Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මචන් ලොකු උදව්වක් ඕනි මචන්. මගේ පයිනියර් කාර්ඩ් එක නැති උනා බන් පර්ස් එකත් එක්කම. මන් එදාම පයිනියර් එකට කිව්වා මගේ චාර්ඩ් එක බ්ලොක් කරලා මට අලුත් කාර්ඩ් එකක් ෂිප් කර එක හරි, ප්‍රශ්නේ මේකයි මචන් මන් අර නැති උන කාර්ඩ් එකෙන් දැන් සතියකට කලින් aliexpress.com එකෙන් පොන් එකක් ORDER කරා අදට දවස් 8ක් වෙනවා සේලර් ටවම ෂිප් කරලා නැහැ බන් මු reply එවනෙත් නැහැ, දවස් 10 ක් පහු උනාම order එක cancel වෙලා මට refund එක එනවලු නෙහ්. මට refund එක එන්නේ මගේ අර නැති උන කාර්ඩ් එකට නේද(මන් ඒ කාර්ඩ් එකෙන් බන් pay කරේ)? මට සල්ලි ලොස්ට් වෙලා යාවිද ? මොකක්ද මේකට වෙන්නේ කියාපංකෝ මචන්.

    it will refund to your old card and they will transfer money to your new card don't worry. If anything please contact customer support ... !
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    ! ruchira55 කොටා ළිඳේ

    ! ruchira55 පඩ ශෝ

    මදැයි උදව් කරලත් අහගන්න වෙන ඒවා... :D

    ඕවා ඉතින් සුපුරුදු දේවල් නිසා අවුලක් නෑ. :D
    Paypal ගැන කියපු දවසක පීඑම් අවා උබ දන්නවා නම් කට වහන් හිටපිය කියලා.

    ලංකාව නේ බන් ;)
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ඕවා ඉතින් සුපුරුදු දේවල් නිසා අවුලක් නෑ. :D
    Paypal ගැන කියපු දවසක පීඑම් අවා උබ දන්නවා නම් කට වහන් හිටපිය කියලා.

    ලංකාව නේ බන් ;)

    ලංකාව නේ :):):):):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕවා ඉතින් සුපුරුදු දේවල් නිසා අවුලක් නෑ. :D
    Paypal ගැන කියපු දවසක පීඑම් අවා උබ දන්නවා නම් කට වහන් හිටපිය කියලා.

    ලංකාව නේ බන් ;)

    මම මේකේ දැකපු සිරාම ඩයල් එකක් බන් උඹ. උඹ මේ ත්‍රෙඩ් එක update කර කර අනිත් එවුන්ට උදව් කර කර හිටියට උඹට මේ rates දැන් වැඩක් නෑ නේද? ඒත් උඹ අනිත් එවුන් වෙනුවෙන් මේ ත්රෙඅඩ් එක ඇදගෙන යනවා හැමදාම වගේ ඇවිත්. :)

    Respect..!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    ලංකාව නේ :):):):):):)

    :yes::yes:

    මම මේකේ දැකපු සිරාම ඩයල් එකක් බන් උඹ. උඹ මේ ත්‍රෙඩ් එක update කර කර අනිත් එවුන්ට උදව් කර කර හිටියට උඹට මේ rates දැන් වැඩක් නෑ නේද? ඒත් උඹ අනිත් එවුන් වෙනුවෙන් මේ ත්රෙඅඩ් එක ඇදගෙන යනවා හැමදාම වගේ ඇවිත්. :)

    Respect..!

    ;):cool:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    මම මේකේ දැකපු සිරාම ඩයල් එකක් බන් උඹ. උඹ මේ ත්‍රෙඩ් එක update කර කර අනිත් එවුන්ට උදව් කර කර හිටියට උඹට මේ rates දැන් වැඩක් නෑ නේද? ඒත් උඹ අනිත් එවුන් වෙනුවෙන් මේ ත්රෙඅඩ් එක ඇදගෙන යනවා හැමදාම වගේ ඇවිත්. :)

    Respect..!
    :)

    Respect..!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇමරිකා ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ.
    මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ශ්‍රි ලංකා රුපියල දැඩි ලෙස අවපාත වු ප්‍රථම අවස්ථාව මෙයයි.
    අපනයනකරුවනට මෙහි වාසියක් ඇතත් ලංකාවට ගෙන්වන භාණ්ඩලට වැඩිපුර මිලක් ගෙවීමට සිදුවන බව අපනයනකරුවෝ කියති.
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මචන් මම මගේ පයිනියර් කාඩ් එක අවුරුදු 2 කින් පාවිච්චි කරේ නැහැ.. දැන් පේපෑල් එකේ තියෙන සල්ලි ටිකක් ගන්න ඕනි කරල තියෙනවා මේ
    පයිනියර් කාඩ් එක. මම දැන් මේකට පේපෑල් එකෙන් සල්ලි ගත්තොත් ඇනුවල් ෆී කියල අවුරුදු දෙකේම ඇනුවල් ෆී එක කපයිද? එහෙම ඇනුවල් ෆී එක කීයද? ඉස්සරනන් ඩොලර් 29 ක් කැපුව මතකයි ගෙඩි පිටින්.. දැන් ඊට වැඩිද?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන් මම මගේ පයිනියර් කාඩ් එක අවුරුදු 2 කින් පාවිච්චි කරේ නැහැ.. දැන් පේපෑල් එකේ තියෙන සල්ලි ටිකක් ගන්න ඕනි කරල තියෙනවා මේ
    පයිනියර් කාඩ් එක. මම දැන් මේකට පේපෑල් එකෙන් සල්ලි ගත්තොත් ඇනුවල් ෆී කියල අවුරුදු දෙකේම ඇනුවල් ෆී එක කපයිද? එහෙම ඇනුවල් ෆී එක කීයද? ඉස්සරනන් ඩොලර් 29 ක් කැපුව මතකයි ගෙඩි පිටින්.. දැන් ඊට වැඩිද?

    මමත් ඕකම කරා ටික දවසකට කලින්. අවුරුදු 2කට වැඩි account එක හදල ඒත් use කරේම නෑ. Card එක ලෝඩ් කරාට පස්සේ එක අවුරුද්දකට විතරයි කැපිල තිබුනේ. $29.95ක් :)

    ඕක කලිනුත් 3rdEye කියල තිබුණ :yes:

    ඒක හින්ද බයවෙන්න එපා. පූරුවේ කරුමෙකට වගේ අවුරුදු දෙකටම කැපුනොත් මිසක් 29.95ක් විතරයි කැපෙන්නේ :P:cool:

    In love with Payoneer :love::love:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ

    kapenawa. mage eka awrudaka salli kapune na. ekata hariyanna me awrudde 60 ganak charge wela thibba. :dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,672
    864
    113
    Hamilton, NZ
    ඇමරිකා ඩොලරයට සාපේක්ෂකව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය149.54 දක්වා අද ඉහළ ගියේය. ශ්‍රී ලංකා ගැණුම් මිල 145.56 ක් වේ.
    මහ බැංකුවේ රට සල්ලි අනුපාතය අනුව ශ්‍රි ලංකා රුපියල දැඩි ලෙස අවපාත වු ප්‍රථම අවස්ථාව මෙයයි.
    අපනයනකරුවනට මෙහි වාසියක් ඇතත් ලංකාවට ගෙන්වන භාණ්ඩලට වැඩිපුර මිලක් ගෙවීමට සිදුවන බව අපනයනකරුවෝ කියති.

    somaliyawa wanawa lagadima meke :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,738
    40,359
    113
    :)

    Respect..!

    rucira55 උනන්දුවා.

    :):)

    මචන් මම මගේ පයිනියර් කාඩ් එක අවුරුදු 2 කින් පාවිච්චි කරේ නැහැ.. දැන් පේපෑල් එකේ තියෙන සල්ලි ටිකක් ගන්න ඕනි කරල තියෙනවා මේ
    පයිනියර් කාඩ් එක. මම දැන් මේකට පේපෑල් එකෙන් සල්ලි ගත්තොත් ඇනුවල් ෆී කියල අවුරුදු දෙකේම ඇනුවල් ෆී එක කපයිද? එහෙම ඇනුවල් ෆී එක කීයද? ඉස්සරනන් ඩොලර් 29 ක් කැපුව මතකයි ගෙඩි පිටින්.. දැන් ඊට වැඩිද?

    ratadel කියපු විදියට වෙයි:rolleyes::rolleyes:
     
    Last edited:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    අනිවා මචන් සිරාම ඩයල් එකක් තමයි ruchira55. හෙල්ප් එකක් ඉල්ලලා PM දාන පරක්කුව විතරයි. අනිවා දන්නා හැමදේම කියලා දෙනවා, තැන්ක්ස් මචෝ උබනම් හිත හොද අවංක කොලුවෙක්. උබට හැමදාම හරියන්න ඕනි. :):):):):):):):):)