වහිනවලු

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ඕකෙ තියෙන්නෙ අපේ Met. Department එකෙන් දාන දේ.
ඕකුන් මොකක්ද world network එකකට connect වෙලා ඉන්නෙ. මේ රීජන් එකේ ඩේට දෙන්නෙ ඕකුන්. සත පහකට විශ්වාස නෑ ඕව.
Mama nam hithanne oke thiyenne satellite image walin predict karana wisthara
mama hamadhama oka balanawa phone eken
godak dhawas walata kalagunen payanawa kiyaddi oken wahinawa kiyanawa
oke payanawa kiyaddi kalagunen wahinawa kiyanawa
99% welawata oke thiyena ewa hari yanawa :)
 

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
8tcgh.jpg
11 - 5 wena kal sahenna seethalak danewi heta :P
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    අපේ කලගුනේ ඇත්තක් කියන්න වගේ හදන්නේ..අහස පොඩ්ඩක් කළු කරලා ගොරවනවා හිටං
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    කොහෙද බන්
    කියන්නෙම නෑ. :D පුළුවන් නං කියපන්කො. තදින්ම වහිනවා මේ වෙලාවේ. බොරු නෙවෙයි. අම්මපා.!!!
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊයේ කාලගුණ වාර්තාවට කිව්වා මැයි වෙනකන් වහින් නෑ කියල. ඒක නිසා හෙට ඉඳන් රේන් කෝට් අරන් යන්න හිටියේ. ඇයි උන් කිව්වොත් දෙයක් ඒකෙ අනිත් පැත්තනේ වෙන්නේ. වැඩේ කියන්නේ අද හවසම හෙන ගහ ගහ වැස්ස. කොච්චර වැස්සත් රස්නේ නම් අඩුවක් නෑ බන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,694
    1
    10,990
    113
    වැස්සොත් හොඳයි...ලිඳත් හිඳෙන්ඩ ලඟයි...