Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

News Fast

Member
Feb 19, 2012
230
13
0

අඩෝ සිරාද බන් ?? ඔය ATM withdrawal rate ද?
මගේ payoneer එකේ bank එකට withdraw කරන්න බෑ .. ONLY ATM ..

:shocked::shocked:
fiverr upwork walin register wechcha godak aya bank accounts add karala withdraw karanawane ban :oo:

ȜMA X;19883486 said:
144.50 atm withdrawal nam denne na machan com bank :lol: 140 kiuwanm possible.

Machan man Com.. Card Ekata withdraw karanne. e gana ava. (455-5=450)
450$ k gaththe. 65027.21 avith thibuna.
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අඩෝ අද 143.00 කතාවක් දැක්කා...දවසින් දවස වැඩි වෙනවා :rofl::rofl: :P:P :lol::lol:
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    තටමල තටමල payoneer load කරා ;) :lol:

    bank account එක add කරලා අදට දවස් 3ක් විතර වෙනවා. තාම approve වෙලා නෑනෙ බං :(

    පලි:
    annual fee එක කැපිල තියෙන්නේ එක අවුරුද්දකට විතරයි. account එක අවුරුදු දෙකකට වඩා පරණයි :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තටමල තටමල payoneer load කරා ;) :lol:

    bank account එක add කරලා අදට දවස් 3ක් විතර වෙනවා. තාම approve වෙලා නෑනෙ බං :(

    පලි:
    annual fee එක කැපිල තියෙන්නේ එක අවුරුද්දකට විතරයි. account එක අවුරුදු දෙකකට වඩා පරණයි :)

    මන් උබට කිව්වනේ එක අවුරුද්දයි කියලා :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තටමල තටමල payoneer load කරා ;) :lol:

    bank account එක add කරලා අදට දවස් 3ක් විතර වෙනවා. තාම approve වෙලා නෑනෙ බං :(

    පලි:
    annual fee එක කැපිල තියෙන්නේ එක අවුරුද්දකට විතරයි. account එක අවුරුදු දෙකකට වඩා පරණයි :)

    කොහොමත් weekend වල සිකුරාදා දාපුවා උණ බලන්නේ අගහරුවදා..හෙට ඕක approve වෙනවා :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එල එල :) එතකොට හෙටම withdraw කරොත් හෙටම account එකට වැටෙනවද? :oo:

    hහෙට 10 කරොත් හෙට හවසම..නැත්නම් ඊලග දවසේ උදේ :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    hහෙට 10 කරොත් හෙට හවසම..නැත්නම් ඊලග දවසේ උදේ :)

    11.gif

    ගත්තහම rate එක දාන්නම් :)
     
    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    payoneer to payoneer money transer karala tiyenawada kauru hari?

    eka payoneer account ekaka indan , tawa payoneer account ekakata. free da neththo ganak kepenawada? , Paypal to paypal money send wage risk ekak tiyenawada?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,356
    113
    payoneer to payoneer money transer karala tiyenawada kauru hari?

    eka payoneer account ekaka indan , tawa payoneer account ekakata. free da neththo ganak kepenawada? , Paypal to paypal money send wage risk ekak tiyenawada?

    karala nam naha
    https://www.payoneer.com/in-network-payments-2/
    myaccount.payoneer.com/MainPage/SendPaymentFAQ.aspx

    What is the Make a Payment service?
    The Make a Payment service enables a Payoneer user to make a payment to another Payoneer user quickly and easily.

    How long does it take for the payment to reach the recipient?
    In most cases, the recipient will receive the payment within 2 hours.

    Is there a fee for using this service?
    No. Use of the Make a Payment service is completely free of charge.

    Who can I make a payment to?
    You can make a payment to any Payoneer user who has access to this service. If you attempt to make a payment to a Payoneer user who does not have access to this service, you will receive an immediate notification. For additional information, please contact our Customer Support.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මචන් කවුරු හරි නෙටේලර් (neteller)වලින් සල්ලි විත්ඩ්‍රෝව් කරලා තියෙනවාද? නෙටේලර් එකෙන් අපේ රටෙ බැන්කුවකට (neteller to bank wire) ?:rolleyes::rolleyes:
    FEES?
    processing time ? ee tikath kiyahalla