eelaga T20 World Cup Eka අවුරුදු_හතරකින්
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු දෙකකට වරක් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වීම කෙරෙහි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වෙලා කියලා විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මීළග ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තියෙන්නේ 2018දී. නමුත් එය 2020දී පැවැත්වීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා.
මේ 2020 තියන්න යන ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා දෙන්නේ ඕස්ට්‍රේලියාව. මේක තමා ඕස්ට්‍රේලියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාව..
ඒ වගේම කණ්ඩායම් 10ක් වෙනුවට හත්වැනි විස්සයි20 තරගාවලියට කණ්ඩායම් 16ක් සහභාගී කරවනවලු.. මේ කණ්ඩායම් 16 කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය පවත්වා එයින් පෙරමුණ ගන්නා කණ්ඩායම් අට අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට නියමිතය.