ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල අර එලිය වැටෙන විදිහ හොඳයි.

    උඹත් අලුත් එකක් ඕඩර් කරනවද?

    ඕඩර් කරන්න ඕනේ. වෙනම ෂිපින් වලට ගෙවන්න සල්ලි නෑ.:sorry: ඩොලර් එක බලන්නකෝ...:growl::growl:

    මුන් ආයි ඉස්සුවොත් එහෙම.:growl::growl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රනිල්ගේයි රවීගෙයි අම්මට හු ** ඕනේ කැ* බල්ලා අද usd exchange rate එක 153 යි shit මට පට්ට මල බන් 135 තිබ්බ එක නේ මේ හුත්තලා නග්ගනේ,

    තව පොඩ්ඩ්න් busness එකෙන් නම යනවා 150 කියලා customer ට ගාන හදලා දීලා

    වරෙන්කො පො*** දෙන්නා ආයේ චන්දේ ඉල්ලගෙන මෙතුවක් කාලෙකට දීලාත් නැ දෙන්නෙට් නැ

    ow ooka depaththakata balapaanawa :baffled::baffled: mehemai ithin aththama kiyanawanam ena maase iwara wenakam 150 thiyenna kiyala thama mage prarthanaya :P :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕඩර් කරන්න ඕනේ. වෙනම ෂිපින් වලට ගෙවන්න සල්ලි නෑ.:sorry: ඩොලර් එක බලන්නකෝ...:growl::growl:

    මුන් ආයි ඉස්සුවොත් එහෙම.:growl::growl:

    වෙනම ශිපින් වලට ගෙවන්න බෑ බන් සිරාවට.
    ඩොලර් එක පිස්සු හැදෙනවා.

    දැන් තියෙන බල්බ් එක ගලවලා හරි ප්‍රොජෙක්ටර් එකට දාන්න පුලුවන්ද බන්.නැත්නම් වෙනම බල්බ් එකක් ගන්න වෙනවද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මගෙ ඉස්සරහ ටයර් එක පෙන්නුව තැන් දෙකකට.දෙකෙන්ම කිව්වෙ අනිවා මාරු කරන්න කියල.එක දිගට දුර දුවනවනම් කොහොමත් අවුල් කිව්ව :sorry::sorry: ඉතින් රිස්ක් එකක් ගන්න බෑනෙ මට ජපන් ටයර් එකක් ගන්න තැනක් කියපන්කො.ටයර් සයිස් එක 100/80-17.Dunlop, Bridgestone, Michelin වගේ එකක් තමා ඕන.උබල දන්න කියන තැනක් තියෙනවනම් කියපල්ල.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    වෙනම ශිපින් වලට ගෙවන්න බෑ බන් සිරාවට.
    ඩොලර් එක පිස්සු හැදෙනවා.

    දැන් තියෙන බල්බ් එක ගලවලා හරි ප්‍රොජෙක්ටර් එකට දාන්න පුලුවන්ද බන්.නැත්නම් වෙනම බල්බ් එකක් ගන්න වෙනවද?

    usd 2k gevala global tracking da gainko ban post office eken vunath track karanna puluwan
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් ටොයොට එකෙන් ඇහුව ඉසුරුව කිව්වට Pirelli බයික් ටයර්ස් කරන්නෑලු බන් උන්.ඩන්ලොප් ඒජන්ට් ගාව තියෙනව 110/70-17.මගෙ එකට දාන්න පුලුවන් නේද ? ස්ටොක් එන්නෙනම් 100/80-17 :rolleyes: යූස් කරපු ඒවත් තියෙනව අඩුවට.සයිස් 110 වගේ 10% වගේ ගෙවුන එකක් 6k-7k කියනව.මොකෝ කොරන්නෙ බන් ?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    usd 2k deela kiyanna tracking dala denna kiyala ethakota lankavata avata passeth track venava gedarata enakanma, vadi visthara ona nam call ekak denna

    aliexpress vala oya seen eka na

    ආ දැන් තේරුණා සිද්දිය.
    මගෙනම් ගොඩක් ඒවා ආවා.සහ ආවෙ නැති ඒවාට රිෆන්ඩ් හම්බුණා.
    ගොඩක්ම ආවෙ නැති ඒවාට තිබුණේ පොඩි පොඩි අයිටම්.ඒවගේ ඒවාට $2 ගෙවන එක තේරුමක් නෑනේ.ටිකක් ලොකු ගානක ඒවටනම් හොදයි
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ දැන් තේරුණා සිද්දිය.
    මගෙනම් ගොඩක් ඒවා ආවා.සහ ආවෙ නැති ඒවාට රිෆන්ඩ් හම්බුණා.
    ගොඩක්ම ආවෙ නැති ඒවාට තිබුණේ පොඩි පොඩි අයිටම්.ඒවගේ ඒවාට $2 ගෙවන එක තේරුමක් නෑනේ.ටිකක් ලොකු ගානක ඒවටනම් හොදයි

    item 400n hatharak thama nathi vune

    3d glass ekayi
    band ekayi
    battery vagyak
    data cable ekayi
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    aliexpress eken 27$ta wdi monaa hari ganna kukulek innawanam mawa amathapan...coupon ekak thiyenawa..mama aran dennam mata salli dipn.

    money urgent :baffled::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙනම ශිපින් වලට ගෙවන්න බෑ බන් සිරාවට.
    ඩොලර් එක පිස්සු හැදෙනවා.

    දැන් තියෙන බල්බ් එක ගලවලා හරි ප්‍රොජෙක්ටර් එකට දාන්න පුලුවන්ද බන්.නැත්නම් වෙනම බල්බ් එකක් ගන්න වෙනවද?

    හොන්ග් කොන්ග් පොස්ට් දැම්මම ගොඩක් වෙලාවට ඉක්මනට එනව. මං බලපු ප්‍රොජෙක්ටර් දෙකේ සෙට් එකට DHL ෂිපිනුත් තියනව $20ට. ඒකත් දාන්න බෑ $20ක් කියන්නෙ දැන් 3000ක්.මේ ගානත් එක්ක වැඩක් නෑ.:no:

    ඔය තින බල්බ් එක දාන්න වෙන්නෑ. ඒකනම් අයින් කරන්න වෙනව. H1 බල්බ් එකක් ගන්න වෙනම.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ප්‍රොජෙක්ටර් එකනම් පොඩ්ඩක් ගනන් වැඩිද මංදා. මං දාලා ආපු නැති දෙකේ සෙට් එක ගත්තෙ $28ට. ඇප් එකේ ගාන නම් ෂේප්. හැබැයි ඕක ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කියල තියෙන්නෙ.. රයිට් හැන්ඩ් ඩ්‍රයිව් එකක්නෙ මෙහෙට සෙට්වෙන්නෙ. ඕකෙ වෙනස අර ඩිම් එක කැපෙනකොට රයිට් හෑන්ඩ් එකේ දකුණුපැත්ත වැඩිපුර කැපෙනව.

    බල්බ් එක හරි.:)