මිනී අදින වාහනවල අය කියන කතා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ජීවිතේට දෙපාරක් අවතාර දැකල තියෙනව. කට්ටිය කැමති නම් මම කියන්නම්. අනික අපේ තාත්ත එම්බාම් කරද්දි මම මුල ඉදන් අග වෙනකම් හිටිය. තාත්තා අසනීපෙන් උන්න කලෙ කැතකුනු ඇදපු නිසා වෙනසක් දැනුනෙ නෑ. තමන්ට ආදරේ අය මැරුණම අවතාර වෙලා එන්නේ නෑ. තරහකාරයො එන්න පුළුවන්.

    දාපන් දාපන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කවුරු මොනවා කීවත් ඕවාගේ යම් කිසි සත්‍ය බවක් තියෙනවා බන්..ඕවා බොරු කියන එකෙක්ට ඉන්න කියපන් මහ රෑ පාලූ කනත්තක තනියම..අනිවා ඒකා උදේට මැරිලා ඉදිවී..ඇත්ත තිත්තයි බන් අනික සියල්ල අදුශ්‍යමානයි.මම කියෙව්වා උබේ පොස්ට් එක..හිරිවටෙනවා බන් අනික මටත් බය කියන එක දැනෙනවා.
    දැන් බලපන් ඩොකෙක් උනත් උත් ලෙඩ වෙලා අනිත් අයගෙන් බෙහෙත් ගන්නවා නේ..ඔය චන්චල මනස , සිතේ ඇදෙන රූප කියන එවුනුත් බය උනාම තමා තේරුම් ගන්නේ එටකන් ආතල් එකේ ඉදිවී..

    රෙස්පෙක්ට් මචන්..නයිස් පෝස්ට්..රෙප් දෙන්න මම දන්නේ නෑ බන්.සොරි

    :eek: :no: :oo: :baffled:

    අපේ ගෙවල් පැත්තේ මේසන් බාස් කෙනෙක් ඉන්නවා පොර ඉස්සර එම්බාම් කරන තැනක තමා වැඩ කරන්නේ. හොඳ ෂොට් එකක් දාල තමා පොර වැඩේට ඇත ගහන්නෙත්.

    ඌ නං කියන්නේ ඔක්කොම හිතේ තියෙන විකාර කියල. අනික් උන් ඔය වගේ කතා කියනකොට මූ කෙලින්ම ගිහින් වැඩේ බාර අරගෙන කරනවා බය නැතිව.

    පොර කියනවා මිනිය එක්ක නිදාගෙන ඉන්නකොට මූ මිනියගේ අතින් අල්ලාගෙනලු නිදාගන්නේ. එහෙම අල්ලාගෙන නිදාගත්තාම කිසිම බයක් දැනෙන්නේ නැහැලු... අතට දැනෙන නිසා මිනිය එතන ඉන්නව කියන විශ්වාසය හින්ද.
    එහෙම නැතුව නිකන් නිදියගත්තම තමා මූ ඇහැරිලා එනවා අරව මේවා කියල විකාර පෙන්නේ කියල.

    අපේ ආච්චිගේ මලගේ දවසේ පොර තමා මිනීවළවල් හාරන්න ගියෙත් එදා දවසක රෑ ඔය කතාවල් කියන්ඩ සෙට් උනා කට්ටිය රෑ දෙගොඩ හරියේ. ඉන්න උන් බය වෙලා ඉද්දි දැන් මූ ලෝඩ් පකීර් ටෝක් දිදී හිටිය. අපි ඊටපස්සේ මූට චැලේන්ජ් කරා කනත්තේ නිදාගනින් කියල.

    පොර ගිහින් කනත්තේ ගහක් යට හොඳට නිදාගෙන ඉඳල ආවේ. අපේ සෙට් එකත් ගිහින් එතන ඌ ඉන්නවද කියල බල බල ගිහින් ආව සැරෙන් සැරේ..

    ඊටපස්සේ මූ බය වෙන්නේ නැති හින්ද අපි දෙවැනි දවසෙත් මූව කනත්තේ නිදාගන්න යවල ඌ යන්න කලින් අපේ එවුන් හැංගිලා හිටිය මූට කලින්.

    මූ ඇවිල්ල කලින් දවසේ වගේම ගහ යට නිදාගෙන කාලේ බෝතලේකුත් ලග තියාගෙන ඇල වෙලා ටිකක් වෙලා යද්දී අපේ සෙට් එක මල්වඩම් ටික හොලාවන්ඩ පටන් අරං

    අරු ට මල පැනල එතන තිබ්බ සවල අරන් ඇවිත් ගහන්ඩ බලාගෙන :lol: එතකොට මාට්ටු අපේ එකෙක් එතන හැංගිලා ඉඳල කියල. පස්සේ ඌ හිනා වෙලා කින්ඩිය දැම්ම

    කනතු වල නිදාගන්න එක කිසි අවුලක් නෑ බන් හිතේ තමා සේරම දේවල් තියෙන්නෙ

    ඇහැට නොපෙනෙන දේවල් ඇති ඕන තරම් (බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ). නමුත් මිනිස්සුන්ට කිසි විදිහකින් උන්ට බලපෑම් කරන්න පුළුවන් ඇති කියල මන් හිතන්නේ නැහැ.
     
    • Like
    Reactions: DemonAkalanka

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,194
    113
    නියමයි.මාත් කැමතියි කවදාහරි මේ වගේ අත්දැකීමක් ගන්න.

    අම්බානකට ආසයි බං මේ වගේ කතා අහන්ඩ...
    කනත්තවල් දකිනකොටත් අමුතු ලෝකෙකට අයනව වගේ... :rofl::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,194
    113
    අපේ ගෙවල් පැත්තේ මේසන් බාස් කෙනෙක් ඉන්නවා පොර ඉස්සර එම්බාම් කරන තැනක තමා වැඩ කරන්නේ. හොඳ ෂොට් එකක් දාල තමා පොර වැඩේට ඇත ගහන්නෙත්.

    ඌ නං කියන්නේ ඔක්කොම හිතේ තියෙන විකාර කියල. අනික් උන් ඔය වගේ කතා කියනකොට මූ කෙලින්ම ගිහින් වැඩේ බාර අරගෙන කරනවා බය නැතිව.

    පොර කියනවා මිනිය එක්ක නිදාගෙන ඉන්නකොට මූ මිනියගේ අතින් අල්ලාගෙනලු නිදාගන්නේ. එහෙම අල්ලාගෙන නිදාගත්තාම කිසිම බයක් දැනෙන්නේ නැහැලු... අතට දැනෙන නිසා මිනිය එතන ඉන්නව කියන විශ්වාසය හින්ද.
    එහෙම නැතුව නිකන් නිදියගත්තම තමා මූ ඇහැරිලා එනවා අරව මේවා කියල විකාර පෙන්නේ කියල.

    අපේ ආච්චිගේ මලගේ දවසේ පොර තමා මිනීවළවල් හාරන්න ගියෙත් එදා දවසක රෑ ඔය කතාවල් කියන්ඩ සෙට් උනා කට්ටිය රෑ දෙගොඩ හරියේ. ඉන්න උන් බය වෙලා ඉද්දි දැන් මූ ලෝඩ් පකීර් ටෝක් දිදී හිටිය. අපි ඊටපස්සේ මූට චැලේන්ජ් කරා කනත්තේ නිදාගනින් කියල.

    පොර ගිහින් කනත්තේ ගහක් යට හොඳට නිදාගෙන ඉඳල ආවේ. අපේ සෙට් එකත් ගිහින් එතන ඌ ඉන්නවද කියල බල බල ගිහින් ආව සැරෙන් සැරේ..

    ඊටපස්සේ මූ බය වෙන්නේ නැති හින්ද අපි දෙවැනි දවසෙත් මූව කනත්තේ නිදාගන්න යවල ඌ යන්න කලින් අපේ එවුන් හැංගිලා

    බෝතලේ නැතුවනං ඔච්චර හරියක් කරන්ඩ බැරුව ඇති... :P
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ජීවිතේට දෙපාරක් අවතාර දැකල තියෙනව. කට්ටිය කැමති නම් මම කියන්නම්. අනික අපේ තාත්ත එම්බාම් කරද්දි මම මුල ඉදන් අග වෙනකම් හිටිය. තාත්තා අසනීපෙන් උන්න කලෙ කැතකුනු ඇදපු නිසා වෙනසක් දැනුනෙ නෑ. තමන්ට ආදරේ අය මැරුණම අවතාර වෙලා එන්නේ නෑ. තරහකාරයො එන්න පුළුවන්.

    දාමු දාමු
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම ජීවිතේට දෙපාරක් අවතාර දැකල තියෙනව. කට්ටිය කැමති නම් මම කියන්නම්. අනික අපේ තාත්ත එම්බාම් කරද්දි මම මුල ඉදන් අග වෙනකම් හිටිය. තාත්තා අසනීපෙන් උන්න කලෙ කැතකුනු ඇදපු නිසා වෙනසක් දැනුනෙ නෑ. තමන්ට ආදරේ අය මැරුණම අවතාර වෙලා එන්නේ නෑ. තරහකාරයො එන්න පුළුවන්.

    Me thread eke daamu ayye :)
    එළකිරි භූත කොටුව.........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    මම ජීවිතේට දෙපාරක් අවතාර දැකල තියෙනව. කට්ටිය කැමති නම් මම කියන්නම්. අනික අපේ තාත්ත එම්බාම් කරද්දි මම මුල ඉදන් අග වෙනකම් හිටිය. තාත්තා අසනීපෙන් උන්න කලෙ කැතකුනු ඇදපු නිසා වෙනසක් දැනුනෙ නෑ. තමන්ට ආදරේ අය මැරුණම අවතාර වෙලා එන්නේ නෑ. තරහකාරයො එන්න පුළුවන්.

    දාපන් දාපන්.

    මේ ත්‍රෙඩ් එකෙත් දාපන්. භූත කොටුවටත් දාපන්

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බෝතලේ නැතුවනං ඔච්චර හරියක් කරන්ඩ බැරුව ඇති... :P

    මන් දවසක් යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් නැති වෙලා ඒ මළගෙදර රෑ යන්න සෙට් උනා. මුගේ ගෙදෙට්ට යන පාරේ ලයිට් නැහැ කට්ට කරුවලයි අඩිය තියන්නේ පාරෙටද කියල වත් පෙන්නේ නැහැ එතරන් කෑලි කැපෙන කරුවල. ඉතින් හරියට අඩිය තියනකොට දැනෙන විදිහට තමා යන්න වුනේ.
    මා එක්ක තව යාලුවෙක් එන්න සෙට් වෙලා හිටිය එත් ඌ පට්ට පොලු කාරයෙක් කවදාවත් එනවා කිව්වට ගමනක් යන්න ඕක එන්නේ නෑ, මට හොඳ ෂුවර් එකක්ට් තිබ්බ ඉතින් මන් ඕක එනකන් බලන් ඉන්නේ නැතුව මන් තනියෙන් ආව

    රෑ එකොළහයි හතලිස් පහ පහු කරලා තමා මේ පාරේ ගියේ මට මතකයි හරියටම ඒ අන්තිමට වෙලාව බැලුවේ බස් එකෙන් බැහැපු වෙලාවේ. එතන ඉඳන් පුංචි පාර තියෙනවා ඇතුලට යන්න..
    අපායට යන පාර වගේ :lol: බස් හෝල්ට් එකේ ලයිට් කනුව පහු උනාම එච්චරයි එකම ලයිට් එක.

    මූ මට කොලේක ඇදල දීල තිබ්බ උන්ගේ ගෙදරට යන පාර..
    ඔය පාර දිගේ ඇවිදගෙන යනකොට එක පාරට පල්ලම තියෙනවා පල්ලම ඉවර වෙනවත් එක්ක ගේට්ටුව තියෙනවා මිනී කනත්තේ, ඔය කනත්ත ඉස්සරහින් තමා හරියටම දකුණු පැත්තට වංගුව තියෙන්නේ ගේට්ටුව ඉස්සරහ තමා වංගුව. කනත්ත ඉස්සරහින් පාර යන්නේ. ඒ පාරේ දිගටම ගියහම තමා මුගේ ගේ හම්බෙන්නේ..

    මන් ඉතින් ඔන්න පාර දිගේ කට්ට කරුවලේ ඇවිදගෙන එනවා එනවා කොහෙවත් එළියක් දකින්න වත් නැහැ. සතෙක් සර්පයෙක් කයිද කියන බය තමා ලොකුවටම තිබ්බේ..
    ඔන්න දෙය්යනේ කියල ඔය පල්ලම බැහැගෙන ආව. පැල්ලමක් කියල දැනුනෙත් කකුල් දෙකට පල්ලෙහට බහිනව වගේ දැනෙන ගතියෙන්..
    ඔන්න ටිකක් වෙලා යනකොට වටේ පිටේ මට පේනවා සුදු පාට එක එක නිකන් අමුතු කෑලි කෑලි වගයක් චායාව වගේ පහුවෙනව.

    අම්මට හුඩු ඔන්න එතකොට තමා මීටර් උනේ මල මගුලයි මේ කනත්තක් ඇතුලේ ඉන්නේ කියල :sorry:

    අර තාර පාර එහෙම්මම කනත්තට යනකන් දිගටම තියෙනවා. මාත් ඉතින් එහෙම තේරෙන නිසා ඇවිදගෙන ගිහින්.. කනත්තේ ගේට්ටුවත් මහා රෑ ඇරලා තිබිල :angry: ලාවට දාඩියත් දාගෙන ආව..
    එත් මන් බය උනේ නැහ්හ් :no:
    :lol:
    අනේ ඉතින් හෙමීට රිවස් එක ගහගෙන එන්න ගත්ත :sorry: චු බරකුත් තිබ්බ එකත් කොහෙන් ගියාද නෑ ගේට්ටුව ගාවට ගිහින් එලියට ආව විතරයි කරුවලේම බාගෙට දුවනවා වගේ හයියෙන් අඩිය තියාගෙන තියාගෙන අරුගේ ගේ ගාවට එනකන් විදලා ආව :lol::lol:

    ඊටපස්සේ ඉතින් කිසි අවුලක් නෑ කාටවත් වෙච්ච සිද්දිය කියන්ඩ ගියෙත් නෑ :lol: බයිට් නැතුව හිටිය කැරම් ගහන්ඩ සෙට් වෙලා :P
    ඔන්න එතකොට යාළුවගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අර යොදයත් ඇවිල්ල පොර පාර අහනවා අරූ ෆෝන් එකෙන් පාර කියනවා. (මගේ ළඟ පාර තියෙන කොලේ තිබ්බ නිසා මූට ගෙදෙට්ට එන පාර හරියට දන්නේ නැතිව. මොකද අපි දෙන්න එකට එන්න හිටිය හින්ද. මන් ඉතින් හිතුවේ නැහැ ඇත්තටම මූ එයි කියල)

    මූ දැන් ඔන්න ටික වෙලාවකින් දුවගෙන වගේ ආව හතිත් දාගෙන.. :lol: මූත් කොහොමහරි ඔන්න ඔය විදිහටම ඇවිල්ල ලස්සනට කනත්ත ඇතුලටම මන්ගච්චල :lol::lol::lol:

    පස්සේ මූ හොඳට බය වෙලා මූ කතාව කියනවා සෙට් වෙලා එතන..
    මූ කනත්තෙ ඇතුලේ කියල දැනගත්තම මූ ගැස්සිලා.. මූ දුවල එන්න හැදුවට මූ බයට එතන බිම ඉඳගෙන මූ ට දාඩිය දාල. බිම ඉඳගත්ත එක මෝඩ කමක් කියා කියා ඌ විස්තර කරනවා කැරකෙනවා වගේ දැනුන බඩ හිතල වෙලා ගියා වගේ දැනුන මම ෆෝන් එක ඔන් කරගෙන එකේ ලයිට් එකේ එළියෙන් එලියට එන්න හදද්දී ෆෝන් එකේ බැටරි බැහැල බැටරි සේවර් මුඩ් එකට වැටිලා නිසා ස්ක්‍රීන් එක ටයිම් අවුට් වෙනවා පට ගාල. මේකේ ටෝච් එකක් නැහැ මං එත් බටන් ඔබ ඔබ පන අරගෙන දුවල ආව බන් එනගමන් හයියෙන් පට්ට කුණුහරුප ටිකක් කිය කියා කියල.. :lol:
    මාත් බයිට් නැතුව හිනා වේවි ඌට ඒක අහං හිටිය :lol: පහුවදා උදේ තමා ආවේ :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    :shocked:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    පව් බන් යාලුවා... උට මලපහ යන්නැති...:lol::lol:
    උඔටත් ගියාද දන්නෑ...