වහිනවලු

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    අද හිරු නිවුස් වල කිව්වනේ තව දවස් 3 වහිනවා කියලා.කාලගුනෙන් කිව්වා කියලා.අනේ මන්දා එහෙම කිව්වට වහින්න හදන පාටක්වත් නෑ.
    ආන්ඩුව වගේද කාලගුනෙත්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    35ic7dd.jpg


    වෙන්න පුළුවන්, මේ වෙදර් ඩොට් කොම් එකේ.

    https://weather.com/en-GB/weather/5day/l/CEXX1606:1:CE
     
    • Like
    Reactions: sudu23

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අද හිරු නිවුස් වල කිව්වනේ තව දවස් 3 වහිනවා කියලා.කාලගුනෙන් කිව්වා කියලා.අනේ මන්දා එහෙම කිව්වට වහින්න හදන පාටක්වත් නෑ.
    ආන්ඩුව වගේද කාලගුනෙත්

    Google weather ekata anuwa mama inna area eketh thawa dawas 3kin wahinna thiyanne lol
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    lankawa wage doopathaka kalagunaya kiyanna bohoma amarui machanla. api oya kalaguna departhumenthuwata bannata eka pattama amaru wadak.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    35ic7dd.jpg


    වෙන්න පුළුවන්, මේ වෙදර් ඩොට් කොම් එකේ.

    https://weather.com/en-GB/weather/5day/l/CEXX1606:1:CE

    ඕකෙ තියෙන්නෙ අපේ Met. Department එකෙන් දාන දේ.
    ඕකුන් මොකක්ද world network එකකට connect වෙලා ඉන්නෙ. මේ රීජන් එකේ ඩේට දෙන්නෙ ඕකුන්. සත පහකට විශ්වාස නෑ ඕව.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ethakota machan japane hariyata denne kohomada,
    thakshaneth na barikamayi dekama, AC dagena padi kanavaa


    Tropical weather predict කරන්න බෑ බන්.

    tropics වලින් උඩ පළාත් වල ක්‍රියාත්මක වෙන්නෙ weather frontal system එකක්. ඒව වල physics ලේසියි. ඒව පුරෝකතනය කරන්න පුළුවන්.

    අපේ රට tropics වල තියෙන දූපතක්. එතකොට physics තවත් අමාරු වෙනව.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Tropical weather predict කරන්න බෑ බන්.

    tropics වලින් උඩ පළාත් වල ක්‍රියාත්මක වෙන්නෙ weather frontal system එකක්. ඒව වල physics ලේසියි. ඒව පුරෝකතනය කරන්න පුළුවන්.

    අපේ රට tropics වල තියෙන දූපතක්. එතකොට physics තවත් අමාරු වෙනව.

    ehenam machan kalaguna departhamenthuka thiyagena padi dena
    eke theruma mokakda,

    wena rataka weather satellite ekakin hari visthara aran kiyanna
    puluvan evath na,

    sunami awath kawuda danne
    :dull:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    33°C
    Feels Like 35°


    Fan දාන්නත් බෑ බං. ඕක off කරපු ගමන් double වෙනවා රස්නේ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ehenam machan kalaguna departhamenthuka thiyagena padi dena
    eke theruma mokakda,

    wena rataka weather satellite ekakin hari visthara aran kiyanna
    puluvan evath na,

    sunami awath kawuda danne
    :dull:
    tropical weather predict කරන්න බෑ. satellite picture එක බලල ඉදිරි පැය කීපයේ වෙන්නෙ මොනවද කියල විතරයි කියන්න පුළුවන්. නැතුව පිටරටවල වගේ සතියක් ඉස්සරහට මොකද වෙන්නෙ කියන්න බෑ. physics සංකීර්ණ වැඩියි.

    ඒ උනාව උන් අපේ ගුවන් කලාපයේ air routes වලට report හදනව. ඒව නැතුව fly කරන්න බෑ. තව cyclone එකක් වගේ එනකොට ඕකුන්ට predict කරන්න පුළුවන්.