ 12ට විතර ආයේ බැලුවා. ඊට පස්සේ විනාඩි 30කින් විතර තමයි chance එක හම්බුනේ. හැබැයි පැයෙන් වැඩේ කරලා දුන්න :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹට හෙන වෙලාවක් ඉන්න වෙයි මචං. කරන්න දෙයක් නෑ. හවස මම බලනකොට "unavailable due to high number of inquiries". රෑ 12ට විතර ආයේ බැලුවා. ඊට පස්සේ විනාඩි 30කින් විතර තමයි chance එක හම්බුනේ. හැබැයි පැයෙන් වැඩේ කරලා දුන්න :)

    unavailable due to high number of inquiries
    :(:(:(:(