එල එල අර එලිය වැටෙන විදිහ හොඳයි.
උඹත් අලුත් එකක් ඕඩර් කරනවද?
ඩොලර් එක බලන්නකෝ...



ආයි හෙට වරෙල්ලා..![]()
රනිල්ගේයි රවීගෙයි අම්මට හු ** ඕනේ කැ* බල්ලා අද usd exchange rate එක 153 යි shit මට පට්ට මල බන් 135 තිබ්බ එක නේ මේ හුත්තලා නග්ගනේ,
තව පොඩ්ඩ්න් busness එකෙන් නම යනවා 150 කියලා customer ට ගාන හදලා දීලා
වරෙන්කො පො*** දෙන්නා ආයේ චන්දේ ඉල්ලගෙන මෙතුවක් කාලෙකට දීලාත් නැ දෙන්නෙට් නැ

mehemai ithin aththama kiyanawanam ena maase iwara wenakam 150 thiyenna kiyala thama mage prarthanaya

ow ooka depaththakata balapaanawamehemai ithin aththama kiyanawanam ena maase iwara wenakam 150 thiyenna kiyala thama mage prarthanaya
![]()
![]()
150 neme dan 153 yanava

$ valin pay karanna giyama eetath wada laabai 


ඕඩර් කරන්න ඕනේ. වෙනම ෂිපින් වලට ගෙවන්න සල්ලි නෑ.ඩොලර් එක බලන්නකෝ...
මුන් ආයි ඉස්සුවොත් එහෙම.![]()

ඉතින් රිස්ක් එකක් ගන්න බෑනෙ මට ජපන් ටයර් එකක් ගන්න තැනක් කියපන්කො.ටයර් සයිස් එක 100/80-17.Dunlop, Bridgestone, Michelin වගේ එකක් තමා ඕන.උබල දන්න කියන තැනක් තියෙනවනම් කියපල්ල.වෙනම ශිපින් වලට ගෙවන්න බෑ බන් සිරාවට.
ඩොලර් එක පිස්සු හැදෙනවා.
දැන් තියෙන බල්බ් එක ගලවලා හරි ප්‍රොජෙක්ටර් එකට දාන්න පුලුවන්ද බන්.නැත්නම් වෙනම බල්බ් එකක් ගන්න වෙනවද?
usd 2k gevala global tracking da gainko ban post office eken vunath track karanna puluwan
ඒ කිව්වේ බන් පැහැදිලි නෑ කිව්වදේ
යූස් කරපු ඒවත් තියෙනව අඩුවට.සයිස් 110 වගේ 10% වගේ ගෙවුන එකක් 6k-7k කියනව.මොකෝ කොරන්නෙ බන් ?usd 2k deela kiyanna tracking dala denna kiyala ethakota lankavata avata passeth track venava gedarata enakanma, vadi visthara ona nam call ekak denna
aliexpress vala oya seen eka na
ආ දැන් තේරුණා සිද්දිය.
මගෙනම් ගොඩක් ඒවා ආවා.සහ ආවෙ නැති ඒවාට රිෆන්ඩ් හම්බුණා.
ගොඩක්ම ආවෙ නැති ඒවාට තිබුණේ පොඩි පොඩි අයිටම්.ඒවගේ ඒවාට $2 ගෙවන එක තේරුමක් නෑනේ.ටිකක් ලොකු ගානක ඒවටනම් හොදයි
වෙනම ශිපින් වලට ගෙවන්න බෑ බන් සිරාවට.
ඩොලර් එක පිස්සු හැදෙනවා.
දැන් තියෙන බල්බ් එක ගලවලා හරි ප්‍රොජෙක්ටර් එකට දාන්න පුලුවන්ද බන්.නැත්නම් වෙනම බල්බ් එකක් ගන්න වෙනවද?

හරිඳුවෝ මේ ටික පොඩ්ඩක් බලපන්කෝ
හෙට aliexpress එකේ anniversary සේල් එකක් තියෙනවා.
ප්‍රොජෙක්ටර් එක app එකෙන් ගත්තොත් $14.27 කියලා පෙන්නන්නේ
http://www.aliexpress.com/item/2-5-Inch-LHD-Bi-xenon-WST-Bixenon-bi-xenon-HID-Projector-Lens-With-ShroudsH1-H4/32558103460.html?ws_ab_test=searchweb201556_9,searchweb201602_3_10036_10035_10034_507_10032_10020_9905_10001_10002_10017_10010_10005_10006_10011_10003_10021_10004_10022_10009_401_10008_10018_10019,searchweb201603_2&btsid=81941146-1280-45c5-8797-e062b265d06f
බල්බ් එකක්
මේක හරිද?
http://www.aliexpress.com/item/H1-HID-Xenon-Pure-White-Replacement-6000K-35W-Car-Headlight-Headlamp-Bulb-Lamp/32268113955.html?ws_ab_test=searchweb201556_9,searchweb201602_3_10036_10035_10034_507_10032_10020_9905_10001_10002_10017_10010_10005_10006_10011_10003_10021_10004_10022_10009_401_10008_10018_10019,searchweb201603_2&btsid=a8649d91-4f24-445e-846f-c6d1900edc27
