ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage yaluwek hoyanawa bun jade ekak hari voltyak hari..kohenda hoda ekak ganna puluwna..no idea japan gana:sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla mage yaluwek hoyanawa bun jade ekak hari voltyak hari..kohenda hoda ekak ganna puluwna..no idea japan gana:sorry::sorry::sorry:

    රෙග් කරපු එකක්ද ? ikman එකේ බලන්න මචන්.බලල විස්තර අහල බලන්න යන්න.මාත් කොලේ එහෙම තමා.උදේම ගියා සරමත් කරට අරන් :shocked: පට් පට් ගාල බැලුව චෙක් කොලා :eek: ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    රෙග් කරපු එකක්ද ? ikman එකේ බලන්න මචන්.බලල විස්තර අහල බලන්න යන්න.මාත් කොලේ එහෙම තමා.උදේම ගියා සරමත් කරට අරන් :shocked: පට් පට් ගාල බැලුව චෙක් කොලා :eek: ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස්

    eka thama kali adu ekak ussan awe...uta one bun sampurn ekak kali adu ekak neme:no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්ල මගෙ ඉස්සරහ ටයර් එක පෙන්නුව තැන් දෙකකට.දෙකෙන්ම කිව්වෙ අනිවා මාරු කරන්න කියල.එක දිගට දුර දුවනවනම් කොහොමත් අවුල් කිව්ව :sorry::sorry: ඉතින් රිස්ක් එකක් ගන්න බෑනෙ මට ජපන් ටයර් එකක් ගන්න තැනක් කියපන්කො.ටයර් සයිස් එක 100/80-17.Dunlop, Bridgestone, Michelin වගේ එකක් තමා ඕන.උබල දන්න කියන තැනක් තියෙනවනම් කියපල්ල.

    :shocked::shocked: ඕවා ගිණි ගණන් ඇති කුකුලෝහ්.... කොළඹ ගිය වෙලාවක බලන්නම්..... බොරැල්ල කිට්ටුව කඩයක ඕනම ටයර් සයිස් එකක් තියේ කියලා කියනවා.... එතන බලන්නම්..... ස්ටේඩියම් කිට්ටුවත් බඩු තියේලු..... හරිම කම්මැලි බං ඒ පැත්තේ යන්න.....!! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මන් ටොයොට එකෙන් ඇහුව ඉසුරුව කිව්වට Pirelli බයික් ටයර්ස් කරන්නෑලු බන් උන්.ඩන්ලොප් ඒජන්ට් ගාව තියෙනව 110/70-17.මගෙ එකට දාන්න පුලුවන් නේද ? ස්ටොක් එන්නෙනම් 100/80-17 :rolleyes: යූස් කරපු ඒවත් තියෙනව අඩුවට.සයිස් 110 වගේ 10% වගේ ගෙවුන එකක් 6k-7k කියනව.මොකෝ කොරන්නෙ බන් ?

    :shocked: Used දාන්න එපෝ......!! :no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked: ඕවා ගිණි ගණන් ඇති කුකුලෝහ්.... කොළඹ ගිය වෙලාවක බලන්නම්..... බොරැල්ල කිට්ටුව කඩයක ඕනම ටයර් සයිස් එකක් තියේ කියලා කියනවා.... එතන බලන්නම්..... ස්ටේඩියම් කිට්ටුවත් බඩු තියේලු..... හරිම කම්මැලි බං ඒ පැත්තේ යන්න.....!! :dull:
    :shocked: Used දාන්න එපෝ......!! :no::no:

    thx machan.ow bun used daanna mata nikan mokakda mokakda wage.samahara ewaye kattath kapala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    රෙග් කරපු එකක්ද ? ikman එකේ බලන්න මචන්.බලල විස්තර අහල බලන්න යන්න.මාත් කොලේ එහෙම තමා.උදේම ගියා සරමත් කරට අරන් :shocked: පට් පට් ගාල බැලුව චෙක් කොලා :eek: ඇඩ්වාන්ස් කරා වැඩේ ක්ලෝස්

    :eek::eek:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ප්‍රොජෙක්ටර් එකනම් පොඩ්ඩක් ගනන් වැඩිද මංදා. මං දාලා ආපු නැති දෙකේ සෙට් එක ගත්තෙ $28ට. ඇප් එකේ ගාන නම් ෂේප්. හැබැයි ඕක ලෙෆ්ට් හෑන්ඩ් ඩ්‍රයිව් කියල තියෙන්නෙ.. රයිට් හැන්ඩ් ඩ්‍රයිව් එකක්නෙ මෙහෙට සෙට්වෙන්නෙ. ඕකෙ වෙනස අර ඩිම් එක කැපෙනකොට රයිට් හෑන්ඩ් එකේ දකුණුපැත්ත වැඩිපුර කැපෙනව.

    බල්බ් එක හරි.:)

    RHD ඒවා නෑනේ බන් හොයාගන්න.
    යන්තම් එකක් ebay එකෙන් සෙට් උනා.මේක හරිනේ නේද?ගාන ටිකක් වැඩි :(
    http://www.ebay.com/itm/RHD-2-5-HID-Bi-xenon-Headlight-Projector-Lens-Kit-For-D2S-Bulb-NO-Angel-Eye-/371246363100?hash=item567001f1dc:g:2WgAAOSwa39UxaSB&vxp=mtr
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RHD ඒවා නෑනේ බන් හොයාගන්න.
    යන්තම් එකක් ebay එකෙන් සෙට් උනා.මේක හරිනේ නේද?ගාන ටිකක් වැඩි :(
    http://www.ebay.com/itm/RHD-2-5-HID-Bi-xenon-Headlight-Projector-Lens-Kit-For-D2S-Bulb-NO-Angel-Eye-/371246363100?hash=item567001f1dc:g:2WgAAOSwa39UxaSB&vxp=mtr

    හොඳට බලන්න අලි එක්ස්ප්‍රස් එවින්ගෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියනවා තියනව කියල. මං ඇහුවත් එක්ක. බයවෙන්න එපා ඕක අවුලක් වෙන්නෙ නෑ. කෑල්ල මාරුකරලා දාන්න පුලුවන් ඕනෙ නම්. මාගාව ඔය කැපෙන කෑලි වැඩිපුරත් එකක් තියනව. උන්ට මැසේජ් එකක් දාල ඕඩර් එක දාන්න. ඒක හින්ද වැඩිපුර ගෙවන්න එපා. නැතිම වුනොත් අවුලක් නෑ ගලෝලා මාරුකරන්න පුලුවන්.. :yes:
     
    • Like
    Reactions: agrmrs

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හොඳට බලන්න අලි එක්ස්ප්‍රස් එවින්ගෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියනවා තියනව කියල. මං ඇහුවත් එක්ක. බයවෙන්න එපා ඕක අවුලක් වෙන්නෙ නෑ. කෑල්ල මාරුකරලා දාන්න පුලුවන් ඕනෙ නම්. මාගාව ඔය කැපෙන කෑලි වැඩිපුරත් එකක් තියනව. උන්ට මැසේජ් එකක් දාල ඕඩර් එක දාන්න. ඒක හින්ද වැඩිපුර ගෙවන්න එපා. නැතිම වුනොත් අවුලක් නෑ ගලෝලා මාරුකරන්න පුලුවන්.. :yes:

    සිංගල් ඒවයි හම්බුනේ නැත්තේ බන්.ඩබල් ඒවානම් තියෙනවා.
    ඒ කියන්නේ කලින් ලින්ක් එකේ එක දැම්මට අවුලක් නෑනේ.
     
    • Like
    Reactions: agrmrs

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුකුලණි පොඩි අවුලක් තියේ..
    අදුරන එකෙක්ගේ 848 එකක් කුරුදුවත්තෙන් පොලිසියෙන් අල්ලලා.. :( :(
    කරගන්න දෙයක් නැද්ද බං ? :sorry: :sorry:

    උසාවිත් දාලා
    එක නඩු වරෙකුත් තිබිලා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කුකුලණි පොඩි අවුලක් තියේ..
    අදුරන එකෙක්ගේ 848 එකක් කුරුදුවත්තෙන් පොලිසියෙන් අල්ලලා.. :( :(
    කරගන්න දෙයක් නැද්ද බං ? :sorry: :sorry:

    උසාවිත් දාලා
    එක නඩු වරෙකුත් තිබිලා

    ducati ekak da?

    sorry.com

    lokkek allanna wewi..naththam bike eka rajasanthkai.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලණි පොඩි අවුලක් තියේ..
    අදුරන එකෙක්ගේ 848 එකක් කුරුදුවත්තෙන් පොලිසියෙන් අල්ලලා.. :( :(
    කරගන්න දෙයක් නැද්ද බං ? :sorry: :sorry:උසාවිත් දාලා එක නඩු වරෙකුත් තිබිලා

    රෙග් කරල තියෙන්නෙ කීයද ? වෙන බයික් එකක ප්ලේට් ගහන්ද ගිහින් තියෙන්නෙ ? කොලබ ගම්පහ ඔය සෙල්ලම්නම් බෑ.රාජසන්තකයි :dull: