කෝ ඔයා.....

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇයි බෑන්ඩ් වෙලා මොකද්ද ලොකු කොක්කක් දදා හිටියේ. පස්සේ ෆේක් 2-3කිනුත් ඇවිත් හොටු පෙරාගෙන ඇඩුවේ



අන්දකයිප්පුද?... කසිප්පු ගහලද ඉන්නේ මාමේ :lol:
 

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මරුසිරා;19909971 said:
    මේකේ ගනු පරනෙකට තියා ගෑනු නමක් දැන් එන ගේ කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නා නේ උබල :lol::lol:


    අන්දකයිප්පුද?... කසිප්පු ගහලද ඉන්නේ මාමේ :lol:

    :rofl::rofl: ආස්මි අක්කට ෆේක් තියනවලු :lol::lol:

    baba hambela.dn masa 2k wenwa.

    ඇත්තටම කික්කි පැටව් ගහලද?
    :love:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගෙට වෙලාලු බං... නාවල ගෙට ගන්නකම් ඉන්නවා කිවුවේ...
    මේ දවස් වල වතුර හිඟ නිසා තවම ගේ මුල්ලේ....


    :lol: මේ පැත්තට පොද වැස්සක් යනවා,දැන් එළියට දැම්මා නම් හරි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මරුසිරා;19909971 said:
    මේකේ ගනු පරනෙකට තියා ගෑනු නමක් දැන් එන ගේ කුරුල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නා නේ උබල :lol::lol:

    සිරා බං :lol:
    කොළුකාරයොත් බඩ කරනව මුන් :lol::lol::lol:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොනවා වුනත් හොඳ ගෑණු ළමය.:)
    එය ළිදේ හිටියොත් ලග ඉන්න එවුවොත් ඇදල ගන්නවා ලිද ඇතුලට.:lol:
    ලොග් වෙන්නේ නැතුව නිකන් පේජ් බලනවා ඇති.:dull:

     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආස්මි අක්කා ෆේස්බුක් එකේ වෙන නමකින් වගේ එහෙම හිටියේ නෑ නේද? උඹලා කියන හැඩරුව නිසා ඇහුවේ :rolleyes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගෙට වෙලාලු බං... නාවල ගෙට ගන්නකම් ඉන්නවා කිවුවේ...
    මේ දවස් වල වතුර හිඟ නිසා තවම ගේ මුල්ලේ....

    තව ආරංචියක් ආව මහත වැඩි වෙලා ගෙයි දොරෙන් ඇතුලට යන්න බැරිව එළියේ ඉන්නවා කියල..

    :lol::lol: