අද හිරු නිවුස් වල කිව්වනේ තව දවස් 3 වහිනවා කියලා.කාලගුනෙන් කිව්වා කියලා.අනේ මන්දා එහෙම කිව්වට වහින්න හදන පාටක්වත් නෑ.
ආන්ඩුව වගේද කාලගුනෙත්
lankawa wage doopathaka kalagunaya kiyanna bohoma amarui machanla. api oya kalaguna departhumenthuwata bannata eka pattama amaru wadak.
ethakota machan japane hariyata denne kohomada,
thakshaneth na barikamayi dekama, AC dagena padi kanavaa
Tropical weather predict කරන්න බෑ බන්.
tropics වලින් උඩ පළාත් වල ක්රියාත්මක වෙන්නෙ weather frontal system එකක්. ඒව වල physics ලේසියි. ඒව පුරෝකතනය කරන්න පුළුවන්.
අපේ රට tropics වල තියෙන දූපතක්. එතකොට physics තවත් අමාරු වෙනව.

tropical weather predict කරන්න බෑ. satellite picture එක බලල ඉදිරි පැය කීපයේ වෙන්නෙ මොනවද කියල විතරයි කියන්න පුළුවන්. නැතුව පිටරටවල වගේ සතියක් ඉස්සරහට මොකද වෙන්නෙ කියන්න බෑ. physics සංකීර්ණ වැඩියි.ehenam machan kalaguna departhamenthuka thiyagena padi dena
eke theruma mokakda,
wena rataka weather satellite ekakin hari visthara aran kiyanna
puluvan evath na,
sunami awath kawuda danne![]()
msn eketh tiyenwa agaharuwada wahinawa kiyala