ElaKiri Bajaj Pulsar Fan Club-4

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
මං මේකක් ගන්නවා
4.gif

maxresdefault.jpg

oka danuth register karanna puluwan ne ban. 450 ne. :baffled:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    echara loku ganak wena ekak na 15k 20k wage yai. 250cc nam 8000i ne. 450 ekath 8000i da koheda yanne.

    :rofl::rofl::lol::lol:

    8000 ? ඒ ඉතින් බන් කස්ටම් එකෙන් එලියට ආපුවනේ ? ෆිට් කරපුව කොහොම වෙයිද කියන එක තමා මචෝ බලන්න ඕනෙ. ඩියුටි ගෙවල තැපැල් 90ක්වත් ගේන්න බෑ බන් ලක්ශ 3න් මෙහා නම් ලොවෙත් :no:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :rofl::rofl::lol::lol:

    8000 ? ඒ ඉතින් බන් කස්ටම් එකෙන් එලියට ආපුවනේ ? ෆිට් කරපුව කොහොම වෙයිද කියන එක තමා මචෝ බලන්න ඕනෙ. ඩියුටි ගෙවල තැපැල් 90ක්වත් ගේන්න බෑ බන් ලක්ශ 3න් මෙහා නම් ලොවෙත් :no:

    ow custom eken ena ewa thamai. fit karapuwa ithin kohomath legally reg karanna ba ne ban. ekane mea 250cc walatath 50k dila reg karanne. dan tax pay karala genapu 600 reg karanna 200,000 witara illanawa. naththan anith option eka defense ministry eken letter ekak ganna eka. meka legalize karoth hari widhita genalla baya nathuwa padinna puluwan.
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    කස්ටම් එක හරහ ගේනවනම් මචෝ බයික් එකකට හෙන ලොකු ගානක් දෙන්න වෙනවනෙ.ටැක්ස් 100+% නේද ? එතකොට බයික් එකක් නැතුව වෙන වාහනයක් ගන්න තිබ්බ.ඕකෙ බලන්න ඕනෙ ඉතින් ග්‍රේ මාකට් එකේ එන බයික් එකක රෙජිස්ට්‍රේශන් වල ගනන් තමා.මන්නම් හිතන්නෑ ඕක අඩුවට කොරගන්න පුලුවන් වෙයි කියල :dull: 250යත් 50ක් නේද දැන් :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow custom eken ena ewa thamai. fit karapuwa ithin kohomath legally reg karanna ba ne ban. ekane mea 250cc walatath 50k dila reg karanne. dan tax pay karala genapu 600 reg karanna 200,000 witara illanawa. naththan anith option eka defense ministry eken letter ekak ganna eka. meka legalize karoth hari widhita genalla baya nathuwa padinna puluwan.

    machan ara wade hari :) Dunlop ekakma damma macho 110/70-17. help ekata thx macho :love::love::love:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    CC 450 ට ඉහළ යතුරුපැදිත් ලියාපදිංචියට

    [URL="http://www.ada.lk/article/150794/CC-450-%E0%B6%A7-[/URL]
    බොරුවක් වෙන්න ඇති බන්.
    බොරුවක් උනත් පොලිසියෙන් කොමන්ට් එකක් දාල තිබුනා එකට විරුද්ධව.
    M7ZYXiL.jpg

    පොලිසියෙන් කිව්වේ කඩ්ඩ ඉතා සැර විදියට දාල තිබ්බ නිසා :lol:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    බොරුවක් වෙන්න ඇති බන්.
    බොරුවක් උනත් පොලිසියෙන් කොමන්ට් එකක් දාල තිබුනා එකට විරුද්ධව.
    M7ZYXiL.jpg

    පොලිසියෙන් කිව්වේ කඩ්ඩ ඉතා සැර විදියට දාල තිබ්බ නිසා :lol:

    මොකක්ද මිලිටරි මගුලක් දාල තියෙන්නෙ? කසිප්පු ගහලද කුඩු ගහලද ඒ පොන්ස් ? :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොරුවක් වෙන්න ඇති බන්.
    බොරුවක් උනත් පොලිසියෙන් කොමන්ට් එකක් දාල තිබුනා එකට විරුද්ධව.
    M7ZYXiL.jpg

    පොලිසියෙන් කිව්වේ කඩ්ඩ ඉතා සැර විදියට දාල තිබ්බ නිසා :lol:

    :dull::dull::dull: okane mehe bike register koranna denne neththe :sorry::sorry::sorry: joke ekata daalada aththatama daalada ane manda :dull::dull:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :dull::dull::dull: okane mehe bike register koranna denne neththe :sorry::sorry::sorry: joke ekata daalada aththatama daalada ane manda :dull::dull:

    අවාසනාවට බහුතරයක් සිංහලු(ශ්‍රි ලංකන්ස්) කුහකයෝ. එකයි අපි තාමත් ගල් යුගයේ.
    මේවගේ හිතන පොන්ස්ල ඕන තරම් ඉන්නවා බන්. bigoted dipshits.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    අවාසනාවට බහුතරයක් සිංහලු(ශ්‍රි ලංකන්ස්) කුහකයෝ. එකයි අපි තාමත් ගල් යුගයේ.
    මේවගේ හිතන පොන්ස්ල ඕන තරම් ඉන්නවා බන්. bigoted dipshits.

    :lol::lol::lol::lol:

    ඔය වගේ හිතන ලින් ගෙම්බො ටිකට කෙල වෙලා යනකන් ලන්කාව ගොඩ යන්නෙ නෑ. වෙන එකම එක රටක් පෙන්නපන් මේ වගේ අමන ගොබ්බ නිතියකින් මොටර්බයික් වල CC ගාන ලිමිට් කරල තියනව. ඔන්ලි ඉන් සිරි ලන්කා.
    අනික ලෝකෙ මොටර් සයිකල් වලට ටැක්ස් වැඩිම රට ලන්කාව. දැන් අවුරුද්දකට විතර කලින් මට හම්බුනා ලිස්ට් එක. :growl:

    කෑලි ගේන එකේ කිසිම වරදක් නෑ බන්. මිනිස්සුන්ට තලා පෙලන ගොන් නීති පැනෙව්වාම ඒව කඩන එකේ කිසිම පවක් නෑ. වරදකුත් නෑ. :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවාසනාවට බහුතරයක් සිංහලු(ශ්‍රි ලංකන්ස්) කුහකයෝ. එකයි අපි තාමත් ගල් යුගයේ.
    මේවගේ හිතන පොන්ස්ල ඕන තරම් ඉන්නවා බන්. bigoted dipshits.

    sinhalu kawadaa hadeida manda :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :lol::lol::lol::lol:

    ඔය වගේ හිතන ලින් ගෙම්බො ටිකට කෙල වෙලා යනකන් ලන්කාව ගොඩ යන්නෙ නෑ. වෙන එකම එක රටක් පෙන්නපන් මේ වගේ අමන ගොබ්බ නිතියකින් මොටර්බයික් වල CC ගාන ලිමිට් කරල තියනව. ඔන්ලි ඉන් සිරි ලන්කා.
    අනික ලෝකෙ මොටර් සයිකල් වලට ටැක්ස් වැඩිම රට ලන්කාව. දැන් අවුරුද්දකට විතර කලින් මට හම්බුනා ලිස්ට් එක. :growl:

    කෑලි ගේන එකේ කිසිම වරදක් නෑ බන්. මිනිස්සුන්ට තලා පෙලන ගොන් නීති පැනෙව්වාම ඒව කඩන එකේ කිසිම පවක් නෑ. වරදකුත් නෑ. :)

    :yes:
    fuck tha police and the crooked politicians.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :):):):(:(................ Bellanwila Bettage set eke ekekge neda..???

    anavashya place ekaka anavashya rangillak..

    Aranchi oya case eka................

    Ovata podi podi maaluwo set wenne naha.. loku contact ekak allanna wenava...hariyata gemak gahanna kiyapan aparade salli... Sandeepge accidant ekat ekka dan case eka lokuwatama yanava...

    I Wish them luck.........................

    බෙල්ලන්විල මිට්ටා කීවේ
    ඩිලාන් මෝටර්ස් එකේද ?
    නෑ බං උන් එක්ක සම්බන්ධයක් නෑ මුකේ.. :dull:

    ඕ ඉතින් නේ..

    ehenan salli prashnayak naththan policeyen bike eka wendesi karanakota apahu sallii dila ganna kiyapan. :dull::dull:

    උන් ඒම කරද්දී බැරියෑ
    ඕක පරණ යකඩට ගතෑකි එතකොට.. :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ah ela ela. dunlop ekath patta. :D keeyata da gaththe?

    11500 una machan. aapuma tyre eke production eka check kalaa 93ne aga gahapu tire ekak :P:shocked: eekale hondalama gahapu Jade brochures wala thiyenneth oya tire ekamai.aparade crack une :( piti passe ekanam shape 2006 ye aapu ekak daala thiyenne cracks nam ne eke ara wage :cool::cool:

    me dan eka
    2zohks8.jpg

    me thiyenne thibba tire eka
    JADE93_Page-3.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    11500 una machan. aapuma tyre eke production eka check kalaa 93ne aga gahapu tire ekak :P:shocked: eekale hondalama gahapu Jade brochures wala thiyenneth oya tire ekamai.aparade crack une :( piti passe ekanam shape 2006 ye aapu ekak daala thiyenne cracks nam ne eke ara wage :cool::cool:

    me dan eka

    me thiyenne thibba tire eka

    එල එල බන්. මගෙ යාලුවෙක් ගාව FZR250 එකක් තියනව. ඒකෙ ලගක් වෙනකන් තිබ්බෙ ටයර් 2ම බයික් එකට ආපුම 2. ඒක 1989 විතර බයික් එකක් :shocked:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    11500 una machan. aapuma tyre eke production eka check kalaa 93ne aga gahapu tire ekak :P:shocked: eekale hondalama gahapu Jade brochures wala thiyenneth oya tire ekamai.aparade crack une :( piti passe ekanam shape 2006 ye aapu ekak daala thiyenne cracks nam ne eke ara wage :cool::cool:

    me dan eka
    2zohks8.jpg

    oya thiyenne. :D kawadahari maru karanna wenawa ne ban awlak na eka nisa. dapu eka hodai aluth ekak. japan walin enakota tyre eka dala ewanna athi ehenam.
     
    Last edited: