නාන්න ගඟක් තිබ්බේ නැ.
ඒත් පොඩි පොඩි ඇල පාරවල් හරස් කරලා හදල තියෙන බන්ට් වල නැවා.
එකෙක් දෙන්නෙක් ඕවයේ ගිලිලත් මැරුණා.
1-2 කාලේදී කෙල්ලෝ කොල්ලෝ එක්ක රන්ඩුවෙනවා,ගහගන්නවා එකෙක් ට හරි රිදිලා ඇඬුවොත් අපිත් අඬනවා.නැත්තම අපිට ටීචගෙන් ගුටි.
දෙගොල්ලොම අඬන කොට ටීචට හොල්මන්.එයා වැඩ නවත්තලා අපිව හුරතල් කරනවා.
3-5 ඒ කලේ අහවල් දේවල් ගැන ඉගෙන ගන්න කලේ.
අපිට තියෙන උපාංග සහ ඒවායෙන් වඩා කරන එක ගැන මාරම කුතුහලයක් තිබ්බේ ඒකාලේ.
6-7 tv වල යන ෆිල්ම් tv series වලට වහ වැටිලා හිටියේ,ඒ දවස්වල හොල්මන් ගැන හොයන පිස්සුවකුත් තිබ්බා.ඉස්කෝලේ වටේ හොල්මන් තියෙන තැන් හොයද්දි අපිව හොල්මන් වෙන දේවලුත් දැක්ක.
පන්ති පිටින් සෙට් වෙලා කණ්ඩායම් ක්‍රීඩා කරන කලේ.
ගස් කොටනවා කියන සෙල්ලම ඒ කලේ සැහෙන ප්‍රසිද්ද ගේමක්.
ඒකාලේ වැඩියෙන්ම හයියෙන් දුවන්න පුළුවන් එවුන්ට මාරම තැන
7-8 කාලේදී ඉස්කෝලේ ගියේ පෑන් ගහන්නමයි.
පැන විසි වෙලා යන්නේ නැතිවෙන්න පෑනට රබර් බුෂ් දාල ඇතුලට bicycle razor බෝල දාල විකාර ගොඩයි.
ඒ දවස්වල කඩදාසි rocket හදන පිස්සුවකුත් තිබ්බා.
9-10 න් පස්සේ ඉතින් සැහෙන්න වෙනස් වුණා.
පොඩි කාලේ ගත්තු ආතල් අනනත්යි.![]()
මම පංතිය අතුලේ බිස්නස් එකක් කරා.. ඔය රබර් බුෂ් දාලා බර වැඩි කරපු Atlas osama පෑන්...










(ඒකාලේ ලිංගික අද්යාපනේ ලැබුවේ ඔව්වයින් තමා ඉතින් )
