machanla mage yaluwek hoyanawa bun jade ekak hari voltyak hari..kohenda hoda ekak ganna puluwna..no idea japan gana![]()
පට් පට් ගාල බැලුව චෙක් කොලා
ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස් රෙග් කරපු එකක්ද ? ikman එකේ බලන්න මචන්.බලල විස්තර අහල බලන්න යන්න.මාත් කොලේ එහෙම තමා.උදේම ගියා සරමත් කරට අරන්පට් පට් ගාල බැලුව චෙක් කොලා
ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස්

eka thama kali adu ekak ussan awe...uta one bun sampurn ekak kali adu ekak neme![]()

ඔය හීරෝ අනාථයට රිදෙන්නත් එක්ක යමු බොලව් ට්‍රිපක් අපි...![]()
කටින් තමා ට්‍රිප්.....!!! 
මචන්ල මගෙ ඉස්සරහ ටයර් එක පෙන්නුව තැන් දෙකකට.දෙකෙන්ම කිව්වෙ අනිවා මාරු කරන්න කියල.එක දිගට දුර දුවනවනම් කොහොමත් අවුල් කිව්වඉතින් රිස්ක් එකක් ගන්න බෑනෙ මට ජපන් ටයර් එකක් ගන්න තැනක් කියපන්කො.ටයර් සයිස් එක 100/80-17.Dunlop, Bridgestone, Michelin වගේ එකක් තමා ඕන.උබල දන්න කියන තැනක් තියෙනවනම් කියපල්ල.

ඕවා ගිණි ගණන් ඇති කුකුලෝහ්.... කොළඹ ගිය වෙලාවක බලන්නම්..... බොරැල්ල කිට්ටුව කඩයක ඕනම ටයර් සයිස් එකක් තියේ කියලා කියනවා.... එතන බලන්නම්..... ස්ටේඩියම් කිට්ටුවත් බඩු තියේලු..... හරිම කම්මැලි බං ඒ පැත්තේ යන්න.....!! 
මන් ටොයොට එකෙන් ඇහුව ඉසුරුව කිව්වට Pirelli බයික් ටයර්ස් කරන්නෑලු බන් උන්.ඩන්ලොප් ඒජන්ට් ගාව තියෙනව 110/70-17.මගෙ එකට දාන්න පුලුවන් නේද ? ස්ටොක් එන්නෙනම් 100/80-17යූස් කරපු ඒවත් තියෙනව අඩුවට.සයිස් 110 වගේ 10% වගේ ගෙවුන එකක් 6k-7k කියනව.මොකෝ කොරන්නෙ බන් ?
Used දාන්න එපෝ......!! 

ඕවා ගිණි ගණන් ඇති කුකුලෝහ්.... කොළඹ ගිය වෙලාවක බලන්නම්..... බොරැල්ල කිට්ටුව කඩයක ඕනම ටයර් සයිස් එකක් තියේ කියලා කියනවා.... එතන බලන්නම්..... ස්ටේඩියම් කිට්ටුවත් බඩු තියේලු..... හරිම කම්මැලි බං ඒ පැත්තේ යන්න.....!!
![]()
Used දාන්න එපෝ......!!
![]()
okkotama kalin kiyapan yaluwatada ubatada ?![]()

රෙග් කරපු එකක්ද ? ikman එකේ බලන්න මචන්.බලල විස්තර අහල බලන්න යන්න.මාත් කොලේ එහෙම තමා.උදේම ගියා සරමත් කරට අරන්පට් පට් ගාල බැලුව චෙක් කොලා
ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස්

yaluwekta bun mata oya japan ewa walata petrol gahanna salli na![]()

ela ela hoda ekak hambewai prarthana karanawa 

mage tire prashnetath uththarayak deepallako ikamanatama.110 ya dammata kamak nedda bun ? safety ekata awulak weida ?
mage tire prashnetath uththarayak deepallako ikamanatama.110 ya dammata kamak nedda bun ? safety ekata awulak weida ?
ප්‍රොජෙක්ටර් එකනම් පොඩ්ඩක් ගනන් වැඩිද මංදා. මං දාලා ආපු නැති දෙකේ සෙට් එක ගත්තෙ $28ට. ඇප් එකේ ගාන නම් ෂේප්. හැබැයි ඕක ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කියල තියෙන්නෙ.. රයිට් හැන්ඩ් ඩ්‍රයිව් එකක්නෙ මෙහෙට සෙට්වෙන්නෙ. ඕකෙ වෙනස අර ඩිම් එක කැපෙනකොට රයිට් හෑන්ඩ් එකේ දකුණුපැත්ත වැඩිපුර කැපෙනව.
බල්බ් එක හරි.![]()

ela ela hoda ekak hambewai prarthana karanawa
mage tire prashnetath uththarayak deepallako ikamanatama.110 ya dammata kamak nedda bun ? safety ekata awulak weida ?
RHD ඒවා නෑනේ බන් හොයාගන්න.
යන්තම් එකක් ebay එකෙන් සෙට් උනා.මේක හරිනේ නේද?ගාන ටිකක් වැඩි
http://www.ebay.com/itm/RHD-2-5-HID-Bi-xenon-Headlight-Projector-Lens-Kit-For-D2S-Bulb-NO-Angel-Eye-/371246363100?hash=item567001f1dc:g:2WgAAOSwa39UxaSB&vxp=mtr

හොඳට බලන්න අලි එක්ස්ප්‍රස් එවින්ගෙ ඩිස්ක්රිප්ෂන් එකේ තියනවා තියනව කියල. මං ඇහුවත් එක්ක. බයවෙන්න එපා ඕක අවුලක් වෙන්නෙ නෑ. කෑල්ල මාරුකරලා දාන්න පුලුවන් ඕනෙ නම්. මාගාව ඔය කැපෙන කෑලි වැඩිපුරත් එකක් තියනව. උන්ට මැසේජ් එකක් දාල ඕඩර් එක දාන්න. ඒක හින්ද වැඩිපුර ගෙවන්න එපා. නැතිම වුනොත් අවුලක් නෑ ගලෝලා මාරුකරන්න පුලුවන්..![]()
ආපු සයිස් එකම දැම්මනම් නේද හොඳ

කුකුලණි පොඩි අවුලක් තියේ..
අදුරන එකෙක්ගේ 848 එකක් කුරුදුවත්තෙන් පොලිසියෙන් අල්ලලා..![]()
කරගන්න දෙයක් නැද්ද බං ?![]()
උසාවිත් දාලා
එක නඩු වරෙකුත් තිබිලා
කුකුලණි පොඩි අවුලක් තියේ..
අදුරන එකෙක්ගේ 848 එකක් කුරුදුවත්තෙන් පොලිසියෙන් අල්ලලා..![]()
කරගන්න දෙයක් නැද්ද බං ?![]()
උසාවිත් දාලා එක නඩු වරෙකුත් තිබිලා