ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ තෝ හිනා වෙන්නෙ :angry::angry::angry:

    Maya ammeeeeee.... mage jivithetama nagge naha ohoma murunga aththakata machoooo... watei dooo mandaa...:lol::lol::lol::lol::):):)ela ela niyamai as waha kata waha naha... lassanai bike eka:):):):).......... jaya wevaaaaaaaaa...............!!!

    ඉන්ට ඉන්ට දෙයියන්ට බව් කරන්න එපැයි මේ කරපු උදව්වලට

    0045.gif
    0045.gif

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HID Bi-xenon Projector Lens දාපු බයික් එකක රෑට පාරට එලිය වැටෙන විදිහ hi /low දෙකම හෝ එකක් හරි ෆොටෝ තියෙනවනම් දාපන්කෝ බන්.

    මට හරියටම දැනගන්න ඕනේ ටෝර්ච් එකක් ගැහුවා වගේද එලිය පාරට එලිය වැටෙන්නේ නැත්නම් ඔය කාර්වල් වගේ කොටුවක් වගේ ගානට වැටෙනවද කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kalpitiye giya :love::love: paara iwara wena thanatama giyaa :shocked::shocked: ultrasonic clean up eken passe onenam muude unath yai dan jaadiya :love::love::yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    HID Bi-xenon Projector Lens දාපු බයික් එකක රෑට පාරට එලිය වැටෙන විදිහ hi /low දෙකම හෝ එකක් හරි ෆොටෝ තියෙනවනම් දාපන්කෝ බන්.

    මට හරියටම දැනගන්න ඕනේ ටෝර්ච් එකක් ගැහුවා වගේද එලිය පාරට එලිය වැටෙන්නේ නැත්නම් ඔය කාර්වල් වගේ කොටුවක් වගේ ගානට වැටෙනවද කියලා

    battery case එකක් ආයේ දා ගන්න තමා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    HID Bi-xenon Projector Lens දාපු බයික් එකක රෑට පාරට එලිය වැටෙන විදිහ hi /low දෙකම හෝ එකක් හරි ෆොටෝ තියෙනවනම් දාපන්කෝ බන්.

    මට හරියටම දැනගන්න ඕනේ ටෝර්ච් එකක් ගැහුවා වගේද එලිය පාරට එලිය වැටෙන්නේ නැත්නම් ඔය කාර්වල් වගේ කොටුවක් වගේ ගානට වැටෙනවද කියලා

    car wala wage eka ganata spread wenne nam na. habai upper cut off eka supiri (low beam)

    mama dakka dapu bike 2k (FZ & Dio)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    cb4 amarui ban padinna nidahase. police un dakka gaman panala nawaththanawa. colombo walin pita nam kohomada danne na habai.

    mehe wedi aulak na..naththemath na.me bike eke aithikaraya mama adurana ekek..me paththe aulakma nathi ekek..uta case aththema na.. :lol:.ube registration eka gana ahapu ekata me tike sure uththarayak denna ba macho..sorry ah..mata kiyannath amathaka una.dannawane 250cc registrationuth nawathila thiyenne.me welawe katawath karaganna ba..case ekata kalin nam aulak thibbe na. :(:(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: චමිතා තව ප්‍රොජෙක්ට් එකකට ලෑස්ති වෙනවා වගේ......!!

    හි හි ඒ වගේ තමා.
    HID සැරට ඔයාගේ එකේ උනා වගේ ඇතුල පිච්චිලා.ඒ නිසා මේ කෑල්ල විතරක් ගෙනල්ල සෙට් කරන්න කියලා බැලුවේ.
    http://www.aliexpress.com/item/Audew-2-5-Inch-Car-Motor-Mini-Bi-xenon-HID-Projector-Lens-Angle-Eye-Halo-Lens/32432474335.html

    තව පොඩි ප්‍රොජෙක්ට් 2ක් කරන්නත් තියෙනවා.
    waterproof සොකට් සෙට් එකක් ගෙනල්ලා මම ටේප් ඔතලා තියෙන ඔක්කොම ටික මාරු කරන්න කියලා හදන්නේ.දාපුවා අද ආවා.
    http://www.aliexpress.com/item/High-Quality-10-Kits-Sets-New-Car-Part-2-Pin-Way-Waterproof-Electrical-Wire-Auto-Connector/32445276029.html
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    car wala wage eka ganata spread wenne nam na. habai upper cut off eka supiri (low beam)

    mama dakka dapu bike 2k (FZ & Dio)

    ඔව් බන් ඒ විදිහට කට් වෙලා තියෙන විදිහ තමා මරු.උඹ දැක්කයි කිව්ව විදිහ පුලුවන්නම් 4ටො එකක් හොයලා දාපන්කෝ.කාර්වල නෙවෙයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    හි හි ඒ වගේ තමා.
    HID සැරට ඔයාගේ එකේ උනා වගේ ඇතුල පිච්චිලා.ඒ නිසා මේ කෑල්ල විතරක් ගෙනල්ල සෙට් කරන්න කියලා බැලුවේ.
    http://www.aliexpress.com/item/Aude...tor-Lens-Angle-Eye-Halo-Lens/32432474335.html

    තව පොඩි ප්‍රොජෙක්ට් 2ක් කරන්නත් තියෙනවා.
    waterproof සොකට් සෙට් එකක් ගෙනල්ලා මම ටේප් ඔතලා තියෙන ඔක්කොම ටික මාරු කරන්න කියලා හදන්නේ.දාපුවා අද ආවා.
    http://www.aliexpress.com/item/High...ectrical-Wire-Auto-Connector/32445276029.html

    machan oya projector ekata danna puluwan H1 bulb eka witharai neda? danata thiyena H4 bulb eka danna ba neda?
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    කොලම්බු / කල්පිටි ටුවර් !

    ඔන්න පුත්තලමටත් ආව :nerd:

    6jf5l0.jpg

    තෙල් ටිකක් ගහ ගන්ට කියල :shocked:

    105sin5.jpg

    ඔන්න කල්පිටියටත් ආව :shocked: ජාඩි වෝස් ප්‍රිටි එක්සෝස්ටඩ් :shocked: ස්ටිල් ලුක්ස් සොලිඩ් දෝ :love::love:

    2s7fjtg.jpg

    මේ කල්පිටියට යද්දි පල්සර් ක්ල්බ් එකේ යලුවො සෙට් එකක් මීට් උනා :) යුරාජුයි, හරිදුයි, පවිත්‍රයි, ටෙරියයි.පව් මන් යන්න හදද්දි දුකෙන් බලන් ඉන්නව :(

    2i9gfgm.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HID Bi-xenon Projector Lens දාපු බයික් එකක රෑට පාරට එලිය වැටෙන විදිහ hi /low දෙකම හෝ එකක් හරි ෆොටෝ තියෙනවනම් දාපන්කෝ බන්.

    මට හරියටම දැනගන්න ඕනේ ටෝර්ච් එකක් ගැහුවා වගේද එලිය පාරට එලිය වැටෙන්නේ නැත්නම් ඔය කාර්වල් වගේ කොටුවක් වගේ ගානට වැටෙනවද කියලා

    මේ මගෙ එකේ හෙඩ් එක. ගොඩක් පැතිරිලා පාර පුරා වැටෙන්නෙ එලිය...

    4H1uWXs.jpg

    ඩිම් එක මෙහෙම කැපිලා තමා වැටෙන්නෙ.:yes:

    hidretrofit15.jpg