Mama nam hithanne oke thiyenne satellite image walin predict karana wistharaඕකෙ තියෙන්නෙ අපේ Met. Department එකෙන් දාන දේ.
ඕකුන් මොකක්ද world network එකකට connect වෙලා ඉන්නෙ. මේ රීජන් එකේ ඩේට දෙන්නෙ ඕකුන්. සත පහකට විශ්වාස නෑ ඕව.
mama hamadhama oka balanawa phone eken
godak dhawas walata kalagunen payanawa kiyaddi oken wahinawa kiyanawa
oke payanawa kiyaddi kalagunen wahinawa kiyanawa
99% welawata oke thiyena ewa hari yanawa



පුළුවන් නං කියපන්කො. තදින්ම වහිනවා මේ වෙලාවේ. බොරු නෙවෙයි. අම්මපා.!!!